Teja Sajja Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/teja-sajja/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Teja Sajja Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/teja-sajja/ 32 32 Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hanu-man-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hanu-man-2024-sinhala-subtitles/#comments Sun, 17 Mar 2024 16:46:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67843 Hanu-Man Sinhala Sub Hanu-Man Sinhala Subtitles Hanu-Man (2024) Sinhala Sub Hanu-Man (2024) Sinhala Subtitles

The post Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hanu-Man Sinhala Sub
Hanu-Man Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Sub
Hanu-Man (2024) Sinhala Subtitles

The post Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hanu-man-2024-sinhala-subtitles/feed/ 1
Oh! Baby (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oh-baby-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oh-baby-2019-sinhala-subtitles/#respond Wed, 21 Jun 2023 19:00:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1503 “වයසට ගියත් හවසට ගෙදර..!” Oh! Baby කියන්නේ සමන්තගේ විශිෂ්ට වූ රංගනයෙන් දායක 2019 වසරේ බිහිවුණු චිත්‍රපටයකි. “Miss Granny” නම් වූ කොරියන් සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් ලෙස B.V.Nandini Reddy යටතේ අධ්‍යක්ෂණය වූ සිනමා පටයකි. Samantha Akkineni, Naga Shaurya, Lakshmi, Rajendra Prasad වැනි ප්‍රසිද්ධ චිත්‍රපට නළු නිළියන්ගේ සහබාගිත්වයෙන් එළි දැක්වූ චිත්‍රපටය 2019 ජූලි මස 5වෙනි දින තෙළිඟු […]

The post Oh! Baby (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“වයසට ගියත් හවසට ගෙදර..!”

Oh! Baby කියන්නේ සමන්තගේ විශිෂ්ට වූ රංගනයෙන් දායක 2019 වසරේ බිහිවුණු චිත්‍රපටයකි. “Miss Granny” නම් වූ කොරියන් සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් ලෙස B.V.Nandini Reddy යටතේ අධ්‍යක්ෂණය වූ සිනමා පටයකි. Samantha Akkineni, Naga Shaurya, Lakshmi, Rajendra Prasad වැනි ප්‍රසිද්ධ චිත්‍රපට නළු නිළියන්ගේ සහබාගිත්වයෙන් එළි දැක්වූ චිත්‍රපටය 2019 ජූලි මස 5වෙනි දින තෙළිඟු සහ දෙමළ භාෂාවෙන් සාර්ථකව තිරගත වුණි. මෙහි හින්දි චිත්‍රපටයක නැවත සෑදීමක් වශයෙන් Sajid Nadiadwala විසින් “Jabudani.” නමින් සෑදීමට නියමිත බව පවසයි.

– Miss Granny නම් කොරියානු චිත්‍රපටයේ –

– Oh! Baby නම් තෙළිඟු චිත්‍රපටයේ –

කතාව පොඩ්ඩක්..!

බේබි නමින් ආච්චි කෙනෙක් ඉන්නවා, එයාගේ චරිතෙට තමයි සමන්තා රංගනයෙන් දාගෙන එන්නේ. මේ වයසක ගැහැණු කෙනාට තමන්ගේ පුතාගේ බිරිද මෙයා ගෙදරින් එළියට යවද්දී එයා ගෙදරින් ගිහින් තම මුණුබුරාගේ බෑන්ඩ් එක සෙල්ලම් කරන ප්‍රසංගයට යද්දී මගදී හම්බවෙන මිනිස් ස්වරූපයෙන් යුක්ත වූ දෙවිකෙනෙකු මෙයාට තරුණ වයසට යන්න වරමක් දී එයා කොහොමද කලින් ගත කළ ජීවිතේ ආයෙමත් ගත කරන්නේ කියල තමයි කතාවේ අන්තර්ගතයෙන් වෙන්නේ. ඒත් කතාව නම් ලස්සන කතාවක්. දැන් කාලේ ඉන්න දූ දරුවන් තමන්ගේ වයසක දෙමව්පියන්ට කරන වැරදි හා එවායින් ඔවුන් දුක් විදිනි විදිය මේකෙන් බලාගන්න පුළුවන්. ලස්සන අවසානකුත් තියෙන නිසා බැලුවට පාඩුවක් නම් වෙන්නේ නෑ.

  • Directed :- B. V. Nandini Reddy
  • Produced :- D. Suresh Babu | Sunitha Tati | T.G.Vishwa Prasad | Hyunwoo Thomas Kim
  • Written by :- Lakshmi Bhupala
  • IMDb :- 7.6/10
  • Genres :- Comedy | Drama | Fantasy | Musical
  • Country :- India
  • Language :- Telugu
  • Released Date :- 5th of July 2019
  • Runtime :- 161 min
  • Unnecessary-Criticism-On-Oh-Baby-Movie-Poster-.jpg

~ Oh! Baby vs Miss Granny ~

සමන්තගේ ෆෑන්ස්ලා ඉන්නවා නම් එයලා බලන්නම වටින ෆිල්ම් එකක්. අති විශිෂ්ට ගණයේ රංගනයකින් දායක වන අතර ඒ හුරුබුහුටිකම් වලින් නම් අඩුවක් නෑ.කියන්න ඕනේ මේ මගේ පළවෙනි තෙළිඟු ෆිල්ම් එක, නිකම් ඉන්නකොට සිසිල අයියා බාර දුන්න නිසා වැඩේට අත ගැහුවා. ඉක්මනින් දෙන්න ඕනේ නිසා තනියම කරන්න බැරි වුණා. මන් කතා කර ගමන් බැහැ නොකිය මේක කරමු කියල කිව්ව දහරා අක්කාට ගොඩක් ස්තූතියි වෙන්න කියනවා.ල ස්සන ෆිල්ම් එකක් පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන්. ආයෙත් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන.??

බුදුසරණයි! දෙවිපිහිටයි!?

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ දහරා මුතු අමා සහෝදරිිිිියගේ ලිපිය

The post Oh! Baby (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oh-baby-2019-sinhala-subtitles/feed/ 0