T G Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/t-g-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 09 Feb 2025 23:08:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png T G Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/t-g-ravi/ 32 32 Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/#respond Sun, 09 Feb 2025 23:00:11 +0000 https://braszers.tk/?post_type=movies&p=16862 Pada Sinhala Subtitles Pada (2022) Sinhala Subtitles Based on a true incident, the film is about four men, who call themselves Ayyankali Pada, holding the Palakkad collector hostage demanding tribal land rights.

The post Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pada Sinhala Subtitles

Pada (2022) Sinhala Subtitles

Based on a true incident, the film is about four men, who call themselves Ayyankali Pada, holding the Palakkad collector hostage demanding tribal land rights.

The post Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/feed/ 0
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thrishanku-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thrishanku-2023-sinhala-subtitles/#respond Wed, 04 Oct 2023 10:55:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55568 Thrishanku Sinhala Sub Thrishanku Sinhala Subtitles Thrishanku (2023) Sinhala Sub Thrishanku (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේකත් 2023 මැයි මස නිකුත් වුන තවත් Malayalam කොමඩියක්. Imdb 6.2 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. මීට කලින් සබ් දුන්න JOURNEY OF LOVE 18+ බැලුවද? ඒකෙ තියෙන්නෙ කපල් එකක් පැනල යන සීන් එකක්. මේකත් පැනල වෙනසක් නෑ පැනල යන සීන් එකක්.ඒකත් අමුතුම විදිහෙ එකක්. එකක් […]

The post Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thrishanku Sinhala Sub
Thrishanku Sinhala Subtitles
Thrishanku (2023) Sinhala Sub
Thrishanku (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේකත් 2023 මැයි මස නිකුත් වුන තවත් Malayalam කොමඩියක්. Imdb 6.2 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. මීට කලින් සබ් දුන්න JOURNEY OF LOVE 18+ බැලුවද? ඒකෙ තියෙන්නෙ කපල් එකක් පැනල යන සීන් එකක්. මේකත් පැනල වෙනසක් නෑ පැනල යන සීන් එකක්.ඒකත් අමුතුම විදිහෙ එකක්. එකක් නම් කමක් නෑ දෙකක්.Arjun Ashokan, Anna Ben, ප්‍රධාන චරිත කරන මෙහි  Zarin Shihab, Shiva Hariharan, Fahim Safar, Krishna Kumar, Suresh Krishna, Nandu  මෙහි රඟපානවා.අධ්‍යක්ෂණය Achyuth Vinayak ගෙන්.

මේඝා(Anna Ben) සේතු (Arjun Ashokan ) එක්ක පැනල යන්න තීරණය කරනවා.එයාගෙ තාත්ත පොලිසියෙ හිටපු ඉහළ නිලධාරියෙක්. ඒ නිසා හොඳට සැලසුම් කරල මේක ක්‍රියාවෙ යොදවන්න වෙනවා.ඔන්න ඉතින් පාන්දර කුකුළ අතේ අරන් මේඝ ගෙදරින් පනිනවා.සේතුගෙ වාරෙ.පොර කූල් එකේ එළියට බැහැල පාරට ආව විතරයි  කෝල් එකක් එනව ගෙදරින්.නරක වෙලාවට නගිනකොට පුවක් ගහෙත් දෙබලක් නේ.මෙන්න යකෝ සේතුට ඉස්සර වෙලා එයාගෙ නංගි.එයත් එදාම උදේ පැනල ගිහින්.දැන් මොනව කරන්නද? ගෙදර එකම කාලගෝටියක්.සේතුගෙ අපූරු මාමල දෙන්නට මැදි වෙලා කරකියා ගන්න දෙඅය්ක් නැතුව සේතු ඔන්න එයාලත් එක්ක නංගි හොයන්න  හදනවා.එතකොට මේඝා? දැන් ආපහු ගෙදර යන්නත් බෑ.පැනල යන්නත් බෑ. එයාට මොකද වෙන්නෙ?

එහෙනම් මෙ ලස්සන කතාව බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thrishanku-2023-sinhala-subtitles/feed/ 0
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/malikappuram-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/malikappuram-2022-sinhala-subtitles/#respond Sun, 19 Feb 2023 04:20:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36622 Malikappuram Sinhala Sub Malikappuram Sinhala Subtitles Malikappuram (2022) Sinhala Sub Malikappuram (2022) Sinhala Subtitles විශ්නු සශී ශංකර් විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක 2022 වසරේ නිකුත් වූ මලයාලම් ෆිල්ම් එකක්. මෙහිදී උන්නි මුකුන්දන්, සයිජි කුරුප්, සම්පත් රාම් යන අය ප්‍රධාන චරිතවලට පණ පොවා ඇත. කතාව ගැන කිව්වොත්, සබරිමාලා කියලා දේවාලයක් තියෙනවා. මේකට ගිහින් වන්දනාමාන කරලා […]

The post Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Malikappuram Sinhala Sub
Malikappuram Sinhala Subtitles
Malikappuram (2022) Sinhala Sub
Malikappuram (2022) Sinhala Subtitles

විශ්නු සශී ශංකර් විසින් අධ්යක්ෂණය කරපු මේ ෆිල්ම් එක 2022 වසරේ නිකුත් වූ මලයාලම් ෆිල්ම් එකක්. මෙහිදී උන්නි මුකුන්දන්, සයිජි කුරුප්, සම්පත් රාම් යන අය ප්රධාන චරිතවලට පණ පොවා ඇත.

කතාව ගැන කිව්වොත්,

සබරිමාලා කියලා දේවාලයක් තියෙනවා. මේකට ගිහින් වන්දනාමාන කරලා එන එක ලේසි නෑ. හරියට අපේ ලන්කාවේ කැබිලිත්තෑවේ යනවා වගේ වැඩක්…☺ නිර්මාංශ වෙලා පිරිසිදුව සෙරෙප්පු දාන්නැතුව කැලේ මැදින් ඇවිදගෙන තව වත් පිලිවෙත් ගොඩාක් තියෙනවා. තව ප්රධානම දේ තමයි මෙතනට යන්න පුලුවන් අවුරුදු 10 අඩු 50 වැඩි ගැහැනු අයට විතරයි. මේ කතාව යන්නේ අවුරුදු 8 දුවෙක් වටා. මෙයා මේ කෝවිලට යයිද? එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.

The post Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/malikappuram-2022-sinhala-subtitles/feed/ 0