Vaishnavi Chaitanya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vaishnavi-chaitanya/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:47:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vaishnavi Chaitanya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vaishnavi-chaitanya/ 32 32 Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 02:20:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12124 මේ චිත්‍රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්‍රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ […]

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ Suryadevara Naga Vamsi.තෙලිඟු ෆිල්ම් ගැන හෙවිල්ලෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ නම නිතර අහල ඇති.Sithara Entertainment බැනරය යටතේ තමයි මේක ඉදිරිපත් කෙරෙන්නේ.

ඉතින් තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරන්නේ කාන්තාවක් වීම.ඇය Lakshmi Sowjanya.ඉතින් සාමාන්යයෙන් අධ්යක්ෂකවරියන් අඩුයි වගේම ජනප්රිය පෙලේ නලුවො එක්ක ෆිල්ම් කරන්නෙම නැති තරම්.ඉතින් මේක ඇයගේ පලමු සිනමා නිර්මාණය.ඔන්න ඉතින් ඔයාලට බලල තීරණය කරන්න පුළුවන් කාන්තාවක් උනත් ඇය කොතරම් සාර්ථක දුරට තමන්ගේ කාර්යය ඉටු කරලද කියලා.

 

චිත්රපටයේ රංගනය දායකත්වය බැලුවොත් ප්රධාන නලුවා වෙන්නේ Naga Shaurya.මතක ඇතිනේ මම ගිය 2020 ගෙනාපු Aswathma ෆිල්ම් එක මෙයාගේ.ඒවගේම මම මගේ හතරවෙනි සබට කරපු Jadoogadu ෆිල්ම් එකත් මෙයාගෙ.ඉතින් ඒවත් එක්ක බලනකොට නලුවා මොන තරම් දුරට හැකියාව වර්ධනය කරගෙනද කියලා ඔයාලටම තේරෙයි. ප්රධාන නිලිය වෙන්නේ මමත් පුද්ගලිකවම ආස කරන චාම් හැඩකාර නිලියක් වෙන Rithu Varma.අපි ඇයව අන්තිමේ දැක්කෙ නානිගෙ Tuck Jagadish චිත්රපටයෙන්.ඊට අමතරව තව සුපුරුදු නලු නිලි රැසක් මේකේ රංගනයෙන් දායක වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

භූමි කියන්නෙ අලුතින් පටන් ගත්ත ව්යාපාරයක් කරගෙන යන කෙනෙක්.මෙයා ගැන කියනවමම් හරිම තද කෙනෙක් තමයි.සේවකයන් පවා ගොඩක් බයයි මෙයාට.ඉතින් මෙයාගෙ අම්මට ඕන මෙයාව බන්දල දෙන්න..ඒත් මෙයා නෙමෙයි කිසිම මනමාලයෙක්ට කැමති.එතකොට ආකාශ් කියන්නෙ ප්රසිද්ධ ආකිටෙක්චර් කෙනෙක්.මෙයත් ඉන්දියාවට එනවා පැරිස් වල ඉදන් ප්රොජෙක්ට් එකක් කරන්න.ඔහොම තමා ආරම්භෙ වෙන්නෙ.

ඉතින් මේ චිත්රපටිය නම් මගේ ටයිප් එකක් කියන්නම ඕන.මොකද අනිත්ව වගේ නෙමේ තෙලිඟු සිනමාවට තියෙනවා මේ නාට්යමය ස්වරූපයෙන් ගලා යන කතාවලට වෙනම අනන්ය ගතියක්.හරිම සම්ප්රදායික බවක්.ආං ඒකට මම ගොඩක් ආසයි.මේ කාලෙකින් ආව එහෙම එකක්.චිත්රපටය පුරාම අපූරු සාරියකින් හැඩ වෙලා ඉන්න නිලියක් දකින්නෙම මේ ගොඩ කාලෙකින්.ඉතින් තව Shreya Goshal , Sid Sriram වගේ අයගෙ සුමිහිරි හඬින් ගැයෙන අපූරු ගීත කිහිපයකුත් මේකේ ඇතුලත්.ඒවටත් සබ් දාල තියෙන නිසා රසවිඳින්න ඒවත් එක්කම.

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/feed/ 0
Love Me If You Dare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-me-if-you-dare-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-me-if-you-dare-2024-sinhala-subtitles/#respond Mon, 17 Jun 2024 01:58:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71421 Love Me If You Dare Sinhala Sub Love Me If You Dare Sinhala Subtitles Love Me If You Dare (2024) Sinhala Sub Love Me If You Dare (2024) Sinhala Subtitles

The post Love Me If You Dare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Me If You Dare Sinhala Sub
Love Me If You Dare Sinhala Subtitles
Love Me If You Dare (2024) Sinhala Sub
Love Me If You Dare (2024) Sinhala Subtitles

The post Love Me If You Dare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-me-if-you-dare-2024-sinhala-subtitles/feed/ 0
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/baby-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/baby-2023-sinhala-subtitles/#comments Fri, 25 Aug 2023 09:15:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52008 Baby Sinhala Sub Baby Sinhala Subtitles Baby (2023) Sinhala Sub Baby (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පළමු ආදරය අමතක කල නොහැක. එය සඳාකාලිකවම අප හදවත් ගැඹුරේම ඇති ස්ථරයන්හි තැන්පත් වී පවතී. Baby කියන්නෙ මේ අවුරුද්දෙ ආපු තෙළුඟු චිත්‍රපට ගොන්නෙහි ගොඩක්ම විශේෂ තැනක් ගන්න චිත්‍රපටය. මොකද කියනව නම් කාලීන මාතෘකාවක් මෙහි අන්තර්ගත වෙන නිසා. ඇත්තටම […]

The post Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baby Sinhala Sub
Baby Sinhala Subtitles
Baby (2023) Sinhala Sub
Baby (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පළමු ආදරය අමතක කල නොහැක.
එය සඳාකාලිකවම අප හදවත් ගැඹුරේම ඇති ස්ථරයන්හි තැන්පත් වී පවතී.

Baby කියන්නෙ මේ අවුරුද්දෙ ආපු තෙළුඟු චිත්‍රපට ගොන්නෙහි ගොඩක්ම විශේෂ තැනක් ගන්න චිත්‍රපටය. මොකද කියනව නම් කාලීන මාතෘකාවක් මෙහි අන්තර්ගත වෙන නිසා. ඇත්තටම කැම්පස් ගියාම කෙල්ලො වෙනස් වෙනවද?

වෛෂ්ණවී සහ ආනන්ද් කියන්නෙ පාසල් කාලෙ ඉදලම ආදරේ කරන අය. ඉතිං වෛෂ්ණවී කොලේජ් එකට තේරෙනවා. ආනන්ද් තේරෙන්නෙ නෑ. ආනන්ද් ත්‍රීවීලර් රැයැදුරෙක් වෙනවා. වෛෂ්ණවී ඉන්ජිනියරින් ඉගනගන්න ලොකු කොලේජ් එකකට යනවා. ආදරේ වෙනස් වෙන්නෙ නෑ කියලා තමයි යන්නේ.

විශ්ව විද්‍යාල සංස්කෘතිය කියනේ වෙනස්ම විදියේ චරිත බිහිවන තෝතැන්නක්. ගම් මට්ටමින් හාල් වගේ ඉදලා යන ගැහැණු ළමයිනුත් අවු 3ක් විතර යද්දි අදුරන්න බැරි අය බවට පත් වෙන මට්ටමෙන් හැඩගස්සවන තැනක් තමයි කැම්පසය කියන්නේ. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. ඉතිං වෛෂ්නවීට සල්ලිකාර යාළුවො එහෙම ගොඩක් හම්බවෙනවා. කලින් නොදුටු, නොවිදපු හුගාක් දේවල් විදින්න ලැබෙනවා. ඒත් ආනන්ද් එක්ක ඉතිං ආදරෙන් ඉන්නවා ආනන්ද් තමයි මැයගේ හැම ඕන එපා කමක්ම හොයලා බලලා, හැමදාම කොලේජ් එකටත් ගිහින් බස්සවන්නේ.

වෛෂ්ණවී කියන්නේ හාද්දක් දෙන්න උනත් කසාද බදිනකම් ඉන්න කියන ජාතියෙ කෙනෙක්. 9 වසරෙන් පටන්ගත්තම කොහොමත් අවු 22ක් විතර පහුවෙනකම්ම ගැහැණු ළමයි ඕම තමයි කියන්නෙ. ඒ අර හැදියාව පෙන්වන්න ඕනෙ කමක්නෙ.. එහෙමනෙ පාසලෙන් කියලා දෙන්නේ. ඒත් සමාජෙට ආවමනෙ ඕවා වෙනස් වෙන්නේ. ඉතිං ආනන්ද්ට තාම හාද්දක්වත් ලැබිලා නෑ.

වෛෂ්ණවීට කොලේජ් එකෙදි හොඳ සල්ලි කාර පිරිමි ළමයෙක් හම්බවෙනවා. ගොඩක් හිත හොඳ කෙනෙක් නිසා වෛෂ්නවීත් ආශ්‍රෙ කරනවා. කොහොම හරි මේ කොල්ලට වෛෂ්නවී ගැන හිතක් පහල වෙනවා. ඒක ඇයට කියනවා. ඔතන ඉදලා තමයි කතාව වෙනස් වෙන්නේ.. මං මොනාත් කියන්න යන්නෙ නෑ ඉතිං..

ඇත්තටම කථාව මීට එහාට ගොඩක්ම විහිදෙනවා. ඒවගේම ඔයාල Color Photo බැලුවනම් මේ චිත්‍රපටය හදපු අයගෙ වැඩකිඩ ගැනත් දන්නවා ඇතිනේ. Color photo එකටත් මං උපසිරැසි දුන්නා ඒකාලේම. ඉතිං මං කියන්න ගියේ.. මේ Baby චිත්‍රපටය සම්පූර්නයෙන්ම හිතලුවක් නෙවෙ. මේක පසුපස ඇත්තම කථාවක් තියෙනවා. තමිල් නාඩුවේ ගැහැණු ළමයෙක් ඉංජිනියරින් ඉගෙනගන්න කොලේජ් එකකට ගියාම, ඇයගෙ ත්‍රීවීල් රැයදුරු පෙම්වතා සහ ඇයට කොලේජ් එකේදි හම්බවෙන සල්ලිකාර පිරිමි ළමයා අතරෙ වුණ ලොකු සංසිද්දියක් තමයි පාදක වෙලා තියෙන්නේ. ක්ලයිමැක්ස් එක තමයි මේ චිත්‍රපටයේ වෙනස් කරලා තියෙන්නේ. මොකද ඇත්ත සිඳුවීම බොහොම බිහිසුනුයි.

හරි. මේ චිත්‍රපටය Blockbaster එකක්. පොඩි බජට් එකකින් හදපු මේ චිත්‍රපටය කෝටි 100 සීමාව ආසන්නයේ තියෙන්නේ. ඒත් ඉතිං මේක තමන්ගෙ පෙම්වතිය එක්ක එකට බලන්න එපා. කොල්ලො එකතු වෙලා බලන්න. කෙල්ලො එකතුවෙලා බලන්න.

මොකද කෙල්ල වුනා කොල්ලා වුනා තමන්ගේ මතයන් තියෙන්න පුළුවන් මේ චිත්‍රපටයෙදි අනිවාරෙන්ම. ඔයාල මේ චිත්‍රපටය බලල ඉවර වෙලා , මේකෙ තියටර් රෙස්පොන්ස් ටිකක් බලන්නකො. ඩිරෙක්ටර්ට පුද පූජා පවා තියනවා. එහෙනම් පස්සෙ දවසක හම්බවෙමු. එහෙනම්, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/baby-2023-sinhala-subtitles/feed/ 12
Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/premadesam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/premadesam-2023-sinhala-subtitles/#respond Thu, 20 Apr 2023 01:23:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39438 Premadesam Sinhala Sub Premadesam Sinhala Subtitles Premadesam (2023) Sinhala Sub Premadesam (2023) Sinhala Subtitles

The post Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premadesam Sinhala Sub
Premadesam Sinhala Subtitles
Premadesam (2023) Sinhala Sub
Premadesam (2023) Sinhala Subtitles

The post Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/premadesam-2023-sinhala-subtitles/feed/ 0