Vedika Pinto Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vedika-pinto/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 12 Jun 2023 16:56:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vedika Pinto Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vedika-pinto/ 32 32 Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gumraah-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gumraah-2023-sinhala-subtitles/#respond Mon, 12 Jun 2023 16:56:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41755 Gumraah Sinhala Sub Gumraah Sinhala Subtitles Gumraah (2023) Sinhala Sub Gumraah (2023) Sinhala Subtitles හැමෝටම සුබ දවසක්… Thadam (2019) දමිළ ෆිල්ම් එක ආශ්‍රෙයන් නිර්මාණය වුණු රීමේක් ෆිල්ම් එකක උපසිරැසි තමයි මම අද අරගෙන ආවේ. නමින් Gumraah. මේ ෆිල්ම් එක, Release Date – 7 April 2023 IMDb – 6.5/10 ඒ වගේම මේ ෆිල්ම් එක, Directed by […]

The post Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gumraah Sinhala Sub
Gumraah Sinhala Subtitles
Gumraah (2023) Sinhala Sub
Gumraah (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක්…

Thadam (2019) දමිළ ෆිල්ම් එක ආශ්‍රෙයන් නිර්මාණය වුණු රීමේක් ෆිල්ම් එකක උපසිරැසි තමයි මම අද අරගෙන ආවේ. නමින් Gumraah. මේ ෆිල්ම් එක,

Release Date – 7 April 2023

IMDb – 6.5/10

ඒ වගේම මේ ෆිල්ම් එක,

  • Directed by – Vardhan Ketkar
  • Written by – Aseem Arora, Magizh Thirumeni
  • Story by – Magizh Thirumeni

මෙහි නළු/නිළියන් ලෙස,

  • Aditya Roy Kapur – අර් ජුන් සහ රොනී ලෙසත්,
  • Mrunal Thakur – ශිවානි මාතූර් ලෙසත්,
  • Ronit Roy – ඒ.එස්.පී. යාදව් ලෙසත්,
  • Vedika Pinto – ජාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටියෙන් කියන්නම්…

ආකාශ් සර් දාන් කියන ව්‍යාපාරික පුද්ගලයෙක් ඔහුගේ නිවසේදීම ඝාතනය කරනවා. පසුව මෙම නඩුව පැවරෙන්නේ ශිවානි මාතූර් නම් කාන්තා පොලිස් නිලධාරියෙකුටය. ඇය ආකාශ්ගේ අසල්වැසි නිවස් වල සිටින අයගෙන් සොයා බලන විට ආකාශ්ගේ නිවස ඉදිරියෙන් තිබූ නිවසක සිටින කෙනෙක්ගෙ මිනීමරුවා සිටින සෙල්ෆි ෆොටෝ එකක් සොයා ගන්නවා. එම ෆොටෝ එකේ සිටින්නේ ශිවානි මාතූර් සමඟ මෙම මිනීමැරුම් නඩුව විමර් ශනය කරන ඒ.එස්.පී. යාදව්ගේ පරණ හතුරෙකි. ඔහු අර් ජුන්‍ ය. 

ඉතින් මේ මිනීමැරුම ඇත්තටම කළේ කවුද?

පොලිසිය නොමග යවන්න අර් ජුන් යොදන විජ්ජාව මොකද්ද?

ඉතින් මම කළින්නුත් කිව්වනේ මේ ෆිල්ම් එක රීමේක් ෆිල්ම් එකක් කියලා. බලලම දැනගන්න මොන ෆිල්ම් එකද ප්‍රධාන කරගෙන තියෙන්නේ කියලා..

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු!!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දැහැමි ධර්මමාලි සහෝදරියගේ ලිපිය

The post Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gumraah-2023-sinhala-subtitles/feed/ 0