Tom Rhys Harries Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tom-rhys-harries/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 11 Mar 2025 23:36:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tom Rhys Harries Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tom-rhys-harries/ 32 32 The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-return-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-return-2024-sinhala-subtitles/#respond Tue, 11 Mar 2025 23:36:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94320 The Return Sinhala Sub The Return Sinhala Subtitles The Return 2024 Sinhala Sub The Return (2024) Sinhala Sub The Return (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Return Sinhala Sub
The Return Sinhala Subtitles
The Return 2024 Sinhala Sub
The Return (2024) Sinhala Sub
The Return (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-return-2024-sinhala-subtitles/feed/ 0
Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kandahar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kandahar-2023-sinhala-subtitles/#respond Mon, 19 Jun 2023 01:46:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41974 Kandahar Sinhala Sub Kandahar Sinhala Subtitles Kandahar (2023) Sinhala Sub Kandahar (2023) Sinhala Subtitles කට්ටියටම සුභ දවසක් කියන ගමන් හදිසියේම අරගෙන ආවේ අද නිකුත්වුනු (15) වෙනිදා නිකුතුනු ක්‍රියාදාම චිත්‍රපටයක් හරි එහෙනම් අපි බලමු මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක් Gerard Butler තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ඉතින් එයා ගොඩක් අය දන්නවා මොකද මෙයා ඉන්නේම ගොඩක් […]

The post Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kandahar Sinhala Sub
Kandahar Sinhala Subtitles
Kandahar (2023) Sinhala Sub
Kandahar (2023) Sinhala Subtitles

කට්ටියටම සුභ දවසක් කියන ගමන් හදිසියේම අරගෙන ආවේ අද නිකුත්වුනු (15) වෙනිදා නිකුතුනු ක්‍රියාදාම චිත්‍රපටයක් හරි එහෙනම් අපි බලමු මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක්

Gerard Butler තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ඉතින් එයා ගොඩක් අය දන්නවා මොකද මෙයා ඉන්නේම ගොඩක් ක්‍රියාදාම චිත්‍රපට වලට නිසා ඉතින් අපි බලමු මෙයා රගපාපු තව ෆිල්ම් කිහිපයක් එහෙම 

Olympus Has Fallen
Plane
Angel Has Fallen

මේ ෆිල්ම් ඔයාට කනට සමහට විට හුරු ඇති අනිවාර්යෙන්ම මේවා බලලා ඇති මෙවාගේත් මෙයා තමයි ඉන්නේ.

ෆිල්ම් එක ගැන බලනකොට නමින් Kandahar පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙනවා වගේම මිලියන 6 $6 අදායමක් මේ චිත්‍රපටය උපයලා තියෙනවා.  රික් රෝමන් වෝ විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  මිචෙල් ලාෆෝචූන් විසින් රචනා කලේ. මෙ චිත්‍රපටයේ Gerard Butler නිෂ්පාදකයෙක් විදිහත් වැඩ කරනවා  Ali Fazal , Navid Negahban , Bahador Foladi, Nina Toussaint-White , Tom Rhys Harries , Vassilis Koukalani , Mark Arnold , Corey F Johnson , සහ Travis F Johnson වැනි සහය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 

එහෙනම් ෆිල්ම් එක ගැන කියන්නේ නැහැ ඔයාලම බලන්න එහෙනම් තව උපසිරසියකින් හම්බෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයාගේ ලිපිය

The post Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kandahar-2023-sinhala-subtitles/feed/ 0