Suriya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/suriya/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Mar 2025 06:16:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Suriya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/suriya/ 32 32 Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/#respond Sat, 15 Mar 2025 03:15:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=416 Soorarai Pottru (2020) Sinhala Subtitles

The post Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soorarai Pottru (2020) Sinhala Subtitles

The post Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/feed/ 0
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/etharkkum-thunindhavan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/etharkkum-thunindhavan-2022-sinhala-subtitles/#respond Wed, 12 Feb 2025 00:30:51 +0000 https://braszers.tk/?post_type=movies&p=16749 Etharkkum Thunindhavan Sinhala Subtitles Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles A lawyer turns judge jury and executioner and goes after a gang, led by a minister’s son, that threatens women with videos of them.

The post Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Etharkkum Thunindhavan Sinhala Subtitles

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles

A lawyer turns judge jury and executioner and goes after a gang, led by a minister’s son, that threatens women with videos of them.

The post Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/etharkkum-thunindhavan-2022-sinhala-subtitles/feed/ 0
Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thaanaa-serndha-koottam-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thaanaa-serndha-koottam-2018-sinhala-subtitles/#respond Sat, 04 Jan 2025 13:00:19 +0000 https://braszers.tk/?post_type=movies&p=16240 Thaanaa Serndha Koottam Sinhala Subtitles Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles Angered by the corruption that stopped him from becoming a CBI officer, a young man forms a gang who pose as CBI officers and raids the corrupt.

The post Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thaanaa Serndha Koottam Sinhala Subtitles

Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles

Angered by the corruption that stopped him from becoming a CBI officer, a young man forms a gang who pose as CBI officers and raids the corrupt.

The post Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thaanaa-serndha-koottam-2018-sinhala-subtitles/feed/ 0
Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/#comments Sun, 08 Dec 2024 23:40:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82522 Kanguva Sinhala Sub Kanguva Sinhala Subtitles Kanguva (2024) Sinhala Sub Kanguva (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය […]

The post Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kanguva Sinhala Sub
Kanguva Sinhala Subtitles
Kanguva (2024) Sinhala Sub
Kanguva (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kanguva-2024-sinhala-subtitles/feed/ 4
24 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/24-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/24-2016-sinhala-subtitles/#respond Fri, 10 Mar 2023 01:07:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37744 24 Sinhala Sub 24 Sinhala Subtitles 24 (2016) Sinhala Sub 24 (2016) Sinhala Subtitles කතාව දිහාට පොඩ්ඩක් හැරුනොත් සූර්යා විසින් මෙම චිත්‍රපටය තුල චරිත තුනකට පණ පොවනවා. “ඩොක්ටර් සේතුරමන්” ට, ඔහුගේ නිවුන් සොහොයුරා වන “අත්‍රෙයා” ට සහ ඩොක්ටර් සේතුරමන්ගෙ පුතා වන “මානි” හට. ඩොක්ටර් සේතුරමන් කියන්නෙ හොඳ පිළිගැනීමක් තියෙන විද්‍යාඥයෙක්, ඔහුගේ බිරිඳ ප්‍රියා(නිත්‍යා). ඩොක්ටර් සේතුරමන් 1990දී කාලය […]

The post 24 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
24 Sinhala Sub
24 Sinhala Subtitles
24 (2016) Sinhala Sub
24 (2016) Sinhala Subtitles
කතාව දිහාට පොඩ්ඩක් හැරුනොත් සූර්යා විසින් මෙම චිත්‍රපටය තුල චරිත තුනකට පණ පොවනවා. “ඩොක්ටර් සේතුරමන්” ට, ඔහුගේ නිවුන් සොහොයුරා වන “අත්‍රෙයා” ට සහ ඩොක්ටර් සේතුරමන්ගෙ පුතා වන “මානි” හට. ඩොක්ටර් සේතුරමන් කියන්නෙ හොඳ පිළිගැනීමක් තියෙන විද්‍යාඥයෙක්, ඔහුගේ බිරිඳ ප්‍රියා(නිත්‍යා). ඩොක්ටර් සේතුරමන් 1990දී කාලය හරහා ආපස්සට යාහැකි ඔරලෝසුවක් නිෂ්පාදනය කරනවා. ඩොක්ටර් සේතුරමන්ගෙ නිවුන් සහෝදරයා මෙම ඔරලෝසුව පැහැර ගැනීමට උත්සාහ කරනවා. පැහැරගැනීමට උත්සාහා කරන අතරතුරේ අත්‍රෙයා විසින් ප්‍රියාව ඝාතනය කරනවා, ඩොක්ටර් සේතුරමන් තමන්ගෙ පුතාවත් රැගෙන එතනින් පැනගන්න කෝච්චියකට ගොඩවෙනවා. සේතුරමන්, මනීව කෝච්චියෙ ගමන් කරන මගියෙක්ගෙ අතට දෙනවා තමන්ගෙ පුතාව බේරලා දෙන්න කියලා. කොහොමින් හරි අත්‍රෙයා ඩොක්ටර් සේතුරමන්ව ඝාතණය කරනවා, අත්‍රෙයාටත් දැඩිව තුවාල වෙනවා. කෝච්චියෙ ගිය මගියා ඩොක්ටර් සේතුරමන්ට වෙච්ච පොරොන්දුව නිසා මනීවත් අරගෙන චෙන්නයි වලට යනවා.
මනී හැදෙන්නෙ අර මගියා ගාව. ඔහුට තරුණ වයසට ආවම ඩොක්ටර් සේතුරමන්ගෙ ඔරලෝසුව ගැන මනීට දැනගන්න ලැබෙනවා. සත්‍යා(සමන්තා) කියන්නෙ මනී ආදරේ කරන කෙල්ල. මනී, ඩොක්ටර් සේතුරමන්ගෙ ඔරලෝසුව යොදාගෙන සත්‍යව පුදුමයට පත්කරනවා.  මනී ඔරලෝසුව භාවිතා කරලා මොනවගේ දෙයක් කරයිද ? මනී කාලය හරහා ආපස්සට ගමන් කරයිද ? එතකොට අත්‍රෙයාට මොකද වුනේ ? මේ සියල්ලට පිළිතුරු දකුණු ඉන්දියානු චිත්‍රපටයකින් මින්පෙර බලාපොරොත්තු නොවූ, මිනිත්තු 164ක් පුරා දිවෙන මෙම සුපිරි චිත්‍රපටය බලලම හොයාගමු…

The post 24 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/24-2016-sinhala-subtitles/feed/ 0