Unnimaya Prasad Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/unnimaya-prasad/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 20 Jan 2025 02:22:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Unnimaya Prasad Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/unnimaya-prasad/ 32 32 Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rifle-club-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rifle-club-2024-sinhala-subtitles/#comments Mon, 20 Jan 2025 02:21:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87507 Rifle Club Sinhala Sub Rifle Club Sinhala Subtitles Rifle Club 2024 Sinhala Sub Rifle Club (2024) Sinhala Sub Rifle Club (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rifle Club Sinhala Sub
Rifle Club Sinhala Subtitles
Rifle Club 2024 Sinhala Sub
Rifle Club (2024) Sinhala Sub
Rifle Club (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rifle-club-2024-sinhala-subtitles/feed/ 1
Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/#respond Wed, 27 Mar 2024 00:50:21 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2369 A psychologist with a keen interest in criminology gets entangled in a tough serial killer case which the police find hard to crack.

The post Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A psychologist with a keen interest in criminology gets entangled in a tough serial killer case which the police find hard to crack.

The post Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/feed/ 0
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/#respond Mon, 25 Mar 2024 15:56:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68055 Thundu Sinhala Sub Thundu Sinhala Subtitles Thundu (2024) Sinhala Sub Thundu (2024) Sinhala Subtitles ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල […]

The post Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thundu Sinhala Sub
Thundu Sinhala Subtitles
Thundu (2024) Sinhala Sub
Thundu (2024) Sinhala Subtitles

ආයුබෝවන්, සෑහෙන්න හර බර මලයාලි ෆිල්ම් ගොඩකට පස්සෙ අද ඉතාමත් සරල මලයාලින්ටම ආවේනික කොමඩියක් ගෙන එන්නයි යන්නෙ. ගොඩක් ඉල්ලීමක් තිබුන මේක දෙන්න කියල IMDB 5.1 කියන්නෙ ටිකක් අඩු පැත්තට බර උනත් ලොකු ප්ලොට් එකක් නැතත් මේක හිනාවෙවී බලා ඉන්න පුළුවන් සරල කොමඩියක්.

මේකත් පොලිස් කතාවක්. බිජු මෙනන් කියන දක්ෂ නළුවට කොහොමත් පොලිස් නිළ ඇඳුම හුරු පුරුදුයිනේ. අයියප්පනුම් කෝෂියුම් එකේ ඉන්න යකඩ පොලිස් නිලධාරියා වෙනුවට මේකෙ එයා ඉතාම අහිංසක පොලිස් කොස්තාපල් වරයෙක් වශයෙන් සුපිරි රඟපෑමක් දෙනවා. එයාගෙ තරහ කාරයත් පොලිස් නිලඇඳුමට හුරු පුරුදු ශයින් ටොම් චාකෝ. මේ දෙන්නයි උන්නිමායා ප්‍රසාද්, ගෝකුලන් මෙන්ම ගොඩක් පොලිස් ඇඳුමට හුරු පුරුදු නළුවො ‍රැසක්ම මේ පොලිස් කතාවෙ ඉන්නවා.

රියාස් ශෙරීෆ්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙම කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, අවුරුදු 21ක සේවයක් තිබිලත් විභාග භීතිකාව නිසා කිසිම උසස් වීමකට ලක් උන බේබි නැමැති අහිංසක පොලිස් කොස්තාපල් වරයා නිතරම විවිධ අහිංසක ගැටළු වලට මැදි වෙනවා.ඒ වගේම තමයි ලොකු අවුලකුත් නැතිව ගැලවෙනවා.ඒ අස්සෙ එයාට තරහකාරයොත් නැතුව නොවෙයි. ඉහලට ගිහිල්ල ඉන්න තමන්ට වඩා අඩු සේවාවක් තියෙන පොලිස් කාරයින්ට පීචං වෙලා ඇති වෙලා එයත් යනව විභාගෙ ලියන්න.එහෙනම් එයා විභාගෙ ලිව්ව හැටි බලන්න.

නැවත හමු වෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thundu-2024-sinhala-subtitles/feed/ 0
Varathan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varathan-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varathan-2018-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 11:55:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47865 Varathan Sinhala Sub Varathan Sinhala Subtitles Varathan (2018) Sinhala Sub Varathan (2018) Sinhala Subtitles සමාජය හරිම කුරිරුයි… නගරය විතරක් නෙමෙයි ගමත් දැන් පිරිහිලා… කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ… හැම තැනම ඉන්නේ තක්කඩියෝ… අපරාධකාරයෝ… ලිංගික අසහනකාරයෝ… පාරේ විතරක් නෙමෙයි දැන් කාලේ ගෙදරක… තනියෙන් කෙල්ලෙක්ට ඉන්න බැරි තත්වයක් උදා වෙලා… ඔව් මේ යන්නේ සමාජය සහ ලෝකයේ අවසානයට […]

The post Varathan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varathan Sinhala Sub
Varathan Sinhala Subtitles
Varathan (2018) Sinhala Sub
Varathan (2018) Sinhala Subtitles

සමාජය හරිම කුරිරුයි…
නගරය විතරක් නෙමෙයි ගමත් දැන් පිරිහිලා…
කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ…
හැම තැනම ඉන්නේ තක්කඩියෝ…
අපරාධකාරයෝ…
ලිංගික අසහනකාරයෝ…
පාරේ විතරක් නෙමෙයි දැන් කාලේ ගෙදරක…
තනියෙන් කෙල්ලෙක්ට ඉන්න බැරි තත්වයක් උදා වෙලා…
ඔව් මේ යන්නේ සමාජය සහ ලෝකයේ අවසානයට කියලා වෙලාවක හිතෙනවා…
සමාජය ගැන ඇත්තටම දැනෙන්නේ හරිම එපා කරපු හැගීමක්…
ඇත්තම කිව්වොත් මේ කතාව ඇවිල්ලා අද සමාජෙට ගැලපෙන කතාවක්…
හැම මනුස්සයෙක්ටම පාඩමක් කියලා දෙන කතාවක්…
ගොඩක් කාලේකින් ආව සුපිරිම මලයාලම් කතාවක්…
සමාජය කොයි වගේද කියලා දැනගන්නම වටින කතාවක්…
තමන්ට නංගියෙක්, අක්කෙක්, ඉන්නවා නම් බලන්නම ඕන කතාවක්…
මේ වගේ දෙයක් වුනොත් මේ වගේ දෙයක් කරන්න ඕන කියලා දැනගන්න ඕන කතාවක්…
අත ඇරගත්තොත් ඔබේ ජීවිතේට පාඩමක් කියලා දෙන කතාවක්…
අරගන්න බලන්න රස විදින්න ඔබට හුගක් දේවල් කියලා දෙන කතාවක්…

හරි මේ තමයි 2018 වසරේ ආවේ හොදම මලයාලම් චිත්‍රපටිවලින් එකක්. 20 September 2018 විකාශය ආරම්භ කරපු මලයාලම් රසිකයන් හුග දෙනෙක් මග බලාගෙන හිටපු ෆිලුමක් කිව්වොත් නිවැරදියි මම. Fahadh Faasil කියන හුගක් දෙනා ආදරය කරන මලයාලම් නළුවගේ 2018 ආපු හොදම ෆිලුම මේක කියන්නත් මම බය වෙන්නේ නෑ. Action, Drama, Thriller කියන කැටගරි වලට අදාල වෙන මේ ෆිල්ම් එකේ ත්‍රාසය ඇති වෙන්න තියෙනවා. ඔයා ත්‍රාසය හොයන කෙනෙක් නම් මෙන්න ඔබ බලන්නම වටින කතාවක්. Fahadh Faasil අමතරව Aishwarya Lekshmi, Sharafudheen සහ Dileesh Pothan කියන අය මේ චිත්‍රපටයේ රගපෑම් කරනවා. 7.7 ක ඉහල IDMb අගයකට මේ චිත්‍රපටය කැරකෙන්න තරම් වටිනම කතාවක් තමා මේ.

කතාව ගැන මම මුකුත් කියන්නේ නෑ. උඩ මම කියලා තියෙන දෙයින් දළ අදහසක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් ඔයාලම බලලා කමෙන්ට් එකක්ත් දාගෙන යන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කවිශල් රසින්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varathan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varathan-2018-sinhala-subtitles/feed/ 0