Vaiyapuri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vaiyapuri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 14:16:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vaiyapuri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vaiyapuri/ 32 32 Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/#respond Thu, 20 Feb 2025 14:00:36 +0000 https://braszers.tk/?post_type=movies&p=17136 Yutha Satham Sinhala Subtitles Yutha Satham (2022) Sinhala Subtitles A young woman is murdered right in front of a police station. The inspector at the station suspects her boyfriend, a private detective, who claims he is innocent. Who killed the girl and why?

The post Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yutha Satham Sinhala Subtitles

Yutha Satham (2022) Sinhala Subtitles

A young woman is murdered right in front of a police station. The inspector at the station suspects her boyfriend, a private detective, who claims he is innocent. Who killed the girl and why?

The post Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/feed/ 0
Local Sarakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/local-sarakku-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/local-sarakku-2024-sinhala-subtitles/#respond Mon, 04 Mar 2024 15:26:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67347 Local Sarakku Sinhala Sub Local Sarakku Sinhala Subtitles Local Sarakku (2024) Sinhala Sub Local Sarakku (2024) Sinhala Subtitles   අරක්කු වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ගැන කතාවක් මේක .සරවනා කියන්නේ උදේ ඉඳන් ම අරක්කු බීගත්ත ගමන් ඉන්න කෙනෙක්.මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ නංගී එක්ක .ගෙදර හැමවියදමක්ම බලාගන්නෙ සරවනාගේ නංගී.සරවනාගේ නංගී සරවනාට අරක්කු බොන එක නවත්තන්න කියලා කොච්චර […]

The post Local Sarakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Local Sarakku Sinhala Sub
Local Sarakku Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Sub
Local Sarakku (2024) Sinhala Subtitles

 

අරක්කු වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ගැන කතාවක් මේක .සරවනා කියන්නේ උදේ ඉඳන් ම අරක්කු බීගත්ත ගමන් ඉන්න කෙනෙක්.මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ නංගී එක්ක .ගෙදර හැමවියදමක්ම බලාගන්නෙ සරවනාගේ නංගී.සරවනාගේ නංගී සරවනාට අරක්කු බොන එක නවත්තන්න කියලා කොච්චර බැන්නත් සරවනා නම් නංගි කියන දේවල් කනකටවත් ගන්නේ නෑ.සරවනා අරක්කු බොන්න සල්ලි ඉල්ලගනිනෙත් නංගිගෙන් ,නංගි සල්ලි දුන්නේ නැත්තන් එයා කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලගෙන බොනවා.

අඩුම ගානේ දවසකට අරක්කු බොන්න යන වියදම හොයාගන්නවත් මෙයා රස්සාවක් කරන්නේ නෑ.සරවනාගේ මාමා සරවනාට රස්සාවල් ගොඩක් හොයලා දීලා තිබුණත්,අරක්කු වලට තියෙන ඇබ්බැහිය නිසාම එයාට ඒ රස්සාත් නැති වෙනවා.අරක්කු වෙන්වෙන් ඕනම දෙයක් කරන කෙනෙක් තමයි සරවනා කියන්නේ.අරක්කු තරම් එයාට කිසිම දෙයක් වැදගත් නෑ. අරක්කු වෙනුවෙන් සරවනා කරපු දෙයක් නිසා සරවනාට” මහෙශ් “කියන කෙල්ලව කසාද බඳින්න වෙනවා.මහේශ් කියන්නෙර් චිත්රපටි වල රඟපාන නිළියක් .සරවනා, මහේශ් දෙන්නා එක වහලක් යටට ගියාම මොනා වෙයිද ?සරවනාගේ අරක්කු වලට තියෙන ආසාව නිසා මහේශ්ට මොන වගෙ කරදර වලට මූණ දෙන්න වෙයිද?අරක්කු කියන්නේ මොන තරම් භයානක දෙයක් ද?මේ හැමදෙයක්ම දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Local Sarakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/local-sarakku-2024-sinhala-subtitles/feed/ 0
Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aattral-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aattral-2022-sinhala-subtitles/#comments Sun, 27 Nov 2022 01:21:04 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33182 Aattral Sinhala Sub Aattral Sinhala Subtitles Aattral (2022) Sinhala Sub Aattral (2022) Sinhala Subtitles

The post Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aattral Sinhala Sub
Aattral Sinhala Subtitles
Aattral (2022) Sinhala Sub
Aattral (2022) Sinhala Subtitles

The post Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aattral-2022-sinhala-subtitles/feed/ 5