Vetri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vetri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Mar 2025 14:47:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vetri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vetri/ 32 32 Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 03:33:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96361 Aalan Sinhala Sub Aalan Sinhala Subtitles Aalan 2024 Sinhala Sub Aalan (2024) Sinhala Sub Aalan (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් අදත් මම හැමෝටම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ත්‍යාගු කියන්නේ තපස්දම් පුරන්න තීරණය කරපු තරුණයෙක්..ඒත් විදේශික ජර්මන් කෙල්ලෙක්ව දැකලා මේ දෙන්නා ආදරේ කරලා […]

The post Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aalan Sinhala Sub
Aalan Sinhala Subtitles
Aalan 2024 Sinhala Sub
Aalan (2024) Sinhala Sub
Aalan (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් අදත් මම හැමෝටම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ත්‍යාගු කියන්නේ තපස්දම් පුරන්න තීරණය කරපු තරුණයෙක්..ඒත් විදේශික ජර්මන් කෙල්ලෙක්ව දැකලා මේ දෙන්නා ආදරේ කරලා සාමාන්‍යය ජීවිතයක් ගත කරන්න ත්‍යාගු තීරණය කරනවා..ඉතින් හිතුවා වගේ මෙයාලට සතුටින් ඉන්න පුළුවන් වෙයිද ? ත්‍යාගුගේ ජීවිතේ කොහොම විසදෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/feed/ 0
Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pagalariyaan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pagalariyaan-2024-sinhala-subtitles/#respond Mon, 02 Sep 2024 11:21:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74729 Pagalariyaan Sinhala Sub Pagalariyaan Sinhala Subtitles Pagalariyaan (2024) Sinhala Sub Pagalariyaan (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් ගොඩක් කුතුහලයෙන් ලස්සනට ගලාගෙන යන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. තම පෙම්වතා එක්ක පැනලා යන්න හදන කෙල්ලෙක්..තමන්ගේ නංගිව හොයන අයියා කෙනෙක්..එකිනෙකාට විරුද්ධ කල්ලි කිහිපයක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට […]

The post Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pagalariyaan Sinhala Sub
Pagalariyaan Sinhala Subtitles
Pagalariyaan (2024) Sinhala Sub
Pagalariyaan (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් ගොඩක් කුතුහලයෙන් ලස්සනට ගලාගෙන යන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

තම පෙම්වතා එක්ක පැනලා යන්න හදන කෙල්ලෙක්..තමන්ගේ නංගිව හොයන අයියා කෙනෙක්..එකිනෙකාට විරුද්ධ කල්ලි කිහිපයක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට විසදෙන අවසානයක්..මේ ෆිල්ම් එක ගැන මීට වැඩිය විස්තර කරන්න මට තේරෙන්නේ නෑ විස්තර කරොත් වැඩකුත් නෑ..ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට අවසන් වෙන හැටි බලන්න හැමෝම ෆිල්ම් එක අරගෙන රස විදින්න එහෙනම්..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pagalariyaan-2024-sinhala-subtitles/feed/ 0
Vanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vanam-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vanam-2021-sinhala-subtitles/#respond Fri, 30 Aug 2024 01:50:54 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11856 An art college student tries to find the reasons behind the mysterious deaths of the people who have stayed in a hostel room, with help from a documentary filmmaker.

The post Vanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An art college student tries to find the reasons behind the mysterious deaths of the people who have stayed in a hostel room, with help from a documentary filmmaker.

The post Vanam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vanam-2021-sinhala-subtitles/feed/ 0
Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/#respond Mon, 30 Oct 2023 13:55:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58814 Red Sandal Wood Sinhala Sub Red Sandal Wood Sinhala Subtitles Red Sandal Wood (2023) Sinhala Sub Red Sandal Wood (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වනක්කම් හැමෝටම… ඔන්න අදත් අරන් ආව tamil සුපිරියක්… එහෙනම් යන්කෝ ෆිලුම දිහාට… ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. ඔරිජිනල් භාෂාව Tamil උනත්, 40% ක්‌ විතර තෙලිගු භාෂාව […]

The post Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Red Sandal Wood Sinhala Sub
Red Sandal Wood Sinhala Subtitles
Red Sandal Wood (2023) Sinhala Sub
Red Sandal Wood (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වනක්කම් හැමෝටම… ඔන්න අදත් අරන් ආව tamil සුපිරියක්… එහෙනම් යන්කෝ ෆිලුම දිහාට…

ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. ඔරිජිනල් භාෂාව Tamil උනත්, 40% ක්‌ විතර තෙලිගු භාෂාව යොදාගෙන තිබ්බ…

එතකොට ලව් ස්ටොරියක්, මල් ගස් වටේ අත් අල්ලන් නටන සින්දු, එකක් ගැහුවම කිලෝමීටරයක්‌ විතර විසික් වෙන ෆයිට් ඒවා එහෙම මොකුත් නෑ ආ… අන්තිමට නෝමල් සින්දුවක් තියෙනවා ඒක පට්ට…

කාස්ට් එක පහලින් දාන්නම්.. මේකෙ ප්‍රදාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Jiivi 2 (2022), Memories 2023 වගේ චිත්‍රපට සදහා රංගනයෙන් දායක වෙලා ඒවට ලොකු සාධාරණයක් කරපු Vetri කියන රංගන ශිල්පියා…

මේකෙ විලන් රෝල් එක කරන්නේ අපි කවුරුත් දන්න KGF 1 එකේ විලන් රෝල් එක කරපු Ramachandra Raju විසින්…

Cast
Vetri as Prabha
Diya Mayuri
Ganesh Venkatraman as Ramaiyah
Vishwanth as Karna
Ramachandra Raju as Harimaran
M. S. Bhaskar
G. Marimuthu
Vinod Sagar
Ravi Venkatraman

කතාව ගැන කියනව නම්,

ලස්සන ජිවිතයක් ගත කරමින් ඉන්න “ප්‍රභා” නම් බොක්සින් ක්‍රීඩකයෙක්..

තමන්ගේ පවුලේ බර කරට අරන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන “කරුණා” නම් තරුණයෙක්..

තමන්ගේ අධ්‍යාපන මට්ටමට අදාළ රැකියාවක් නොලැබීම හේතුවෙන් වේදනාවෙන් ජීවත් වෙන කරුණා..

“හරිමාරන්” නම් මූ සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් හොර රහසේ කරගෙන යන්නා ඌ “මහා පරිමාණ රත් හදුන් ජාවාරමක්”..

නොදැනුවත් කම නිසා “රත් හදුන් ජාවාරම්කරුවන්ට” හසුවී වෙනත් ප්‍රදේශයකට ගොස්, ඔවුන් යටතේ අකමැත්තෙන් වුවද වැඩ කරන “කරුණා”..

හදිස්සියේ සිදුවන රිය අනතුරක් නිසා මරණ මංචකයේ සිටින “කරුණාගේ පියා”..

කරුණාගේ සහෝදරියගේ ඉල්ලීමට “කරුණා” සෙවීමට රත් හදුන් ජාවාරම් සිදුවන ප්‍රදේශයට යන “ප්‍රභා”..

“කරුණා” නම් වූ තම මිතුරා වෙනුවෙන් රත් හදුන් ජාවාරමේ ප්‍රධානියා වන “හරිමාරන්” නම් පුද්ගලයා සමග ගැටුමක් ඇති කරගන්නා “ප්‍රභා”….

කෙටියෙන් ඔන්න ඔය ටික තමයි මේකෙ වෙන්නේ… Thriller ෆිල්ම්ස් බලන්න ආස හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ සුපිරි ෆිලුම බලන්න කියලා…

දැනට ගිහින් එන්නම්… හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Sinhalasub.lk එක්කම ඉන්න සුපිරිම ෆිල්ම්ස් බලන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/feed/ 0
Memories (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/memories-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/memories-2023-sinhala-subtitles/#respond Mon, 03 Apr 2023 22:03:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38507 Memories Sinhala Sub Memories Sinhala Subtitles Memories (2023) Sinhala Sub Memories (2023) Sinhala Subtitles   මේක අපේ මතකයන් මකා දමා අලුතින් මතකයන් ඇතුල් කිරීමක් ගැනයි කියවෙන්නේ. කෙනෙක්ගේ මතකයන් අයින් කලාම මොන තරම් කරදරවලට මුහූණ දෙන්න වෙනවද ? ඒ මදිවට වෙන මතකයන් ඇතුල් කලාම දෙයියන්ගෙම පිහීටයි. මේක බලන්නම ඕනේ එකක්.

The post Memories (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Memories Sinhala Sub
Memories Sinhala Subtitles
Memories (2023) Sinhala Sub
Memories (2023) Sinhala Subtitles

 

මේක අපේ මතකයන් මකා දමා අලුතින් මතකයන් ඇතුල් කිරීමක් ගැනයි කියවෙන්නේ. කෙනෙක්ගේ මතකයන් අයින් කලාම මොන තරම් කරදරවලට මුහූණ දෙන්න වෙනවද ? ඒ මදිවට වෙන මතකයන් ඇතුල් කලාම දෙයියන්ගෙම පිහීටයි. මේක බලන්නම ඕනේ එකක්.

The post Memories (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/memories-2023-sinhala-subtitles/feed/ 0