Tulasi Sivamani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tulasi-sivamani/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 24 Oct 2024 04:58:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tulasi Sivamani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/tulasi-sivamani/ 32 32 Ellam Sheriyakum (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ellam-sheriyakum-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ellam-sheriyakum-2021-sinhala-subtitles/#comments Thu, 24 Oct 2024 04:30:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13230 Despite their family’s disapproval, Vineeth and Ancy elope and get married. After 3 years, Ancy is pregnant and wishes to get in touch with her family. Will the two families belonging to opposing political factions make peace? කතාව ගැන පොඩි විසතරයක් කිව්වොත්  සුන්දර ආදරයක්,තරගකාරී දේශපාලනයත් අතර ඇතිවන සටනක් තියෙන්නෙ. ඉන්දියාවේ කේරළයේ K.C.චාකෝ නැමැති කේරලයේ ප්‍රදාන […]

The post Ellam Sheriyakum (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Despite their family’s disapproval, Vineeth and Ancy elope and get married. After 3 years, Ancy is pregnant and wishes to get in touch with her family. Will the two families belonging to opposing political factions make peace?

කතාව ගැන පොඩි විසතරයක් කිව්වොත්  සුන්දර ආදරයක්,තරගකාරී දේශපාලනයත් අතර ඇතිවන සටනක් තියෙන්නෙ.

ඉන්දියාවේ කේරළයේ K.C.චාකෝ නැමැති කේරලයේ ප්‍රදාන දේශපාලකයක් තමන්ගෙ දේශපාලනේ හින්ද  දරුවන්ගෙන් ,බිරිදගෙන්, ඈත් වීම ඔහුගෙ දියනියගෙ ආදරය  හා කේරළයේ මහ ඇමති තනතුරට ඇතිවන තරගය ගැන තමා මේ කතාව දිවෙන්නෙ K.C.චාකෝ කේරළයේ 14වෙනි මහ ඇමති වෙන්න තරග කරනව චන්දෙ දවසෙ රෑ එයාගෙ දුව විරුද්ධ පක්ෂයේ  දිස්ත්‍රික්ලේකම් කෙනෙක් එක්ක පැනල යනව

කතාව එතනින් පස්සෙ මොනව වෙයිද අනිවාරෙන් බලන්න

සම්පූර්ණ කතාව කිව්වම කිසි ගතියක නෑනෙ  මගෙ සබ් එකේ අඩුපාඩු තිබ්බොත් අනිවාරෙන් කියන්න හොදයි නම්  ඒත් කියන්න

The post Ellam Sheriyakum (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ellam-sheriyakum-2021-sinhala-subtitles/feed/ 1