Tovino Thomas Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tovino-thomas/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 31 Mar 2025 02:13:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tovino Thomas Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tovino-thomas/ 32 32 Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/#comments Sun, 30 Mar 2025 15:45:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96432 Empuraan Sinhala Sub Empuraan Sinhala Subtitles Empuraan 2025 Sinhala Sub Empuraan (2025) Sinhala Sub Empuraan (2025) Sinhala Subtitles මෙය ලීක් වූ HD පිටපතක් වන අතර Original WEB-DL නිකුත්වූ පසු ලින්ක් අප්ඩේට් කරන්නම් උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ […]

The post Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Empuraan Sinhala Sub
Empuraan Sinhala Subtitles
Empuraan 2025 Sinhala Sub
Empuraan (2025) Sinhala Sub
Empuraan (2025) Sinhala Subtitles

මෙය ලීක් වූ HD පිටපතක් වන අතර Original WEB-DL නිකුත්වූ පසු ලින්ක් අප්ඩේට් කරන්නම්

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/feed/ 4
Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/#comments Sat, 08 Feb 2025 17:10:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16881 Naradan Sinhala Subtitles Naradan (2022) Sinhala Subtitles Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news […]

The post Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naradan Sinhala Subtitles

Naradan (2022) Sinhala Subtitles

Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news theatrics.

The post Naradan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naradan-2022-sinhala-subtitles/feed/ 3
Identity (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/identity-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/identity-2025-sinhala-subtitles/#comments Sun, 02 Feb 2025 03:27:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88684 Identity Sinhala Sub Identity Sinhala Subtitles Identity 2025 Sinhala Sub Identity (2025) Sinhala Sub Identity (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Identity (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Identity Sinhala Sub
Identity Sinhala Subtitles
Identity 2025 Sinhala Sub
Identity (2025) Sinhala Sub
Identity (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Identity (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/identity-2025-sinhala-subtitles/feed/ 4
A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-r-m-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-r-m-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 11:34:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80886 A.R.M Sinhala Sub A.R.M Sinhala Subtitles A.R.M (2024) Sinhala Sub A.R.M (2024) Sinhala Subtitles

The post A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A.R.M Sinhala Sub
A.R.M Sinhala Subtitles
A.R.M (2024) Sinhala Sub
A.R.M (2024) Sinhala Subtitles

The post A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-r-m-2024-sinhala-subtitles/feed/ 0
Kala (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kala-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kala-2021-sinhala-subtitles/#respond Sun, 24 Mar 2024 23:30:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=6029 The life of Shaji, a laid-back youngster, turns upside down when someone from his past pays him a visit.

The post Kala (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The life of Shaji, a laid-back youngster, turns upside down when someone from his past pays him a visit.

The post Kala (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kala-2021-sinhala-subtitles/feed/ 0
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/#respond Fri, 08 Mar 2024 08:55:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67496 Anweshippin Kandethum Sinhala Sub Anweshippin Kandethum Sinhala Subtitles Anweshippin Kandethum (2024) Sinhala Sub Anweshippin Kandethum (2024) Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම.. මේ අවුරුද්දෙ මලයාලම් සිනමාව සුපිරි ආරම්භයන් ගොඩකින් පටන්ගන්නෙ , ජනවාරි වල OZLER ආවා , පෙබරවාරි 09 ය ANVESHIPPIN KANDETHUM සහ PREMALU ආවා , 15 වෙනිදා මම්මුක්කගෙ BRAMAYUGAM ආවා , 22 වෙනිදා MANJUMMEL BOYS […]

The post Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anweshippin Kandethum Sinhala Sub
Anweshippin Kandethum Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Sub
Anweshippin Kandethum (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම..

මේ අවුරුද්දෙ මලයාලම් සිනමාව සුපිරි ආරම්භයන් ගොඩකින් පටන්ගන්නෙ , ජනවාරි වල OZLER ආවා , පෙබරවාරි 09 ය ANVESHIPPIN KANDETHUM සහ PREMALU ආවා , 15 වෙනිදා මම්මුක්කගෙ BRAMAYUGAM ආවා , 22 වෙනිදා MANJUMMEL BOYS ආවා , සේරම හොද ප්‍රතිචාර ලබාගෙන හොද ආදායමක් හොයාගන්න සමත් වුනා ,

ඒ අතරින් අද මම අරගෙන ආවෙ සුපිරි නලු ටොවිනෝ තෝමස් රගන ANVESHIPPIN KANDETHUM කියන ෆිල්ම් එක..

බයිබලේ මතෙව් 7:7 කොටසෙ මෙහෙම තියෙනවා , තට්ටු කරන්න ඔබට දොර ඇරේවි , ඉල්ලන්න ඔබට ලැබේවි , සොයන්න , හම්බවේවි කියලා..

ඉතින් මලයාලම් බයිබලේ මේ කොටසෙ ANVESHIPPIN KANDETHUM කියන්නෙ සොයන්න , හම්බවේවි කියලා..

IMDb 8.4/10 ක අගයක් ගන්න සමත් උන මේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකට රංගනයෙන් ටොවිනෝ තෝමස් , සිද්ධික් , විජයකුමාර් , ආධ්‍යා ප්‍රසාද් , අර්තනා බිනූ , ඉන්ද්‍රන්ස් ඇතුලු නලු නිළියන් පිරිසක් සහභාගි වෙනවා , අධ්‍යක්ශණය ඩාර්වින් කුරියාකෝස් විසින්..

කතාවෙ මුල් විනාඩි 5 ගැන කියනවනම් චිංගවනම් පොලිස් බල ප්‍රදේශයේ සිදුවුණ ලව්ලි මාතන් කියන දැරියගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශණය කරන්න පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ශක ආනන්ද් ( ටොවිනෝ ) සහ කණ්ඩායමට සිද්ධවෙනවා

එතනින් එහාට මුකුත් කියන්නෑ.

APPO , NOKKU , NINGAL KANUM

ඉතින් , බලන්න , ඔයාලා දකීවී

ඒ වගේම සබ් එකේ 95% ක වැඩ අවසන් කරපු වෙලාවක වෙලාව නැතුව අතහැර දාන්න හදද්දි ටයිම් ලයින් ටිකකුත් ගහලා දීලා ඉවර කරමු කියලා උදව් කරපු ඉදුවර නිසල් මල්ලිටත්, සමිත අයියටත්, ශාන් සසංග සහෝදරයටත් මදුශාන් ප්රියංකර සහෝදරයාටත්, කවරෙ හදලා පෝස්ට් එකේ වැඩවලට උදව් කරපු උචිනි අක්කටත් , ගොඩක් ස්තූතියි ❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ රොෂේන් මලින්ද  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anweshippin-kandethum-2024-sinhala-subtitles/feed/ 0
Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/minnal-murali-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/minnal-murali-2021-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 15:50:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11617 සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් […]

The post Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් නිර්මාණය කරන්නට අවකාශය සලසා දුන් අශාන් විමුක්ති සොයුරාවත් ස්තූති පූර්වකව මතක් කර සිටිනවා.

Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/minnal-murali-2021-sinhala-subtitles/feed/ 0
Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/#comments Fri, 19 Jan 2024 14:36:22 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64971 Guppy Sinhala Sub Guppy Sinhala Subtitles Guppy (2016) Sinhala Sub Guppy (2016) Sinhala Subtitles ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක. ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 […]

The post Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guppy Sinhala Sub
Guppy Sinhala Subtitles
Guppy (2016) Sinhala Sub
Guppy (2016) Sinhala Subtitles

ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක.

ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 වන දිනයි. පැය 2යි මිනිත්තු 38ක් දක්වා දිවයන මෙය නිශ්පාදනය කර තිබෙන්නේ මුකේෂ් ආර් මෙහ්තා, A.V අනූප් සහ C.V සාරථී යන ශිල්පීන් විසිනුයි.

අධ්‍යක්ෂනය සහ රචනය ජෝන් පෝල් ජෝර්ජ් විසින්. මෙම චිත්‍රපටිය drama/comedy ගණයට අයත් චිත්‍රපටයක්. බෙදා හැර තිබෙන්නේ E4 Entertainment වෙතින්. මෙයට ලැබී ඇති imdb දර්ශකය ඇසුවොත් ඔබට මෙය නරඹන්නම හිතේවි. Imdb 8.1 ක අගයක් හිමිකරගෙන ඇති මෙම නිර්මාණය කෝටි 3.1 ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තිබෙනවා.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ළමා නළු චේතන් ජයලාල් (ගප්පි), ටොවිනෝ තෝමස් (තේජස් වර්කෙයි), ස්රී නිවාසන් (ආමිනාගේ සීයා) යන පිරිස විසින්.

මිකායිල් කියන්නෙ මේ කතාවේ ප්‍රධානම චරිතය. මිකායිල්, ගප්පි වගාවක් කරනවා. ඒ වගේම ගප්පියො විකුණනවා. මේ නිසා කොළණියෙ හැමෝම මේ පිරිමි ළමයව හදුන්වන්නේ ‘ගප්පි’ යන නමින්. ගප්පිගේ තාත්තා ධීවරයෙක්. ගප්පි කුඩා කාලයේදීම තාත්තා මුහුදේදී මියයනවා. තාත්තා මිය ගිය ශෝකයෙන් ගප්පිගෙ අම්මගෙ ශරීරය පණ නැති ඔත්පල කෙනෙකු බවට පත් වෙනවා. තාත්තා මිය ගියාට පස්සෙ ගප්පි තමයි අම්මව බලාගන්නේ. අම්මව නාවලා, පිරිසිදු කරලා, කවලා, පොවලා ගප්පි අම්මව ආදරෙන් බලාගන්නවා.

මේ ගප්පිගෙ හිතේ ලොකු ආශාවක් තියනවා එයාගෙ අම්මට අලුත් පන්නයේ රෝද පුටුවක් අරන් දෙන්න. ඉතින් ගප්පි, ගප්පි මාළුවෝ විකුණලා ලැබෙන සල්ලි බොහොම පරෙස්සමින් ඉතිරි කරගන්නවා.

මේ කොළණියේම ඉන්නවා ලස්සන ගෑණු ළමයෙක්. එයාගෙ නම ආමිනා. ගප්පි ක්‍රිස්තියානි වුණත් ආමිනා මුස්ලිම් දැරිවියක්. ආමිනාගේ ලස්සන කොතරම්ද කියනවානම් ගප්පි ඇතුළු මුළු කොළණියේම පිරිමි ළමයි ඉන්නෙ ඇයට වහ වැටිලා. නමුත් මේ ආමිනාගේ හිත ඇදිලා යන්නෙ ගප්පිට විතරයි.

මෙහෙම දින ගෙවිලා යද්දි මේ කොළණියට පාලමක් හදන්න ඉන්ජිනේරු මහත්මයෙක් එනවා. ඔහු නමින් ‘තේජාස් වර්කෙයි’. ඔහුගේ සම්ප්‍රාප්තියත් සමග ගප්පිගේ සහ ඔහුගේ ජීවිතවල යම් වෙනස්කමක් සිදුවෙනවා. මේ විදිහට තමයි කතාවෙ ආරම්භය සිද්ධ වෙන්නෙ.

ඉතින් මේ මගේ පළමු මලයාලම් උපසිරැසි ගැන්වීම. මේ වගේ චිත්‍රපටයකට උපසිරැසි ලබාදීමට හැකි වීම ගැන සතුටු වෙනවා. මෙම කතාවට උපසිරැසි නිර්මාණය කිරීමට ලබාදුන් ශාන් විමුක්ති සොහොයුරාට බොහොම ස්තූතිවන්ත වන අතරම වෙනදා වගේම මගේ උපසිරැසි ගැන්වීම් වලින් මාව දිරිමත් කරන මගේ අක්කා (ගයේෂා සත්සරණි) ටත් මගේ ස්තූතිය පිරිනමනවා. විශේෂයෙන්ම කිව්වොත් මෙම චිත්‍රපටිය මම පෙරදී කළ උපසිරැසි ගැන්වීම් වලට වඩා වෙනස් ගණයේ චිත්‍රපටියක්. ඒ නිසා සියළු දෙනාටම නරඹන්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සොනාලි තාරිකා  සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/feed/ 1
Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaanekkaane-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaanekkaane-2021-sinhala-subtitles/#respond Wed, 17 Jan 2024 15:30:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8973 Tovino Thomas Aishwarya Lekshmi Suraj Venjaramoodu යන අය ප්‍රධාන රංගනයකින් දායක වෙනවා. මේක Mystery, Thriller කාණ්ඩයට අයත් වෙනවා. කතාව මෙහෙමයි.. එක් කසාද පවුලක් තියෙනවා. හදිසියේම ඒ ගෙදර එන කෙනෙක් නිසා, මේ අය ටිකක් තිගැස්මෙන් ඉන්නෙ. බලන් ගියාම ඒ කොල්ලගෙ කලින් මාමණ්ඩි. ඒ කියන්නෙ දැන් ඉන්නෙ මේ දෙවෙනි බිරිද. ඒ තාත්තා තවමත් දියණියගෙ මරණෙ ගැන හොයනවා. […]

The post Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

Tovino Thomas
Aishwarya Lekshmi
Suraj Venjaramoodu

යන අය ප්‍රධාන රංගනයකින් දායක වෙනවා. මේක Mystery, Thriller කාණ්ඩයට අයත් වෙනවා. කතාව මෙහෙමයි.. එක් කසාද පවුලක් තියෙනවා. හදිසියේම ඒ ගෙදර එන කෙනෙක් නිසා, මේ අය ටිකක් තිගැස්මෙන් ඉන්නෙ. බලන් ගියාම ඒ කොල්ලගෙ කලින් මාමණ්ඩි. ඒ කියන්නෙ දැන් ඉන්නෙ මේ දෙවෙනි බිරිද. ඒ තාත්තා තවමත් දියණියගෙ මරණෙ ගැන හොයනවා. ඉතිං මෙලෙස හොයාගෙන යන කොට තමයි මේකෙ පොටවල් ලිහිලා කට්ටිය මේකට පැටලෙන්න ගන්නේ.. ඒ අස්සෙ යම් යම් අභියෝගන් ඔස්සෙ කතාව දිවෙනවා.

තම දියණියගෙ මරණයට ඒ පියා කෙසේනම් සාධාරණයක් ඉටු කරයිද කියලා ඔයාලම බලන්නකො. සබේ පොඩි අවුලක් තිබ්බා. ESUB, එකේ එකම ඩයලොග් එක 20 පලක වගේ තිබ්බා. සිංදුව ඇතුලෙ ඉදලම. ඉතිං ඒ තැන් වලට තේරෙන විදියට ගැහුවා. එහෙනම් අරන් බලන්නකො.. “ඔයාලට පේන ඇසින්..”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaanekkaane-2021-sinhala-subtitles/feed/ 0
Adrishya Jalakangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/adrishya-jalakangal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/adrishya-jalakangal-2023-sinhala-subtitles/#comments Thu, 14 Dec 2023 12:41:29 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62730 Adrishya Jalakangal Sinhala Sub Adrishya Jalakangal Sinhala Subtitles Adrishya Jalakangal (2023) Sinhala Sub Adrishya Jalakangal (2023) Sinhala Subtitles

The post Adrishya Jalakangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adrishya Jalakangal Sinhala Sub
Adrishya Jalakangal Sinhala Subtitles
Adrishya Jalakangal (2023) Sinhala Sub
Adrishya Jalakangal (2023) Sinhala Subtitles

The post Adrishya Jalakangal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/adrishya-jalakangal-2023-sinhala-subtitles/feed/ 2