Swayam Siddha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/swayam-siddha/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 29 Nov 2024 07:35:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Swayam Siddha Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/swayam-siddha/ 32 32 Irudhi Pakkam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/irudhi-pakkam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/irudhi-pakkam-2021-sinhala-subtitles/#respond Fri, 29 Nov 2024 07:30:43 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15047 Irudhi Pakkam Sinhala Subtitles An independent young woman, who stays alone in her apartment, is murdered by a stranger. Who is the killer and what forced the person to take her life? Irudhi Pakkam (2021) Sinhala Subtitles

The post Irudhi Pakkam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Irudhi Pakkam Sinhala Subtitles

An independent young woman, who stays alone in her apartment, is murdered by a stranger. Who is the killer and what forced the person to take her life?

Irudhi Pakkam (2021) Sinhala Subtitles

The post Irudhi Pakkam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/irudhi-pakkam-2021-sinhala-subtitles/feed/ 0
Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/#comments Sat, 02 Nov 2024 00:40:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79827 Black Sinhala Sub Black Sinhala Subtitles Black (2024) Sinhala Sub Black (2024) Sinhala Subtitles බ්ලැක් චිත්‍රපටය 11 ඔක්තෝබර් 2024 තිරගතවූ දමිළ චිත්‍රපටයයි . වර්ගීකරණය කර ඇත්තේ science fiction thriller විදියටයි. KG Balasubramani ගේ අධ්‍යක්ෂණයෙන් S. R. Prakash Babu, S. R. Prabhu, P Gopinath සහThanga Prabaharan ගේ නිෂ්පාදනයෙන් Jiiva සහ Priya Bhavani Shankar ගේ රංගනයෙන් දායකත්වය […]

The post Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Black Sinhala Sub
Black Sinhala Subtitles
Black (2024) Sinhala Sub
Black (2024) Sinhala Subtitles

බ්ලැක් චිත්‍රපටය 11 ඔක්තෝබර් 2024 තිරගතවූ දමිළ චිත්‍රපටයයි . වර්ගීකරණය කර ඇත්තේ science fiction thriller විදියටයි. KG Balasubramani ගේ අධ්‍යක්ෂණයෙන් S. R. Prakash Babu, S. R. Prabhu, P Gopinath සහThanga Prabaharan ගේ නිෂ්පාදනයෙන් Jiiva සහ Priya Bhavani Shankar ගේ රංගනයෙන් දායකත්වය සපයා ඇත . සංගීතය Sam C. S විසිනි. සිනමාකරණය Gokul Benoy විසින්ද සංස්කරණය Philomin Raj ගෙනි. මෙය 2013 Coherence චිත්‍රපටයේ අනුවාදයක් කියලයි කියල තියෙන්නේ.

ජීවාගේ කාලෙකින් ආපු බලන්න පුලුවන් හොද ප්‍රේක්ෂක ප්‍රටිචාර මැද තිරගතවෙන ත්‍රිලර් චිත්‍රපටයක් මේක . සංගීතය හා කැමරාකරණයත් හොද තත්වයක තියෙනවා. මුල ඉදල අගවෙනකම්ම ත්‍රිල ගතිය හොදට තිබුනා. මම ඉංග්‍රිසි චිත්‍රපටයත් එක්ක සංසන්ධනය කරන්න යන්නේ නෑ.

මේ කතාව තේමා වෙලා තියෙන්නේ කාල රේඛාව තේමාකරගෙනයි. තම නිවාඩුව ගතකරන්න තමන්ගේම අලුත් නිවසට යන වසන්ත් හා අරන්‍යාට එදින රාත්‍රියේ මුහුණදෙන්න වෙන සිද්ධින් තමයි මේ චිත්‍රපටය.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/feed/ 3
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/enaku-endey-kidaiyaathu-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/enaku-endey-kidaiyaathu-2023-sinhala-subtitles/#respond Tue, 05 Mar 2024 17:11:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67377 Enaku Endey Kidaiyaathu Sinhala Sub Enaku Endey Kidaiyaathu Sinhala Subtitles Enaku Endey Kidaiyaathu (2023) Sinhala Sub Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles   එක රැයක් , මිණීමැරුම් හතරක්   සුභ දවසක් වේවා හැමෝටම ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් තවත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා ඔන්න , ඉස්සර වගේ එක දිගට සබ් ගහන්න බැරි උනත් […]

The post Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Enaku Endey Kidaiyaathu Sinhala Sub
Enaku Endey Kidaiyaathu Sinhala Subtitles
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Sub
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles

 

එක රැයක් , මිණීමැරුම් හතරක්

 

සුභ දවසක් වේවා හැමෝටම ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් තවත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා ඔන්න , ඉස්සර වගේ එක දිගට සබ් ගහන්න බැරි උනත් කොහොම හරි ඉස්සර වගේ සබ් ගේන්න ආයෙ ආයෙ උත්සහ කරනවා ඉතිං ?

2023 වසරේ ඔක්තෝම්බර් මස 6 දා අන්තර්ජාලයට නිකුත් උන මෙම චිත්‍රපටය Mystery/Thriller යන ශාරණයට අයත් වන අතර චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය තුල 8.2/10 ක් වැනි ඉතා ඉහල අගයල් ලැබිලා තියෙනවා . චිත්‍රපටය පැය 1කුත් විනාඩි 44 ක් පුරාවට දමිළ භාෂාවෙන් ඉතාමත් කුතුහලයෙන් යුක්තව ගලාගෙන යන අතර මෙහි අධ්‍යක්ෂණය Vikram Ramesh මහතා විසින් සිදු කර ඇත.

කතාව ගැන කියනවා නම් මෙහෙමයි

එක කැබ් ඩ්‍රයිවර් කෙනෙක් , එයාගෙ දවසෙ ගාන ඉවර කරගන්න බාරගන්න අවසාන හයර් එක නිසා මේ කොල්ලගෙ ජීවිතේ එහෙම්මම අනිත් පැත්ත හරෙනවා , ඒ කොහොමද කියනවා නම් කතාව එක රැයකින් මිණී මැරුම් හතරකින් තමා ඉවර වෙන්නෙ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට

මම සමුගන්නවා. බුදු සරණයි….! ?️

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/enaku-endey-kidaiyaathu-2023-sinhala-subtitles/feed/ 0
Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/#respond Sat, 16 Sep 2023 02:00:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54136 Love Sinhala Sub Love Sinhala Subtitles Love (2023) Sinhala Sub Love (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතිං ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා. 2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස භරත් සහ ප්‍රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන […]

The post Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Sinhala Sub
Love Sinhala Subtitles
Love (2023) Sinhala Sub
Love (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතිං ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා.

2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස භරත් සහ ප්‍රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන අතර මෙහි IMDB අගය 4.7/10 ක් සහ ගූගල් පරිෂීලක මනාප 57% ක් ලබාගෙන ඇත .

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ R.P භාලා විසිනුයි. කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ පොඩ්ඩක් කියන්නම්. ආදරය කරන සහ කසාඳ බැඳපු දෙදෙනෙක්ගේ ජීවිතයේ වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. ඉතිං අනිවාරෙන්ම හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/feed/ 0