Thrigun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/thrigun/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Thrigun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/thrigun/ 32 32 Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/devil-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/devil-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 15:55:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67538 Devil Sinhala Sub Devil Sinhala Subtitles Devil (2024) Sinhala Sub Devil (2024) Sinhala Subtitles හේමා එයාගේ දෙමව්පියෝ හොයලා දෙන කෙනෙක්ව තමයි කසාද බඳින්නේ.ඒ කොල්ලගෙ නම් ඇලෙක්ස් .හැබැයි ඇලෙක්ස් හේමා ගැන වැඩිය හොයලා බලන්නෙ නෑ.මොකද එයාට වැඩ කරන තැන ගෑනු ළමයෙක් ඉන්නවා.හේමා එයාගේ සැමියා ගැන කොච්චර වද උනත් ඇලෙක්ස්ට නම් ඒවා ගැන ගානක්වත් නෑ.කොහොමහරි හේමා මේ […]

The post Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devil Sinhala Sub
Devil Sinhala Subtitles
Devil (2024) Sinhala Sub
Devil (2024) Sinhala Subtitles

හේමා එයාගේ දෙමව්පියෝ හොයලා දෙන කෙනෙක්ව තමයි කසාද බඳින්නේ.ඒ කොල්ලගෙ නම් ඇලෙක්ස් .හැබැයි ඇලෙක්ස් හේමා ගැන වැඩිය හොයලා බලන්නෙ නෑ.මොකද එයාට වැඩ කරන තැන ගෑනු ළමයෙක් ඉන්නවා.හේමා එයාගේ සැමියා ගැන කොච්චර වද උනත් ඇලෙක්ස්ට නම් ඒවා ගැන ගානක්වත් නෑ.කොහොමහරි හේමා මේ දෙන්නගේ සම්බන්දෙ ගැන දැනගන්නවා.

මේක දැනගත්තේ දවසේ හේමා ඒ කම්පනෙන් කාර් එක එලවගෙන යනකොට ,හේමා අතින් බයික් එකක යන පිරිමි ලමයෙක්ව හැප්පෙනවා.එයාගේ නම රොශන් .මේ අනතුර නිසා නිතර නිතර මේ දෙන්නා මුණගැහෙන්නේ පටන්ගන්නවා.මේ දෙන්නත් ටික ටික ළං වෙනවා.ඊට පස්සේ මොනා වෙයිද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.හිතාගන්නවත් බැරි විදියේ අවසානයක් මේකට තියෙන්නේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/devil-2024-sinhala-subtitles/feed/ 0
Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/premadesam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/premadesam-2023-sinhala-subtitles/#respond Thu, 20 Apr 2023 01:23:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39438 Premadesam Sinhala Sub Premadesam Sinhala Subtitles Premadesam (2023) Sinhala Sub Premadesam (2023) Sinhala Subtitles

The post Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premadesam Sinhala Sub
Premadesam Sinhala Subtitles
Premadesam (2023) Sinhala Sub
Premadesam (2023) Sinhala Subtitles

The post Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/premadesam-2023-sinhala-subtitles/feed/ 0