Tomaso Sanelli Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tomaso-sanelli/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 07 Jan 2024 12:23:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tomaso Sanelli Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tomaso-sanelli/ 32 32 Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thanksgiving-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thanksgiving-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 12:23:33 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64160 Thanksgiving Sinhala Sub Thanksgiving Sinhala Subtitles Thanksgiving (2023) Sinhala Sub Thanksgiving (2023) Sinhala Subtitles Horror/Mystery කියන ඛාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය, පැය 1 යි මිනිත්තු 46 ක කාල සීමාවක් පුරා දිව යනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.3 ක අගයක් ද, කුණු තක්කාලි දර්ශකයේ 83% ප්‍රතිශතයක් සහ ගූගල් පරිශීලක අගය 85% ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය […]

The post Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thanksgiving Sinhala Sub
Thanksgiving Sinhala Subtitles
Thanksgiving (2023) Sinhala Sub
Thanksgiving (2023) Sinhala Subtitles

Horror/Mystery කියන ඛාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය, පැය 1 යි මිනිත්තු 46 ක කාල සීමාවක් පුරා දිව යනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.3 ක අගයක් ද, කුණු තක්කාලි දර්ශකයේ 83% ප්‍රතිශතයක් සහ ගූගල් පරිශීලක අගය 85% ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 45.9 ක Box Office වාර්තාවකුත් පිහිටුවන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රධාන චරිත වශයෙන් සුරූපී Nell Verlaque සහ Addison Rae වගේම Patrick Dempsey, Milo Manheim, Rick Hoffman, Gina Gershon, Jenna Warren යන අයද රංගනයෙන් දායක වෙලා තියෙනවා මෙම නිර්මාණයට.

මෙම චිත්‍රපටයට පාදක වෙලා ස්තුතිපිදීමේ දවසත් එක්ක හා සිදුවන සිදුවීමක් පදනම්ව. එක් ස්තුතිපිදීමේ දවසක සිදුවන බලාපොරොත්තු නොවුණු සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට කතාව ගොඩ නගලා තියෙනවා. චිත්‍රපටය තුල ඉතාම බිහිසුණුකාරී සංවේදී දර්ශනයන් ඇතුලත් වන නිසා නැරඹීමේදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන්නත් ඕන..

ඉතින් Horror ෆිල්ම් රසිකයෙක්ට නම් අනිවා මඟහැරගන්නෙ නැතුවම බලන්න හොඳ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්..

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රුක්ෂාන් ඛාන් (රුකා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thanksgiving-2023-sinhala-subtitles/feed/ 0