Tinnu Anand Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tinnu-anand/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 02 Mar 2025 11:54:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tinnu Anand Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tinnu-anand/ 32 32 Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dil-dosti-aur-dogs-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dil-dosti-aur-dogs-2025-sinhala-subtitles/#comments Sun, 02 Mar 2025 11:45:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92696 Dil Dosti Aur Dogs Sinhala Sub Dil Dosti Aur Dogs Sinhala Subtitles Dil Dosti Aur Dogs 2025 Sinhala Sub Dil Dosti Aur Dogs (2025) Sinhala Sub Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dil Dosti Aur Dogs Sinhala Sub
Dil Dosti Aur Dogs Sinhala Subtitles
Dil Dosti Aur Dogs 2025 Sinhala Sub
Dil Dosti Aur Dogs (2025) Sinhala Sub
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dil-dosti-aur-dogs-2025-sinhala-subtitles/feed/ 1
Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/#comments Fri, 29 Nov 2024 12:37:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83036 Lucky Baskhar Sinhala Sub Lucky Baskhar Sinhala Subtitles Lucky Baskhar (2024) Sinhala Sub Lucky Baskhar (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lucky Baskhar Sinhala Sub
Lucky Baskhar Sinhala Subtitles
Lucky Baskhar (2024) Sinhala Sub
Lucky Baskhar (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lucky-baskhar-2024-sinhala-subtitles/feed/ 3
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 16:49:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67556 Merry Christmas Sinhala Sub Merry Christmas Sinhala Subtitles Merry Christmas (2024) Sinhala Sub Merry Christmas (2024) Sinhala Subtitles සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන merry cristmas කියන ෆිල්ම් එකට..ඊයෙ තිබ්බ කාලගුණය නිසා ඊයෙම සබ් ඉවර කරන්න හිටියත් ඉවර කරන්න බැරි උනා…ඒ නිසා ඔන්න සම්පුර්න කරලා අද අරගෙන ඇවිල්ලා […]

The post Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Merry Christmas Sinhala Sub
Merry Christmas Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Sub
Merry Christmas (2024) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම..අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන merry cristmas කියන ෆිල්ම් එකට..ඊයෙ තිබ්බ කාලගුණය නිසා ඊයෙම සබ් ඉවර කරන්න හිටියත් ඉවර කරන්න බැරි උනා…ඒ නිසා ඔන්න සම්පුර්න කරලා අද අරගෙන ඇවිල්ලා තියෙනවා..

මේක thriller/mystrey කාන්ඩයට අයත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අයට ආසාවෙන් වගෙම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙයි..ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකට imdb 7.6 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේකෙ අපි හැමෝම වගෙ දන්න කොලිවුඩ් සුපිරි නලු විජේ සේදුපති වගේම බොලිවුඩ් සුපිරි නිලි කට්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේකෙ විජේ සේදුපති ඇල්බට් කියන චරිතය නිරුපනය කරනවා..මෙයා යම් සිද්දියකින් පස්සෙ අවුරුදු 7කින් තමයි ගමට එන්නෙ…එදා නත්තල් දවසක්..එදා මෙයාට ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මම ඒ මොනවත් ගැන ලිපියෙ සදහන් නොකර ඉන්නම් උපරිම කුතුහලයක් තියාගෙන ඔයාලට ෆිල්ම් එක බලන්න පුලුවන් වෙන්න.. ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා මේක හදුන්වන්න පුලුවන්..

ඉතින් තවත් උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/merry-christmas-2024-sinhala-subtitles/feed/ 0
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/#comments Fri, 19 Jan 2024 19:00:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63669 Salaar  Sinhala Sub Salaar  Sinhala Subtitles Salaar (2023) Sinhala Sub Salaar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!! අද සිංහලසබි ⁣එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු […]

The post Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salaar  Sinhala Sub
Salaar  Sinhala Subtitles
Salaar (2023) Sinhala Sub
Salaar (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!!

අද සිංහලසබි ⁣එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු ඇතුළු ප්‍රබල ඉන්දීය රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වයෙන් හැඩ වුණු Salaar Part 1:The CeaseFire (සටන් විරාමය) චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම.

මෙි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය KGF 1,2,හ Ugramm චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ප්‍රශාන්ත් නීල්(Prashanth Neel) විසින් තමා කලේ. මෙි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ රවි බාසූර් (Ravi Basur) විසින් කලේ. නිෂ්පාදනය Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දූර්(Vijay Kiragundur) විසින් කලේ.

කතාව පැත්තට ගියාම යාළුවෝ දෙන්නෙක් පරම ප්‍රතිවාදීන් වෙන හැටි කියවෙන අපූරු කතාවක් තමා කියැවෙන්නෙ.

මෙි චිත්‍රපටය බලද්දී ප්‍රශාන්ත් නීල් චිත්‍රපටි දෙකක අත්දැකිමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා.

සලාර් 2023 – තෙලිගු
කාලය 2h 55m
ත්‍රිලර්/ඇක්ශන් /ඩ්‍රාමා
IMDb නෝ රේටින් යෙට්
රන්ගනය ප්‍රිත්විරාජ්, ප්‍රබාස්,ශෘති හසන්,ජගපති බාබූ,ටින්නු,ශ්‍රේ
අද්‍යක්ශනය ප්‍රශාන්ත් නීල්
රචනය සන්දීප් රෙඩ්ඩි බන්ඩාලා,චව්ද්‍රි හනුමාන්

ඒ තමා

Ugramm – යාළුවෝ දෙන්නා පරම හතුරන් වෙන හැටි.

KGF – ගල් අගුරැ වල.

මෙි චිත්‍රපටයට ගොඩක් අයගෙන් හොද ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් සිනමා විචාරකයින්ගෙනුත්.

අපි ප්‍රධාන චරිත ගැන කතා කලොත්,

ප්‍රබාස් – දේවා (දේවරතා ශෞරංගා රයිසාර්)

ප්‍රිත්විරාජ් සුකුමාරන් – වරධා රාජමන්නර්

රාමචන්ද්‍ර රාජු – රැද්‍රා රාජමන්නර්

ශෘති හාසන්- ආද්යා ක්‍රිෂ්ණකාන්ත්

ජගපති බාබු – රාජ මන්නර් (වරධාගේ තාත්තා)

බොබි සිමිහා – භාරවා

මධූ ගුරැස්වාමි – හසාරේ

වගේ ගොඩක් චරිත මෙි චිත්‍රපටයේ හිටියා.

මෙි චිත්‍රපටයෙන් ප්‍රබාස්ව හොද හැටි වැඩ අරන් තියෙනවා. අනෙත් පැත්තෙන් මලයාලමි නළුවෙක් වෙච්ච ප්‍රිත්විරාජ්, තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කලා. ශෘති ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයත් පටිට ?❤

මෙි චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා Games of thrones කතා මාලාවට යමිතාක් දුරට සමානව මෙි චිත්‍රපටයත් චිත්‍රපටයේ කතාවත් යන හින්දා.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…

මම එරා… (Era Boy)

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි ඕෂධ එරංග සහෝදරයා…

 

 

The post Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/salaar-part-1-ceasefire-2023-sinhala-subtitles/feed/ 24