Vichitra Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vichitra/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:50:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vichitra Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vichitra/ 32 32 Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/joshua-imai-pol-kaakha-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/joshua-imai-pol-kaakha-2024-sinhala-subtitles/#respond Fri, 29 Mar 2024 01:14:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68202 Joshua Imai Pol Kaakha Sinhala Sub Joshua Imai Pol Kaakha Sinhala Subtitles Joshua Imai Pol Kaakha (2024) Sinhala Sub Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles ජෝෂුවා ඉමයිපෝල් කාක්ක ( ජෝෂුවා – ඇහිබැමිමෙන් රකින්නට) සෑහෙන කාලෙකින් ගෞතම් වාසුදේවන් මෙනන්ගේ ෆිලුමක් බලන්න ලැබුනා. එයා දැන් රගපානවා මිසක් ෆිල්ම්ස් කරන්නේ නෑනේ. එයාගේ ෆිල්ම්ස් වල වෙනමරසයක්. ඉතින් මේකත් […]

The post Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Joshua Imai Pol Kaakha Sinhala Sub
Joshua Imai Pol Kaakha Sinhala Subtitles
Joshua Imai Pol Kaakha (2024) Sinhala Sub
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles

ජෝෂුවා ඉමයිපෝල් කාක්ක ( ජෝෂුවා – ඇහිබැමිමෙන් රකින්නට)

සෑහෙන කාලෙකින් ගෞතම් වාසුදේවන් මෙනන්ගේ ෆිලුමක් බලන්න ලැබුනා. එයා දැන් රගපානවා මිසක් ෆිල්ම්ස් කරන්නේ නෑනේ. එයාගේ ෆිල්ම්ස් වල වෙනමරසයක්. ඉතින් මේකත් වෙනම රසයක් තියෙන ආදර කතාවක්. වෙනස , ඒක ඇක්සන් එක්ක ඇදිල යන ආදර කතාවක්. ආදරයක් ඕනේම කෙනෙක්ව ඕනෙම විදියට වෙනස්කරන්න පුළුවන් කියන එක ලස්සනට පෙන්වන ගෞතම් වාසුදේවන්.

කතාව හා අධ්‍යක්ෂණය ගෞතම් වාසුදේව් මෙනන් . නිෂ්පාදනය Ishari K. Ganesh. සිනමාකර්නය S. R. Kathir, සංස්කරනය Anthony හා සංගීතය Karthik විසිනි. ප්‍රධාන චරිතය Varun (ජෝෂුවා) ලෙසත් Raahei කුන්දවි ලෙසත් දායක වෙනවා .

කතාව පොඩ්ඩක් බලමු:

ආදරයක් වෙනුවෙන් ඕනේම දෙයක් අත් අරින්න පුළුවන්නම්
ඕනේම අන්තයකට යන්නත් පුළුවන්නම්
ඒ තමයි ජෝෂුවා .

වෘත්තීය මිනිමරුවෙක්, ඇමරිකානු නීතිඥවරියක් පෙමින් බැදෙනවානම් එහි රදාපැවැත්ම කොතෙක් වේවිද ? මේ ජෝෂුවා – කුන්දවිගේ ආදරයත් කාර්තික් – ජෙසිගේ ආදරය වගේ වෙයිද ? ඒක ගෞදම් වාසුදේව් තමයි දන්නේ. ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලම.
එහේනම් තවත් ෆිලිමකින් හම්බවෙනකන් සමුගන්නම් !!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/joshua-imai-pol-kaakha-2024-sinhala-subtitles/feed/ 0