Swathi Das Prabhu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/swathi-das-prabhu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 29 Dec 2024 10:23:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Swathi Das Prabhu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/swathi-das-prabhu/ 32 32 Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madanolsavam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madanolsavam-2023-sinhala-subtitles/#respond Sun, 29 Dec 2024 10:21:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85546 Madanolsavam Sinhala Sub Madanolsavam Sinhala Subtitles Madanolsavam 2023 Sinhala Sub Madanolsavam (2023) Sinhala Sub Madanolsavam (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madanolsavam Sinhala Sub
Madanolsavam Sinhala Subtitles
Madanolsavam 2023 Sinhala Sub
Madanolsavam (2023) Sinhala Sub
Madanolsavam (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madanolsavam-2023-sinhala-subtitles/feed/ 0
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bharathanatyam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bharathanatyam-2024-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 05:36:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81589 Bharathanatyam Sinhala Sub Bharathanatyam Sinhala Subtitles Bharathanatyam (2024) Sinhala Sub Bharathanatyam (2024) Sinhala Subtitles සමහර මලයාලි රසිකයින්ගෙ චෝදනාවක් නෙ මලයාලි චිත්‍රපට ගොඩක් මග ඇරෙනව කියල. ඒක මට අදාළ නෑ මොකද මම පුළුවන්උපරිම විදිහට උපසිරැසි ඉදිරිපත් කරනවා. ඒත් අත ඇරෙන අතලොස්සෙන් ටිකක් හරි හොඳ ඒව තිබුනොත් පහු වෙලා හරි  වෙලාවක් ලැබුනොත් ඒකට උප සිරැසියක් නිකුත් කරනවා. […]

The post Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bharathanatyam Sinhala Sub
Bharathanatyam Sinhala Subtitles
Bharathanatyam (2024) Sinhala Sub
Bharathanatyam (2024) Sinhala Subtitles

සමහර මලයාලි රසිකයින්ගෙ චෝදනාවක් නෙ මලයාලි චිත්‍රපට ගොඩක් මග ඇරෙනව කියල. ඒක මට අදාළ නෑ මොකද මම පුළුවන්උපරිම විදිහට උපසිරැසි ඉදිරිපත් කරනවා. ඒත් අත ඇරෙන අතලොස්සෙන් ටිකක් හරි හොඳ ඒව තිබුනොත් පහු වෙලා හරි  වෙලාවක් ලැබුනොත් ඒකට උප සිරැසියක් නිකුත් කරනවා. එහෙම තෝර ගෙන තිබුනු අවසාන එක තමයි මේ. මේකත් ඉතා සරල මලයාලම් පවුල් කොමඩියක් කිව්වොත් නිවැරදියි. මේ වගේ කතා ගියා වසරෙ නම් ගොඩක් නිකුත් උනත් මේ වසරෙ පොඩි අඩුවක් උනා වගේ පෙනුනා. ඒ නිසාම මේ කතාව අළුත් විදිහකට දැනේවි. කොහොම උනත් කාටවත් අහුවෙන්නෙ නැති අළුත් ප්ලොට් හොයන්න ඔවුන්ගෙ තියෙන දක්ෂ කම මේකෙනුත් පැහැදිලි වෙනවා.

මේ කතාවෙ වියපත් දෙමාපිය යුවලක් ඉන්නවා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක්.  බොහොම සාමයෙන් ගත කරපු ඔවුන්ට පොඩි කරදරයක් වෙන්නෙ ඒ තාත්තා අසනීප වී එක්තැන් වීමත් සමග. ඒ උනත් දරුවන්ගෙ විය යුතු යුතු කම් මත කිසි අඩු පාඩුවක් නොමැතිව වෙද හෙද කම් හා සැලකුම් ලබද්දී තාත්තා විසින් හෙළි කරන එක් රහසක් නිසා සියල්ල උඩු යටි කුරු වෙනවා. හැම වෙලාවෙම දොරෙන් එබිකම් කරමින් අනෙකාගේ කටයුතු වලට අත පොවන්න උත්සාහ කරන සමාජයකින් මේ රහස රැක ගෙන ඉදිරියට යන්න කරන උත්සාහයත් ඒ හා බැඳුනු අනිත් ප්‍රශ්ණත් මේ කතාවට පාදක වෙනවා.

ක්‍රිශ්ණදාස් මුරලිගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක් වන මෙහි සයිජු කුරුප්, සායි කුමාර්, කලාරංජිණී, ශ්‍රීජා රවි රඟපානවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bharathanatyam-2024-sinhala-subtitles/feed/ 0
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/#respond Wed, 08 Nov 2023 06:34:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59814 Kadina Kadoramee Andakadaham Sinhala Sub Kadina Kadoramee Andakadaham Sinhala Subtitles Kadina Kadoramee Andakadaham (2023) Sinhala Sub Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අධ්‍යක්ෂණය: මුහාෂින් පිටපත් රචනය: හර්ෂද් නිෂ්පාදනය: නයිසම් සලාම් (නයිසම් සලාම් නිෂ්පාදන) රංගනය: බැසිල් ජෝශප්, ඉන්ද්‍රන්ස්, ජෆර් ඉඩුක්කි, ශ්‍රීජා රවී, ජොනී ඇන්ටනි, ආනන්ද් බාබල්, බිනු පප්පු, ආර්. පාර්වතී, ස්වාති දාස් ප්‍රභූ, […]

The post Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadina Kadoramee Andakadaham Sinhala Sub
Kadina Kadoramee Andakadaham Sinhala Subtitles
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Sub
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අධ්‍යක්ෂණය: මුහාෂින්

පිටපත් රචනය: හර්ෂද්

නිෂ්පාදනය: නයිසම් සලාම් (නයිසම් සලාම් නිෂ්පාදන)

රංගනය: බැසිල් ජෝශප්, ඉන්ද්‍රන්ස්, ජෆර් ඉඩුක්කි, ශ්‍රීජා රවී, ජොනී ඇන්ටනි, ආනන්ද් බාබල්, බිනු පප්පු, ආර්. පාර්වතී, ස්වාති දාස් ප්‍රභූ,

ෆාරා ෂිබ්ලා, සිද්දික්, සුධීෂ්

කැමරාකරුවන්: අර්ජුන් සේතු, එස්. මුන්ඩෝල්

සංස්කාරක: සෝබින් සෝමන්

සංගීතය: ගෝවින්ද් වසන්ත

නිෂ්පාදන සමාගම: නයිසම් සලාම් නිෂ්පාදන

බෙදාහරින්නේ: රෙජපුත්‍ර

නිකුත් කල දිනය: 21 අප්‍රේල් 2023

භාෂාව: මලයාලම්

“එය විසල් කර්කශ ලොවකි 2023” කතාවෙන් කියැවෙන්නේ තම මව සහ සහෝදරියන් දෙදෙනා සමඟ ජීවත් වන ව්‍යාපාරයක් කරමින් දියුණුවීමට උත්සහා දරන අධිෂ්ඨානශීලී තරුණයෙකු වන බච්චුගේ කතාවයි. වසර 26ක් මැදපෙරදිග සේවයේ යෙදී සිටින ඔහුගේ පියා සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් නැවත නිවසට යාමට සැලසුම් කරමින් සිටින අතර. ගල්ෆ්හි තම පියා වැඩ කරනා ආයතනය හා බැඳී සේවය කිරීම සඳහා බලකරමින් බච්චුට ලබා දෙන පීඩනය වැඩි වන නමුත් ඔහු තමන්ගේම දේශීය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අනුන් යටතේ වැඩ කිරීමට අකමැති පුද්ගලයෙක් ලෙස කතාව තුලින් පෙන්වා දී තිබේ.කෙසේවෙතත් කොවිඩ්-19 වසංගතය අතරතුර බච්චුට ඔහුගේ ව්‍යාපාර වල සිදුවන පසුබෑම් නිසා විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවෙන අතර එය මූල්‍යමය වශයෙන් සිදුවන අපහසුතා නිසා සිය හිතමිතුරන් සහ පවුලේ අය අතර ගැටුම් ඇති කරගනිමින් ඒවා විසඳා ගැනීමට උත්සහා දරන ආකාරය මේ චිත්‍රපටය තුලින් දැක ගැනීමට හැකියාව පවතිනවා.

එහෙනම් හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන මලයාලම් කතාව බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subscenelk.com හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kadina-kadoramee-andakadaham-2023-sinhala-subtitles/feed/ 0