Tripti Dimri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tripti-dimri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 25 Jan 2025 13:12:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tripti Dimri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tripti-dimri/ 32 32 Poster Boys (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/poster-boys-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/poster-boys-2017-sinhala-subtitles/#respond Sat, 25 Jan 2025 13:10:39 +0000 https://braszers.tk/?post_type=movies&p=16778 Poster Boys Sinhala Subtitles Poster Boys (2017) Sinhala Subtitles Life of three men comes in trouble when their photos appear on advertisement for sterilization.

The post Poster Boys (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Poster Boys Sinhala Subtitles

Poster Boys (2017) Sinhala Subtitles

Life of three men comes in trouble when their photos appear on advertisement for sterilization.

The post Poster Boys (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/poster-boys-2017-sinhala-subtitles/feed/ 0
Animal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/animal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/animal-2023-sinhala-subtitles/#comments Fri, 26 Jan 2024 03:00:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63730 Animal Sinhala Sub Animal Sinhala Subtitles Animal (2023) Sinhala Sub Animal (2023) Sinhala Subtitles

The post Animal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Animal Sinhala Sub
Animal Sinhala Subtitles
Animal (2023) Sinhala Sub
Animal (2023) Sinhala Subtitles

The post Animal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/animal-2023-sinhala-subtitles/feed/ 4
Laila Majnu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/laila-majnu-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/laila-majnu-2018-sinhala-subtitles/#respond Tue, 15 Aug 2023 21:14:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50533 Laila Majnu Sinhala Sub Laila Majnu Sinhala Subtitles Laila Majnu (2018) Sinhala Sub Laila Majnu (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “දෛවය” හරිම පුදුමාකාරයිනේ? දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා. ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව, ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ, “මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා” ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ…. […]

The post Laila Majnu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Laila Majnu Sinhala Sub
Laila Majnu Sinhala Subtitles
Laila Majnu (2018) Sinhala Sub
Laila Majnu (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“දෛවය”
හරිම පුදුමාකාරයිනේ?
දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා.
ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව,
ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ,
“මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා”
ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ….
ඒත් එහෙම දෙන්නෙකුට,
ලේසියෙන් එකතු වෙන්න,
අර කළින් කියපු ‘දෛවයම’ ඉඩ දෙන්නෙ නෑ නේද?
ඒක එහෙම ලේසි පහසු වුණා නම්,
‘දෛවය’ කියන මාතෘකාව මෙච්චර රසවත් නොවෙන්න තිබ්බා.
‘දෛවය’ විසින්ම එවැනි ආදරයකට ‘අකුල්’ හෙළන තරමටම, බාධා වැඩි කරන
තරමටම,
ඒ ආදරය තව තවත් ශක්තිමත් වෙනව නේද?
සමහර විට ඒ ආදරය මේ ජීවිතයේදී එකතු නොවෙන්නත් පුළුවන්.
ඒත් ඊළඟ ආත්මයේදී, ඒ ආදරය පෙරටත් වඩා ශක්තිමත්ව, ආදරණීයව එකතු
වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි මං මුළින්ම කිව්වෙ, ‘දෛවය’ හරිම පුදුමාකාරයි කියලා…..
“ඔබ සුරඟනන්ටත් වඩා අගනේය,
මුළු ලොවටම ඔබ තරම් අයෙක් නොවේ,
අවසන, අප මේ සටන ජයගත්තා.”
එන්න…..අපි සැරිසරමු….සුන්දර කාෂ්මීරයේ, රමණීය කුඩා ගමක…
මේ කථාව ඔයාගෙ හදවතටම කථා කරනවා සහතිකයි…
මොකද මේක තවත් එක් ආදර කථාවක්ම නොවන හින්දා!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හිරන්ත සිල්වා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Laila Majnu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/laila-majnu-2018-sinhala-subtitles/feed/ 0
Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 04:20:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4055 ජූනි 24 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කරපු මේ බුල්බුල් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anvita Dutt. Anushka Sharma සහ Karnesh Sharma ගේ නිශ්පාදනයක්. රංගනයෙන් Tripti Dimri, Avinash Tiwary, Paoli Dam, Rahul Bose සහ Parambrata Chattopadhyay දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi. මේ චිත්‍රපටියත් වෙනස් ම ආකාරයේ හොරර් චිත්‍රපටියක්. ටිකක් විතර බය හිතෙන කතාවක්.සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන […]

The post Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ජූනි 24 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කරපු මේ බුල්බුල් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anvita Dutt. Anushka Sharma සහ Karnesh Sharma ගේ නිශ්පාදනයක්. රංගනයෙන් Tripti Dimri, Avinash Tiwary, Paoli Dam, Rahul Bose සහ Parambrata Chattopadhyay දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi.

මේ චිත්‍රපටියත් වෙනස් ම ආකාරයේ හොරර් චිත්‍රපටියක්. ටිකක් විතර බය හිතෙන කතාවක්.සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන සිංදු පලි ගන්න බලන් ඉන්න හොල්මනක් නැති වුනත් පෙනෙන නොපෙනෙන චූටි ආදර කතාවක් තියෙනවා. ඉතින් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

The post Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/feed/ 0