Sunil Reddy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sunil-reddy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Jul 2023 10:01:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sunil Reddy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sunil-reddy/ 32 32 Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 09:59:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47216 Maamannan Sinhala Sub Maamannan Sinhala Subtitles Maamannan (2023) Sinhala Sub Maamannan (2023) Sinhala Subtitles ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට Film එකක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට […]

The post Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maamannan Sinhala Sub
Maamannan Sinhala Subtitles
Maamannan (2023) Sinhala Sub
Maamannan (2023) Sinhala Subtitles

ඔන්න එහේනම් තවත් 2023 වසරේ හිට්ම දමිළ සිනමාවකට Film එකක් ගෙනාවා. අපේ කූල් ඇකටර් උදනිදි ස්ටාලිං හා වඩිවේලු ප්‍රධාන චරිතයට දායක වෙන මාරි සෙල්වරාජ් ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් බිහිවුන මාමන්නන් නොහෝත් අධිරාජ්‍යයයා. අධිරාජ්‍යයයා කිව්වට මේක පරනකාලේ චිත්‍රපටියක්නම් නෙවෙයි. නූතන දේශපාලන දාරාවට අසුවුන දාර්මික දේශපාලකයෙක් හා ඔහුගේ පුතුගේ කතාවයි. දුෂ්ඨයාගේ චරිතයනම් මලයාලම් සිනමාවෙන් පායපු තරුව ෆාහඩ් ෆයිසාල් . කෙල්ලට ඉන්නේ කීර් ති සුරේෂ්. සංගීතයෙන් ඒ ආර් රහමන් විසින්. කැමරාකරණය Theni Eswar හා සංස්කරණය Selva R. K. විසිනුයි.

මේ ෆිල්ම් එකේදී උදයනිදි කියල තියෙනවා එයා සිනමාවෙන් ඈත්වෙලා පූර්ණ දේශපාලනයට යනවා ඒ නිසා මින් ඉදිරියට සිනමාවෙන් ඔහුව හමුවන එකක් නෑ කියල. ඒකනම් සිනමා රසිකයන්ට විශාල පාඩුවක් වෙනවා නිසැකයි. ඒ වගේම මේ ෆිම් එකේ සාර්තකත්වය නිසාම නිෂ්පාදක උදයනිදි විසින් මාරි සෙල්වරාජ්ට කාර් එකක් පරිත්‍යාග කරල තියෙනවා.

අනෙක තමයි වඩිවේලු, විකට නලුවෙක් විදියට ප්‍රසිද්ධව ඉන්න වඩිවේලු මේ චරිතයෙන් තමන්ට නියම චරිතාංග නලුවෙක් වෙන්න පුලුවන් කියල පෙන්නුවා. ඒ තරමට ඉහල රංගනයක් වඩිවේලුගෙන් දකින්න පුලුවන් වුනා. කීර්ති සුරේස්ගෙන්නම් වැඩියමක් වුනා කියලනම් කියන්න බෑ. ෆිල්ම් එකනම් ඉහලම තලයක ෆිල්ම් එකක් කියන්න පුලුවන්.

දැන් කතාව බලමු :

දේශපාලනය හා දෙශපාලනයේ ඉහල තැන් නිතරම හිමිවෙන්නේ ඉහල පැලැන්තියටයි. ඒක තමයි ආසියාතික දේශපාලන ක්‍රමය. මේ මාමන්නන් (වඩිවේලු ) පක්ෂයේ ඉහළ ක්‍රියාකාරි සාමාජිකයෙක් වගේම මන්ත්‍රිකෙනෙකුත් වෙනවා. නමුත් දිස්ත්‍රික් ලේඛම්ගේ යටහත් සේවකයෙක් වගේ ඉන්න ඕන. වීරා (උදයනිදි) මාමන්නන් පුත්‍රයා . කුල හීනයෙන් ගමෙන් වෙන තාඩන පීඩන නිසා පියා සමග විරසක්වී සිටින්නේ. මොනයම් හේතුවකින් හෝ මේ පිය පුතු එක්වීමත් සමග දේශපාලන වහල්භාවය බිදවැටීමකට ලක්වෙනවා. ඒ බිද වැටීම හරහා ඇතිවන ඝට්ටනය තමයි මේ චිත්‍රපටය . ඉතින් ඔයාලත් බලලම කියන්න කොහෝමද කියල

‍ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maamannan-2023-sinhala-subtitles/feed/ 0
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/#comments Tue, 13 Jun 2023 00:24:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41791 Soppana Sundari Sinhala Sub Soppana Sundari Sinhala Subtitles Soppana Sundari (2023) Sinhala Sub Soppana Sundari (2023) Sinhala Subtitles   මෙක දෙමල චිත්‍රපටයකි. මෙක හාස්‍යජනක චිත්‍රපටයක්. වැඩි තණ්හාව නිසා වෙන අල කලංචියක් තමයි මේකේ සම්පුර්ණයෙන්ම යන්නේ හැබැයි පට්ට අතල්. කතාවට යමු. කතාවේ ඉන්නවා අම්මායි තාත්තායි දුවලා දෙන්නයි පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ කතාවේ පටන් ගන්නකොට අයියා මේ […]

The post Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soppana Sundari Sinhala Sub
Soppana Sundari Sinhala Subtitles
Soppana Sundari (2023) Sinhala Sub
Soppana Sundari (2023) Sinhala Subtitles

 

මෙක දෙමල චිත්‍රපටයකි. මෙක හාස්‍යජනක චිත්‍රපටයක්. වැඩි තණ්හාව නිසා වෙන අල කලංචියක් තමයි මේකේ සම්පුර්ණයෙන්ම යන්නේ හැබැයි පට්ට අතල්.

කතාවට යමු. කතාවේ ඉන්නවා අම්මායි තාත්තායි දුවලා දෙන්නයි පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ කතාවේ පටන් ගන්නකොට අයියා මේ ගෙදර නෑ. ඉතින් මේ ගෙදර නංගි එයා වැඩ කරන්නේ ස්වර්ණාභරණ කඩේක, එයාගේ නම අගල්‍යා. එතකොට අක්කා එයාට කතා කරන්න බෑ, එයාගේ නම තේනමොලි. ඉතින් මේ අගල්‍යා පුරවපු කුපන් එකක් නිසා මෙයාලාට තැග්ගක් විදියට කාර් එකක් හම්බෙනවා. ඉතින් මේ නිසා මෙයාලාගේ අක්කාට මගුලකුත් හරියනවා. පස්සේ ඉතින් මේ ගෙදරින් ගියපු අයියා එනවා අයිතිවාසිකම් කියාගෙන. ඔන්න ඔතන ඉදලා තමයි ප්‍රශ්න පටන් ගන්නේ ඉතින් කතාව බලමු.

මෙක තණ්හාව නිසා මනුස්සයෙක් කොතනට වැටෙනවාද කියලා පෙන්නන කතාවක්.

“අන් අයගේ අවංක ධනයට ආශා කරන්නන්, එම තණ්හාව නිසා තමන්ගේ ධනය විනාශ කරගනී.”

අවසානයේදී ඉතා වැදගත් සමාජ පණිවිඩ කිපයක් සමග අතිශය හාස්‍යජනක කතාවක් බලන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.

The post Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/feed/ 1