Thanyaphat Mayuraleela Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/thanyaphat-mayuraleela/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 18:53:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Thanyaphat Mayuraleela Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/thanyaphat-mayuraleela/ 32 32 Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/home-for-rent-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/home-for-rent-2023-sinhala-subtitles/#comments Tue, 22 Aug 2023 15:22:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51727 Home for Rent Sinhala Sub Home for Rent Sinhala Subtitles Home for Rent (2023) Sinhala Sub Home for Rent (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තායිලන්තයේ සිදුවූ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් නිර්මානය වී ඇති Home For Rent සිනෙමා පටය වර්ථමානයෙ තායි සිනෙමාවට අහිමි Horror ආධිපත්‍යය කිරුල නැවත ලබාදීමට සමත්වූ චිත්‍රපටයක් ලෙසයි විචාරක පැසසුමට පවා ලක් වී […]

The post Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Home for Rent Sinhala Sub
Home for Rent Sinhala Subtitles
Home for Rent (2023) Sinhala Sub
Home for Rent (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තායිලන්තයේ සිදුවූ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් නිර්මානය වී ඇති Home For Rent සිනෙමා පටය වර්ථමානයෙ තායි සිනෙමාවට අහිමි Horror ආධිපත්‍යය කිරුල නැවත ලබාදීමට සමත්වූ චිත්‍රපටයක් ලෙසයි විචාරක පැසසුමට පවා ලක් වී තිබෙන්නේ.. වැඩිය වටේ තලන්නෙ නැතුව අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියල..

නින්ග්, හරි හමන් ජොබ් එකක් නැතුව ආර්ථික වශයෙන් පහලටම වැටිල තියෙන වෙලාවක තමන්ගෙ ගෙදර කුලියට දීල එදාවේල හොයාගෙන, බැංකු ණය ටිකත් ගෙවාගෙන ඉන්න උත්සහ කරන දිරිය කාන්තාවක්. හැබැයි හිගන්නගෙ පාත්තරේට හෙනහුරා පාත් වුනා වගේ නින්ග්ගෙ ගෙදර කුලියට හිටපු අය මේ ගෙදර නැතිබංගස්තාන කරල තමයි යන්නෙ. නින්ග් මේ නිසා තවත් අවුලෙන් අවුලට පත්වෙනව. ඒ නිසා නින්ග් කල්පනා කරනවා ක්වීන්, එහෙමත් නැත්නම් නින්ගෙ ස්වාමිපුරුෂයාගෙ ගෙදර කුලියට දීල හරි බැංකුවේ ණය ටික ගෙවල දාන්න.හැබැයි සිද්ධ වෙන්නෙ මොවුන් හීනෙකින්වත් නොසිතූ දෙයක්. මොවුන්ගේ මේ නිවසෙ කුලියට පැමිනෙන්නෙ එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ඇත්තටම මේ අය මේ නිවසට කෙල හලන්නෙ මාස ගානක් තිස්සෙයි. ඒකටත් විශේෂ හේතුවක් තියෙනව. නැත්තන් දෙයියනේ දහස් ගානක් ගෙවල් තියාගෙන මේ ගෙදරටම කෙල හලයිද.. ඉතින් ඇයි මෙයාල මේ ගෙදරටම එන්නෙ.. ඇයි ක්වීන් මේ ගෙදර කුලියට දෙන්න අකමැතිවෙන්නෙ. මොකක්ද ක්වීන් තමන්ගෙ බිරිදගෙන් සගවන රහස. මේ රහස් ඔක්කොටම උත්තර පුරා පැය දෙකකට ආසන්න කාලයක් මේ චිත්‍රපටය නැරබීමෙන් දැනගත හැකියි.

2023 අප්‍රියෙල් 6 වනදා නිකුත් වූ Home For Rent තායි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sophon Sakdaphisit විසින්. මෙහි නින්ග් ලෙස ජනප්‍රිය නිලි Nittha Jirayungyurn හා ක්වීන් ලෙස Sukollawat Kanarot ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වනවා. මෙහි IMDB අගය 6.7 ක් ලෙස සදහන් වනවා. ඉතින් මුල සිට අගට කිසිම කම්මැලිකමක් නැතිව නැරඹිය හැකි මෙය ඔබ Horror රසිකයෙක් නම් නොවරදවාම රස විදිය යුතු නිර්මානයක්. ඉතින් ඇයි තවත් බලගෙන ඉන්නෙ..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ඉෂාන් මධුෂංක(ඉෂූ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/home-for-rent-2023-sinhala-subtitles/feed/ 1