Sunny Leone Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sunny-leone/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 16 Feb 2025 06:20:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sunny Leone Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sunny-leone/ 32 32 Badass Ravi Kumar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/badass-ravi-kumar-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/badass-ravi-kumar-2025-sinhala-subtitles/#respond Sun, 16 Feb 2025 06:19:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90280 Badass Ravi Kumar Sinhala Sub Badass Ravi Kumar Sinhala Subtitles Badass Ravi Kumar 2025 Sinhala Sub Badass Ravi Kumar (2025) Sinhala Sub Badass Ravi Kumar (2025) Sinhala Subtitles Badass Ravi Kumar (2025) චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් එන්න තව  කල් යන නිසා, දැනට නිකුත්වෙලා තියෙන ලීක් උන HD පිටපතක් තමා මේ අරන් ආවෙ,  ගන්න අය Play […]

The post Badass Ravi Kumar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badass Ravi Kumar Sinhala Sub
Badass Ravi Kumar Sinhala Subtitles
Badass Ravi Kumar 2025 Sinhala Sub
Badass Ravi Kumar (2025) Sinhala Sub
Badass Ravi Kumar (2025) Sinhala Subtitles

Badass Ravi Kumar (2025) චිත්‍රපටියේ ඔරිජිනල් WEB-DL පිටපතක් එන්න තව  කල් යන නිසා, දැනට නිකුත්වෙලා තියෙන ලීක් උන HD පිටපතක් තමා මේ අරන් ආවෙ,  ගන්න අය Play කරල බලල ගන්න

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Badass Ravi Kumar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/badass-ravi-kumar-2025-sinhala-subtitles/feed/ 0
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-2-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-2-2014-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:33:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49220 Hate Story 2 Sinhala Sub Hate Story 2 Sinhala Subtitles Hate Story 2 (2014) Sinhala Sub Hate Story 2 (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Hate Story (2012) බලන්න ඇතිනේ නේද හැමෝම සිංහලසබ්.නෙට් එකේ ලබා දීලා තියනවනේ බැලුවෙ නැත්නම් යට තියෙන Hate Story 1 කියන පින්තූරය උඩ ක්ලික් කරලා එක මුලින්ම බලලා එන්න… අද ගෙනාවේ […]

The post Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story 2 Sinhala Sub
Hate Story 2 Sinhala Subtitles
Hate Story 2 (2014) Sinhala Sub
Hate Story 2 (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Hate Story (2012) බලන්න ඇතිනේ නේද හැමෝම සිංහලසබ්.නෙට් එකේ ලබා දීලා තියනවනේ බැලුවෙ නැත්නම් යට තියෙන Hate Story 1 කියන පින්තූරය උඩ ක්ලික් කරලා එක මුලින්ම බලලා එන්න… අද ගෙනාවේ Hate Story 2, Hate Story හදපු අයම තමා මේකත් හදලා තියෙන්නේ IMDB අගය 4.4 උනාට සාර්ථක ෆිල්ම් එකක් හැටියට තමා වර්ග කරලා තියෙන්නේ.

Hate Story (2012)

ෆිල්ම් එක ගැන කියන්නම්කො… “සෝනිකා” කියන්නනේ තරුණ වියේ ඉන්න ලස්සන යුවතියක් ඡායාරූපකරණට ඇල්මක් දක්වන ඇයගේ ජිවිතේ ලොකු ඛේදවාචකයක් “මන්දාර් මාත්‍රේ” කියන්නේ මුම්බායි පාලනය කරන ලොකු දේශපාලඥයෙක් මොහුගේ අනියම් භාර්යාව විදිහට තමා සෝනිකාට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. ඔහු තරමක් මහළු වියේ පසුවන පුද්ගලයෙක්. නමුත් සෝනිකාගේ ඡායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමියේ ඉන්න කොල්ලෙක් එක්ක සෝනිකා ආදරයක් ඇති කරගන්නවා ඔහු නමින් “ආක්ෂේ.” ඉතින් මන්දාර් මුම්බායි පාලනය කර රජා නිසා මොවුන් දෙදෙනා තීරණය කරනවාගෝවා ගිහින් ජිවත් වෙන්න නමුත් මන්දාර් මන්දාර් සෝනිකාට ඇති මහත් ආශාව නිසා ඔහු ඇයව හොයාගෙන ගෝවා දක්වා යනවා. ඔවුන්ව හොයාගන්න මන්දාර් ආක්ෂේව සිහිනැති වෙනකං ගහලා වැවකට දානවා.සහ සෝනිකා ව පණ පිටින් වළලනවා,නමුත් එයින් පන බේරගන්න සෝනිකා මන්දාර් ඇතුළු පිරිසගෙන් පලිගන්න විදිහ තමා මේ… ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගයාන් රූකාන්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-2-2014-sinhala-subtitles/feed/ 0
Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oh-my-ghost-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oh-my-ghost-2022-sinhala-subtitles/#respond Mon, 20 Feb 2023 16:07:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36699 Oh My Ghost Sinhala Sub Oh My Ghost Sinhala Subtitles Oh My Ghost (2022) Sinhala Sub Oh My Ghost (2022) Sinhala Subtitles   භරත් (Sathish) කියන්නේ කාම චිත්‍රපටි කරන අධ්‍යක්ෂවරයෙක්..මෙහෙම චිත්‍රපටිය ගැන රූගත කිරීම් කරනකොට තමයි අත්භූත දෙයක් එයාගෙ ගෙදරින්ම අත් විදින්න සිදු වෙන්නේ.. ඒ තමයි මායාසේනගේ අත්භූත කතාව.. කතාව ස්පොයිල් කරන්න ඕන නෑනේ..ඔයාලම බලන්න […]

The post Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oh My Ghost Sinhala Sub
Oh My Ghost Sinhala Subtitles
Oh My Ghost (2022) Sinhala Sub
Oh My Ghost (2022) Sinhala Subtitles

 

භරත් (Sathish) කියන්නේ කාම චිත්රපටි කරන අධ්යක්ෂවරයෙක්..මෙහෙම චිත්රපටිය ගැන රූගත කිරීම් කරනකොට තමයි අත්භූත දෙයක් එයාගෙ ගෙදරින්ම අත් විදින්න සිදු වෙන්නේ.. ඒ තමයි මායාසේනගේ අත්භූත කතාව.. කතාව ස්පොයිල් කරන්න ඕන නෑනේ..ඔයාලම බලන්න එහෙනම්

The post Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oh-my-ghost-2022-sinhala-subtitles/feed/ 0
Bullets Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/bullets-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/bullets-sinhala-subtitles/#respond Mon, 11 Jan 2021 00:40:10 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=1841 Bullets is an MX Player original high action web series featuring Sunny Leone and Karishma Tanna as Tina and Loo in a lead role. The supporting cast includes Vivek Vaswani, Deepak Tijori, Amaan F Khan and Taaha Shah in which Meherzan Mazda appears in a cameo role. The storyline is based on two bold women […]

The post Bullets Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bullets is an MX Player original high action web series featuring Sunny Leone and Karishma Tanna as Tina and Loo in a lead role. The supporting cast includes Vivek Vaswani, Deepak Tijori, Amaan F Khan and Taaha Shah in which Meherzan Mazda appears in a cameo role. The storyline is based on two bold women who are on the mission to collect evidence to counter the illegal weapons deal between two countries. The series is full of hand-to-hand fight scenes, lots of guns and flying bullet scenes in which both the women find themselves caught between. The thrill comes into the picture when they fight to live and risk to change the game. This weekend book your living room to stream the latest Bullet series only on MX Player and enjoy it with your family on the big screen.

The post Bullets Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/bullets-sinhala-subtitles/feed/ 0