Tim Robbins Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tim-robbins/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:12:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tim Robbins Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tim-robbins/ 32 32 Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/arlington-road-1999-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/arlington-road-1999-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 12:08:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54173 Arlington Road Sinhala Sub Arlington Road Sinhala Subtitles Arlington Road (1999) Sinhala Sub Arlington Road (1999) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් කියලා පිලිගන්නවා තවත් English මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලව…මේක නම් අපේ ගොඩක් අය දෙනකම් බලන් හිටපු 90 දශකයේ බිහිවුන තවත් සුපිරි කතාවක් කියලා කියන්න පුලුවන්.. මම ම පුද්ගලිකව තැන් තුන හතරකම […]

The post Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Arlington Road Sinhala Sub
Arlington Road Sinhala Subtitles
Arlington Road (1999) Sinhala Sub
Arlington Road (1999) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් කියලා පිලිගන්නවා තවත් English මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලව…මේක නම් අපේ ගොඩක් අය දෙනකම් බලන් හිටපු 90 දශකයේ බිහිවුන තවත් සුපිරි කතාවක් කියලා කියන්න පුලුවන්.. මම ම පුද්ගලිකව තැන් තුන හතරකම දැක්කා අපේ Web සයිට් එකේ සහ වෙනත් උපසිරැසි ලබාදෙන Web සයිට් වල මේක ගොඩක් අය ඉල්ලලා තියනවා.. ඉතින් ඔන්න එයාලටයි , Thriller /Mystery / Crime පිස්සන්ටයි තමයි මේක මේ විදිහට අද ⁣අරන් එන්නේ..

ඒ අතරම IMDB අගය 7.2 කුත් / Rotten Tomatoes 63% කුත් ගූගල් පරිශිලක අගය 84% කුත් ලබාගත්ත මේ 1999දි තිරගත වුන මේ Arlington Road කියන ෆිල්ම් එක අන්තිම වෙනකම් හිතන්න වත් බැරි විදිහට කරලා තියනවා කිව්වොත් හරි.. අන්තිම විනාඩි 5 වගේ ගොඩක් හොදට අවධානේන බලන්න.. ?? නැත්තං කතාවේ හරියටම වුන දේ ගැන අදහසක් එන එකක් නෑ….ඇත්තටම මේ කතාවට එක පදනමක් කරගෙන තියෙනවා 1995දි ඇමරිකාවේ ශාන්ත ලුවී වල සිද්ද වුන සත්‍ය සිද්ධියක්.. මම සිද්දිය මොකද්ද කියන්නෑ.. ඒක කිව්වොත් වැඩක් නෑ නේ.. කතාව බලලම ⁣ඉන්න.. අනික තමයි හිතන්න ඔයා කෙනෙක් ගැන විස්තර හොයනවා කියලා.. ඔයාට ලැබෙන විස්තර එක්ක ඒ මනුස්සයා මැරිලා.. හැබැයි ඒ මනුස්සයා ඔයාගේ ගේ ඉස්සරහා ඉන්නවා නම්……?

කතාව පැත්තට ගියොත් අපේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි මයිකල් ෆැඩ්රේ. ඉතින් මෙයා ගෙදර යද්දි මෙයාට පාරේදි හම්බවෙනවා පාර මැද වැනි වැනි යන ලමයෙක් අත් තුවාල වෙලා ලේ පෙරාගත්ත.. මේ සිද්ධිය මෙයාගේ ජීවිතේම කනපිට පෙරලනවා කිව්වොත් මම හරි.. ඒ වගේම මෙයා ඇමරිකානු ත්‍රස්තවාදීන්ගේ ඉතිහාසය ගැන උගවන්වන් මහචාර්ය වරයෙක්..ඉතින් මේ ලමයා මෙයා හොස්පිටල් එකට එක්කන් යනවා.. එතනදි ලමයගේ දෙමව්පියෝ මෙයාට හම්බවෙනවා.. එතකොට බලද්දි මෙයාලා අසල්වැසියෝ..මයිකල්ගේ ගෙට ඉස්සරහා ගෙදර… හැබැයි මයිකල් ඒක දන්නෑ.. අමුතුයි නේ.. මුල් විනාඩි 2 -3 තමයි ඔය කිව්වේ.. අපි බලමු කවුද මේ අසල්වැසියා , මෙයා මොනවද කරන්නේ , කවුද පාරේ හිටපු ලමයා , කවුද මැරැන මිනිහා…. කතාව බලලම ඉමු..?

තවත් මේ වගේ සුපිරියක් අරන් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/arlington-road-1999-sinhala-subtitles/feed/ 1
Silo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/silo-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/tvshows/silo-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#comments Wed, 02 Aug 2023 02:33:00 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=48264 Silo Sinhala Sub Silo Sinhala Subtitles Silo (2023) Sinhala Sub Silo (2023) Sinhala Subtitles Baiscope.lk උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Silo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Silo Sinhala Sub
Silo Sinhala Subtitles
Silo (2023) Sinhala Sub
Silo (2023) Sinhala Subtitles

Baiscope.lk

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Silo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/silo-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 1