Vaani Kapoor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vaani-kapoor/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Oct 2024 10:29:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vaani Kapoor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vaani-kapoor/ 32 32 Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/khel-khel-mein-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/khel-khel-mein-2024-sinhala-subtitles/#respond Fri, 18 Oct 2024 16:36:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78256 Khel Khel Mein Sinhala Sub Khel Khel Mein Sinhala Subtitles Khel Khel Mein (2024) Sinhala Sub Khel Khel Mein (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය […]

The post Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Khel Khel Mein Sinhala Sub
Khel Khel Mein Sinhala Subtitles
Khel Khel Mein (2024) Sinhala Sub
Khel Khel Mein (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/khel-khel-mein-2024-sinhala-subtitles/feed/ 0
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chandigarh-kare-aashiqui-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chandigarh-kare-aashiqui-2021-sinhala-subtitles/#respond Mon, 30 Sep 2024 05:30:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12274 Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles Manu, a bodybuilder from Chandigarh, India, falls in love with Maanvi, a Zumba teacher. All seems well until a revelation causes turmoil in their love story.

The post Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles

Manu, a bodybuilder from Chandigarh, India, falls in love with Maanvi, a Zumba teacher. All seems well until a revelation causes turmoil in their love story.

The post Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chandigarh-kare-aashiqui-2021-sinhala-subtitles/feed/ 0
Bell Bottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bell-bottom-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bell-bottom-2021-sinhala-subtitles/#comments Wed, 17 Jan 2024 14:30:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8911 1978… මේ කාලයෙ තමයි ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්දතා පුදුම හිතෙන විදිහට ශක්තිමත් වුනේ. නායකයින් අතරේ දුරකතන මාර්ගයෙන් වාද විවාද පැවැත්වුනා වෙලෙඳ මාර්ග විවෘත වුනා. LOC හි වෙඩි තැබීම් සිදු වුනා. ඒත් ඉන්දියාවට බාහිර නොවන අභ්‍යන්තර ගැටලු තිබුනා. රට ඇතුලෙ ජාත්‍යන්තර සංවිධාන බිහි වුනා. JKLF, MNF, TNLA… බටහිර ඉන්දීය නිදහ්ස් සංගමය. බෝම්බ දැමීම්, වෙඩි තැබීම්, […]

The post Bell Bottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

1978… මේ කාලයෙ තමයි ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්දතා පුදුම හිතෙන විදිහට ශක්තිමත් වුනේ. නායකයින් අතරේ දුරකතන මාර්ගයෙන් වාද විවාද පැවැත්වුනා වෙලෙඳ මාර්ග විවෘත වුනා. LOC හි වෙඩි තැබීම් සිදු වුනා. ඒත් ඉන්දියාවට බාහිර නොවන අභ්‍යන්තර ගැටලු තිබුනා. රට ඇතුලෙ ජාත්‍යන්තර සංවිධාන බිහි වුනා. JKLF, MNF, TNLA… බටහිර ඉන්දීය නිදහ්ස් සංගමය. බෝම්බ දැමීම්, වෙඩි තැබීම්, පැහැර ගැනීම්, ත්‍රස්තවාදය බොහොම බිහිසුනු විදිහට පැවතුනා.

ඒත් ලොකුම සිද්දිය වුනේ ගුවන් යානයක් පැහැර ගැනීම. ඉන්දියාවට අයත්ව තිබූ ගුවන් යානා පැහැර ගැනීමට ලක් වුනා. තුන් වතාවක්ම. ඒ හැම මොහොතකම ඔවුන් නොයෙක් ඉල්ලීම් කලා. එක් විටෙක ත්‍රස්තවාදීන් නිදහස් කරන්නට ඉල්ලුවා. මුදල් කප්පම් ඉල්ලුවා. ඒත් ඒ හැම අවස්තාවකම ප්‍රතිපලය වුනේ සිවිල් වැසියන්ගේ මරනය. රජය සහ බුද්දි අංශ දිගින් දිගටම උත්සහ කලා. එහෙත් එම පැහැර ගැනීම් නවත්වන්නට බැරි වුනා.. යුධමය පියවර, සාම උපක්‍රම, බුද්දිය, මේ හැම දෙයක්ම අසමත් වුනා.

ඒත් කතාවක් තියෙනවනෙ. ඉතිහාසය වෙනස් කරන්න එක මොහොතක් හොඳටම ඇති කියලා. ඒ හතර වෙනි අවස්තාවෙදි ඔවුන් එය වෙනස් කරනවා. රහස් ඔත්තු සේවය හරහා ගනුදෙනු කරනවා. මේ වතාවෙ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ නායකයෙක් සාමාජිකයින් තුන් දෙනෙක් සහ, පවුම් මිලියනයක්. ඒත් සමග ලන්ඩන් යාමට ගුවන් යානයක් හා අපරාද වාර්තා ඉවත් කරගැනීමක්. මේ ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට ඔවුන් සම්බන්ද කරගන්නෙ රෝ හෙවත් රහස් ඔත්තු සේවයේ සාමාජිකයෙක් වන බෙල් බොටම් ව.ඉතින් මේ බෙල් බොටම් කොහොමද ගුවන් යානය නිදහ්ස් කරගන්නෙ කියල කතාව බලලම දැනගමු.

සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ 80දශකයේ ඉන්දියානු ගුවන් සේවයට අයත් Flight 423, 405 සහ 421දරන ගුවන් යානා පැහැරගැනීම් වලට අදාල සිද්දීන්. අධ්‍යක්ශනය කරන්නෙ Ranjit M Tewari. රංගනයෙන් දායක වෙන්නෙ Akshay KumarLara Dutta, Vaani Kapoor සහ Huma Qureshi. මේ චිත්‍රපටිය මේ වසරේ අගෝස්තු 19 වනදා සිනමා ශාලා වල තිරගත වුනා. එයින් කෝටි 49.14 ක ආදායමක් ලැබූ අතර සැප්තැම්බර් 16 වනදා OTT හරහා නිකුත් වුනා. ඒ වගේම මේ චිත්‍රපටිය ගල්ෆ් කලාපීය රටවල්, සෞදි අරාබිය, කුවේට් සහ කටාර් රාජ්‍ය වල ප්‍රදර්ශනය තහනම් වුනා. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ දහරා මුතු අමා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bell Bottom (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bell-bottom-2021-sinhala-subtitles/feed/ 1
War (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/war-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/war-2019-sinhala-subtitles/#comments Wed, 01 Mar 2023 00:30:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2065 කබීර් කියන්නෙ ඉන්දියානු හමුදාවේ ඉන්න හොදම හා දක්ෂම සොල්දාවෙක්..මේ හොදම කෙනා ගැන එයාගෙ කර්නල් ඉදන් ලොකු ඇගයීමකින් ඉන්නෙ.. නිකමට හිතන්න එහෙම කෙනෙක් එකපාරටම ඉන්දියානු හමුදාවටම විරුද්ධ වුනොත් ? රජයේ ඉන්න ලොකුම පුද්ගලයන් මෙයාගෙ ගොදුරු වුනොත්..මේ ඉන්දියානු හමුදාවේ හොදම දක්ෂම නිළදාරියාව නවත්තන්න පුළුවන් කෙනෙක් ඕන වෙනවනේ.. අන්න ඒකට ඉන්න එකම කෙනාව ඉන්දියානු හමුදාව ගෙන්නනවා.. ඒ එකම […]

The post War (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කබීර් කියන්නෙ ඉන්දියානු හමුදාවේ ඉන්න හොදම හා දක්ෂම සොල්දාවෙක්..මේ හොදම කෙනා ගැන එයාගෙ කර්නල් ඉදන් ලොකු ඇගයීමකින් ඉන්නෙ.. නිකමට හිතන්න එහෙම කෙනෙක් එකපාරටම ඉන්දියානු හමුදාවටම විරුද්ධ වුනොත් ? රජයේ ඉන්න ලොකුම පුද්ගලයන් මෙයාගෙ ගොදුරු වුනොත්..මේ ඉන්දියානු හමුදාවේ හොදම දක්ෂම නිළදාරියාව නවත්තන්න පුළුවන් කෙනෙක් ඕන වෙනවනේ.. අන්න ඒකට ඉන්න එකම කෙනාව ඉන්දියානු හමුදාව ගෙන්නනවා.. ඒ එකම කෙනා තමයි කබීර් ගෙ ගෝලයා කාලීඩ් රහමානි කියන්නෙ.. ඉතින් මොකද කබීර් මේ විදිහට හිටි හැටියේ වෙනස් වුනේ ? මෙයාගෙ ශිෂ්‍යයා කාලීඩ් ට තමන්ගෙ ගුරාව පරද්දන්න පුළුවන් වෙයිද ? ඒක දැනගන්න නම් ඔයාට පැය 2 යි විනාඩි 30 කට ආසන්න කාලයක් දිවෙන මේ අතිදැවැන්ත හින්දි සිනමා නිර්මාණය බලන්නම වෙනවා..

The post War (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/war-2019-sinhala-subtitles/feed/ 1