Vanitha Vijayakumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vanitha-vijayakumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vanitha Vijayakumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vanitha-vijayakumar/ 32 32 Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/operation-laila-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/operation-laila-2024-sinhala-subtitles/#respond Fri, 19 Apr 2024 16:45:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69084 Operation Laila Sinhala Sub Operation Laila Sinhala Subtitles Operation Laila (2024) Sinhala Sub Operation Laila (2024) Sinhala Subtitles

The post Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Laila Sinhala Sub
Operation Laila Sinhala Subtitles
Operation Laila (2024) Sinhala Sub
Operation Laila (2024) Sinhala Subtitles

The post Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/operation-laila-2024-sinhala-subtitles/feed/ 0
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aneethi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aneethi-2023-sinhala-subtitles/#comments Mon, 18 Sep 2023 21:55:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54382 Aneethi Sinhala Sub Aneethi Sinhala Subtitles Aneethi (2023) Sinhala Sub Aneethi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 රිලීස් උන තවත් පට්ට tamil ෆිලුමක්.. මේක අයත් වෙන්නෙ Drama, Romance, Thriller, Action කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ 2021 ආපු Jail කියන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Vasanthabalan විසින්…. ඒවගේම IMDB අගයත් 7.4/10 […]

The post Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aneethi Sinhala Sub
Aneethi Sinhala Subtitles
Aneethi (2023) Sinhala Sub
Aneethi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 රිලීස් උන තවත් පට්ට tamil ෆිලුමක්.. මේක අයත් වෙන්නෙ Drama, Romance, Thriller, Action කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ 2021 ආපු Jail කියන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Vasanthabalan විසින්…. ඒවගේම IMDB අගයත් 7.4/10 ලබාගෙන තියෙනවා මේ වෙද්දී…

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් අය ලෝකේෂ් කනගරාජ් ගෙ Kaithi 2019, Master 2021, Vikram 2022 වගේම මෙයා ප්‍රධාන චරිතය කරපු මේ අවුරුද්දෙම ආපු Butta Bomma 2023 වගේ ෆිල්ම් හරහා අදුන ගත්තු Arjun Das ♥? ඔන්න ලබන මාසේ තලපතිගෙ එන Leo ෆිල්ම් එකෙත් Arjun ඉන්නවලු ?මෙයාගේ ඇක්ටින් ගැන කියනවා නම් අනිවාර්යෙන්ම කියන්න ඕන Facial Expression ගැන.. අම්මෝ ඒවා නම් ගැම්මට තිබ්බා… ♥

Cast
Arjun Das as Thirumeni
Dushara Vijayan as Subbulakshmi
Bharani
Sha Ra
Vanitha Vijayakumar as Anitha
Kaali Venkat as Thirumeni’s father
Arjun Chidambaram

ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්

මේකයි…මුල් පැය වගේ බලද්දී නම් ටිකක් බෝරින්ග් වගේ සීන් එකක් දැනුනා.. හැබැයි ඔන්න ඊටපස්සේ නම් ඇස් පිල්ලම් ගහන්නේ නැතුව බලන්න හිතෙන මට්ටමට ආව… අන්තිම ටිකේ මරු Emotional Scene ටිකක් එකතු කරලා ක්ලයිමැක්ස් එක සුපිරියටම තිබ්බා… ❤? අහිංසක මිනිස්සුන්ට මේ ලෝකේ කොයි තරම් අයුක්තිය අසාධාරණය සහිත දේවල් වෙනවද ??

තිරුමනෙයි එහෙමත් නැත්තම් තිරූ (අර්ජුන්) කියන්නේ ෆුඩ් ඩිලිවරි බෝයි කෙනෙක්.. මෙයාට මානසික අසනීපයක් තියෙනවා.. ඒක තමයි දකින දකින හැමෝමව.. ඒවගේම එයාට හිරිහැර කරන හැමෝමව මරන්න හිතෙනවා.. ඒවගේම මෙයා එයාලව හිතින් මරනවා ? ඉතින් මෙයා මේකට බෙහෙත් ගන්න ගමන් තමයි ඉන්නේ.. ඔන්න එතකොට ගෙදරකට කෑම ඩිලිවරි කරන්න ගිහින් එතනින් මෙයාට කෙල්ලෙකුත් සෙට් වෙනවා.. පස්සේ බැලින්නම් ඒ කෙල්ල ඒ ගෙදර වැඩකාරී..? එයාගෙ නම සුබ්බු.. මේ දෙන්නගේ ලව් එකත් ඔහොම යද්දී… ඒ ගෙදර අයිතිකාර ගෑනු කෙනා ගොඩක් වයසක ගෑනු කෙනෙක්.. නිතරම වගේ සුබ්බුට හිරිහැර කරදර කරනවා.. ඒ ගෑනු කෙනාගේ ළමයි පිටරට ජීවත් වෙන්නෙ.. ඔන්න ඔහොම යද්දී හදිස්සියේම මේ ගෑනු කෙනා මැරෙනවා… තිරූගෙ මානසික ප්‍රශ්නේ නිසාත්, ඒ ගෑනු කෙනාගේ හදිස්සි මරණය නිසාත් සුබ්බු පවා හිතන්නේ තිරූ තමයි මේ මිනීමැරුම කලේ කියලා… ඔන්න ඔතනින් තමයි තිරූට වදින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙන්නේ ? මෙතනින් එහාට වෙන සිද්දිය දැනගන්න මේ සුපිරි thriller ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤

තවත් අලුත් ෆිලුමක් අරන් ඉක්මනට එන්නම් ❤

හැමෝටම බුදුසරණයි ❤ ජේසු පිහිටයි ❤

සිංහලසබ්.නෙට් එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න ??

” කෙනෙක් අත්දෙක එකතුකරලා අපි ළග වැද වැටිල අපෙන් සමාව ඉලද්දී, අපිට එයාට සමාව දෙන්න බැරි නම් අපි මිනිස්සු නෙවෙයි…. තිරිසන්නු “

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aneethi-2023-sinhala-subtitles/feed/ 3