Sunny Wayne Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sunny-wayne/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:44:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Sunny Wayne Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/sunny-wayne/ 32 32 Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/golam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/golam-2024-sinhala-subtitles/#respond Mon, 19 Aug 2024 16:14:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73946 Golam Sinhala Sub Golam Sinhala Subtitles Golam (2024) Sinhala Sub Golam (2024) Sinhala Subtitles

The post Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Golam Sinhala Sub
Golam Sinhala Subtitles
Golam (2024) Sinhala Sub
Golam (2024) Sinhala Subtitles

The post Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/golam-2024-sinhala-subtitles/feed/ 0
June (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/june-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/june-2019-sinhala-subtitles/#respond Fri, 02 Aug 2024 14:30:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3228 The life story of a girl named June from 16 years of her age until she turned 26, thereby giving an insight into those ten years of her life.

The post June (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The life story of a girl named June from 16 years of her age until she turned 26, thereby giving an insight into those ten years of her life.

The post June (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/june-2019-sinhala-subtitles/feed/ 0
Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:03:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60739 Kannur Squad Sinhala Sub Kannur Squad Sinhala Subtitles Kannur Squad (2023) Sinhala Sub Kannur Squad (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එක දවක් ඇතුළත ඔන්න ගේනවා. මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 […]

The post Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannur Squad Sinhala Sub
Kannur Squad Sinhala Subtitles
Kannur Squad (2023) Sinhala Sub
Kannur Squad (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සෑහෙන කාලයක් OTT නිකුත් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නොවැම්බර් 17 නිකුත් වුන අළුත්ම මලයාලි blockbuster එක දවක් ඇතුළත ඔන්න ගේනවා. මේ වසරෙ මලයාලි චිත්‍ර පට තුනක් දැනට ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවල තියෙනවා. 2018 සහ RDX ට අමතරව රුපියල් කෝටි 100 ඉක්මවපු තුන් වන මලයාලි චිත්‍ර පටය වන මේකත් මෙගා ස්ටාර් මම්මූටි ප්‍රධාන චරිතය කරන ඔහුගේම නිශ්පාදනයක්. IMDB 8.3 ක ඉතා ඉහල අගයක් වාර්ථා වුන මේක තවමත් සිනමා හල් වල අති සාර්ථ්කව ප්‍රදර්ශනය වෙනවා.ඔන්න එහෙනම් ආසාවෙන් බලා සිටි මේ වසරේ සමස්ථ ඉන්දියානු blockbuster චිත්‍ර පටි කීපය අතරට වැටුනු මේ චිත්‍රපටිය ඔයාලට….

මලයාලම් චිත්‍රපට බොහොමයක්ම වගේ මේකත් පොලිස් කතාවක්.මේකෙ ප්‍රධාන චරිතය ජෝජ් නම් පොලිස් පරීක්ෂක වරයා. කන්නූර් පොලිස් බල ප්‍රදේශයේ විශාල අපරාධ හා මිනීමැරුම් ,අභිරහස් විසඳීම සඳහා ඇති කරන ලද හතර දෙනෙක්ගේ කුඩා පොලිස් බලකායක් තමයි කන්නූර් බලකාය.ඒකට නායකත්වය දෙන්නෙ ජෝජ්.ප්‍රදේශයේ දේශපාලන බලය නිසා වගේම පොලිස් දෙපාර්තමේන්තුවේම කෙණහිලි මැද විශාල සේවයක් ඉටු කරන ඔවුන්ට වෙනත් පෞද්ගලික ගැටළු නැතිවා නොවේ.ඒ නිසාම මේකෙ ඉන්න එක නිලධාරියෙක් අල්ලස් දැලකට පැටලෙනවා. මාධ්‍ය මගින්ද මේ ක්‍රියාව උළුප්පා ඩ්ක්මදැ නිසා මෙම ඒකකය විසිරුවා දැමෙන්නෙ එහි සියළු දෙනාටම කළු පැල්ලමක් ඉතුරු කරමින්.

යාබද කාසර්ගොඩ් බල ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ ඝාතනය නිසා විශාල මහජන කළඹීමක් ඇති වෙන්නේ මේ අවස්ථාවේදී. ඇති වෙන පීඩනය නිසා කර කියා ගන්න බැරි වෙන රජය ඒ පීඩනය පොලිසියට පවරන්නේ ඉතා කෙටි කාලයකින් මිනීමරුවන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙස නියෝග කරමින්.ඒ අනුව වෙන කරන්න දෙයක්නැති නිසා පොලිසිය නැවත කන්නූර් බලකායට මේක බාර දෙන්නේ දින දහයක කාල සීමාවක් සමග. වැඩ පටන් ගන්නා කන්නූර් බලකාය හෝඩුවාවල් ඔස්සෙ යමින් අපරාධකරුවන් ලුහු බඳින්න පටන් ගන්නවා.මේ ලුහු බැඳීම කේරළයෙන් පටන් ගෙන ඉන්දු නේපාල් බෝඩරය දක්වාම දිව යනවා.ඒක තමයි මේකෙ කතා පුවත.

දිනෙන් දින එල්ල වෙන පීඩනය හා දූෂිත නිලධාරියෙක් එහි සිටීම නිසා මහ ඇමති වරයා මෙම බලකාය විසිරුවා හැර මධ්‍යම අධිකාරියට විමර්ශන භාර කරන්නේ මෙහෙයුම නම වන දිනයේදී. ඒ වෙන කොට අපරාධ කරුවන් බෝඩරයෙන් පිට පැනීමට ඉතා ආසන්නයේ. ජෝජ් ඇතුළු පිරිස ඔවුන් වළක්වා අත් අඩංගුවට ගැනීමට කරන අවසන් උත්සාහය අතර තුර ඔවුන්ට නැවත පැමිණීමේ නියෝගය ලබෙනවා. ඉන්පසු…

Roby Varghese Raj ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Rony David Raj ,Shabareesh Varma ,Azees Nedumangad සහ Vijayaraghavan වැනි නළුවන් දැක ගත හැකියි.

තවත් නව චිත්‍රපටයකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න… ආයුබෝවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kannur-squad-2023-sinhala-subtitles/feed/ 0
Kasargold (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kasargold-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kasargold-2023-sinhala-subtitles/#respond Tue, 24 Oct 2023 06:30:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58249 Kasargold Sinhala Sub Kasargold Sinhala Subtitles Kasargold (2023) Sinhala Sub Kasargold (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් මේ වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් වුනු ටිකක් වෙනස්ම විදිහේ මළයලාම් චිත්‍රපටයක් තමයි මේ ඔයාලට අපි අරං ආවේ… Director – Mridul Nair Writers – Mridul NairSajimon Prabhakar Stars – Vinayakan, Asif Ali, Deepak […]

The post Kasargold (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kasargold Sinhala Sub
Kasargold Sinhala Subtitles
Kasargold (2023) Sinhala Sub
Kasargold (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් මේ වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් වුනු ටිකක් වෙනස්ම විදිහේ මළයලාම් චිත්‍රපටයක් තමයි මේ ඔයාලට අපි අරං ආවේ…

Director Mridul Nair
Writers Mridul NairSajimon Prabhakar
Stars Vinayakan, Asif Ali, Deepak Parambol
IMDb 5.9

මේ චිත්‍රපටයනම්, action Drama thriller ගණයට තමයි අයිති වෙන්නෙ. ඉතින් මේක ටිකක් වෙනස්ම කතාවක් ඔස්සෙ තමා කරලා තියෙන්නෙ. නළුවො ගැන කතා කරොත් Asif ali, Deepak Parambol තමයි ප්‍රධාන චරිත දෙක කරන්නෙ. ඒ වගේම jailer චිත්‍රපටයේ villan රෝල් එක කරපු Vinayakan මේ චිත්‍රපටයේ villan රෝල් එක සුපිරියටම කරනවා. ඒ වගේම මේ චිත්‍රපටයට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් රත්තරන් ජාවරාම ගැන තමයි චිත්‍රපටයේ තියෙන්නෙ. මුල්ම ටික පොඩ්ඩක් කියන්නම්. බීච් එකේ සෙට් එකක් විනෝද වෙනවා. කාර් එක්ක කපල් එකක් ඉන්නවා. මේ කාර් එක ඇතුලෙ වෙන දේ කොල්ලෙක් වීඩියෝ කරනවා. ඒක කොහොමහරි අර කාර් ඒකේ ඉන්න කොල්ල දැකලා කොල්ල පස්සෙන් එළවනවා පෝන් එක ගන්න. කොහොමහරි පෝන් එක ගන්න බැරිවෙනවා. මේකෙ පළිය ගන්න අර කොල්ලා පෝන් එක උස්සපු කොල්ලගෙ ගෙදරට ගිහින් ඒ කොල්ලයි කොල්ලගෙ අයියයි දෙන්නවම මරලා දානවා.

හැබැයි ඔයාලට හිතෙයි මුල් ටිකයි , ඊට පස්සෙ වෙන සිද්දි ටිකයි කිසි ගැලපීමක් නෑ කියලා. අන්තිම වෙනකම් බැලුවොත් ඔක්කම තේරෙයි. සම්පූර්ණ කතාවෙ යන්නෙ රත්තරන් බෑග් එකක් හොරකම් කරලා ඒක කොහොමහරි විකුණ ගන්න හදන විදිහක් තමයි. අන්තිම්මෙදී හැබැයි අපි කවුරුත් නොහිතපු විදිහක් තමයි වෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටිය බලන්න කියලා සිංහලසබ්.නෙට් අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා.

ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්!!..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ හංසන නිපුන සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kasargold (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kasargold-2023-sinhala-subtitles/feed/ 0
Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/appan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/appan-2022-sinhala-subtitles/#respond Mon, 17 Apr 2023 01:11:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39154 Appan Sinhala Sub Appan Sinhala Subtitles Appan (2022) Sinhala Sub Appan (2022) Sinhala Subtitles

The post Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Appan Sinhala Sub
Appan Sinhala Subtitles
Appan (2022) Sinhala Sub
Appan (2022) Sinhala Subtitles

The post Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/appan-2022-sinhala-subtitles/feed/ 0