Vidharth Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vidharth/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 06:32:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vidharth Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vidharth/ 32 32 Chithiram Pesuthadi 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chithiram-pesuthadi-2-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chithiram-pesuthadi-2-2019-sinhala-subtitles/#respond Sun, 17 Nov 2024 11:30:34 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14589 කතාව පැත්තට හැරුණාම තිරු, විකී, සලීම්, ප්‍රියා, කතිර්, දුර්ගා, ධනලක්ෂ්මි, නන්දිතා, සෙන්තිල් පලනි, මනි යන අයගේ ජීවිතවල ප්‍රශ්න වටා ගෙතෙන කතාවක් තමයි චිත්‍රපටය පුරාවටම පවතින්නේ. මේ එකිනෙකාගේ ප්‍රශ්නවලින් එකිනෙකා සම්බන්ධ වන ආකාරය චිත්‍රපටයෙන් උලුප්පා දක්වනවා. තිරු සලීම් එක්ක එකතුවෙලා අයියගෙ කීමට එයාගෙ ව්‍යාපාරයේ හතුරෙක් වන සතාසිවම් කපල මරන්න යනවා. ඔය අතරෙම ප්‍රියා කතිර් එක්ක හොර […]

The post Chithiram Pesuthadi 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව පැත්තට හැරුණාම තිරු, විකී, සලීම්, ප්‍රියා, කතිර්, දුර්ගා, ධනලක්ෂ්මි, නන්දිතා, සෙන්තිල් පලනි, මනි යන අයගේ ජීවිතවල ප්‍රශ්න වටා ගෙතෙන කතාවක් තමයි චිත්‍රපටය පුරාවටම පවතින්නේ. මේ එකිනෙකාගේ ප්‍රශ්නවලින් එකිනෙකා සම්බන්ධ වන ආකාරය චිත්‍රපටයෙන් උලුප්පා දක්වනවා. තිරු සලීම් එක්ක එකතුවෙලා අයියගෙ කීමට එයාගෙ ව්‍යාපාරයේ හතුරෙක් වන සතාසිවම් කපල මරන්න යනවා. ඔය අතරෙම ප්‍රියා කතිර් එක්ක හොර රහසෙම ගිහින් කසාද බදින්න කියල හිතාගෙන ගෙදරින් පිටත් වෙලා හම්බවෙන්න එනවා. ඒ එන අතරතුර කතිර් දකිනවා කාවදෝ පිහියකින් කපන්න උත්සාහ කරනවා. කතිර් එතනට දුවගෙන ආවාම තිරු, සලීම් එක්ක පැනගන්නවා. කතිර් මේ පිහි පහරට ලක් වෙච්ච කෙනාව ඉස්පිරිතාලෙන් දාල පොලීසියට කට උත්තර දීල එනකොට පාන්දර එළියත් වැටිල. ඇවිත් ප්‍රියාව හම්බවෙනකොට එයාට මළ පැනල බැනගෙන බැනගෙන යනව. තාත්තා හොයන දෙන කෙනෙක්ව බැදගෙන හිටියනම් ඉවරයි කියල ආපහු ගෙදර යන්න ඕනෙ කිව්වත් උදේ පාන්දර තනියම කතිර් එනකම් බලාගෙන හිටපු ප්‍රියාගෙ බෑග් එකට හොරු දෙන්නෙක් වැඩේ දීල. ප්‍රියා තරහෙන් හිටිය නිසා එයා කියනව බෑග් එක නැතුව ගෙදර යන්න බෑ එයාගෙ පවුලෙන් එන මාලයක් බෑග් එකේ තිබුණා, ඒක හොයල දීල යන්න කියල. කරගන්න දෙයක් නැතිවුන කතිර් දෙන්න එක්ක යනව මාලෙ හොයාගෙන. ටැක්සි කාර් එකක නැගල යන අතර තුර ටැක්සි කාරයා කිව්ව කතාවකට මලෙන් හිටපු ප්‍රියා එලව එලව ගහනවා. දැන් ඉතින් මොනා කරන්නද ආව ටැක්සියත් නෑ යන්න, ඕටෝ එකකට කතා කරල දෙන්න එක්ක යනව හොරු දෙන්නව හොයන්න. යනකොට මෙන්න එකෙක් ඉන්නව. දෙන්නම එයා පස්සෙ එළවගෙන යනකොට එයාලගෙ ඒරියා එකේ කෙනෙක්ව පන්නනව කියල කට්ටියක් ගේම ඉල්ලනවා. කොහොම හරි එතනින් ගුටි කෙලියක් යනකොට ඔටෝ එකේ ආව සලීමුත් ඇවිත් ගහල කට්ටිය එතනින් පැනගන්නවා. හොරාගෙ ෆොටෝ එකක් සලීම්ට පෙන්නපුවාම එයා අදුනනවා කියල ප්‍රියාවයි කතීර්වයි දාගෙන හොරාව හොයාගෙන යනවා.

ඔය අතරෙ විකී එයා ගත්ත ණයකට හිලව් වෙන්න කියල මහන්සියෙන් හදපු ගේ රැකගන්න සල්ලි හොයන්න මහන්සි වෙනවා. ඒකට එයා අදුරන කෙනෙක් පෙන් එකක් දීල කියනවා. මේ පෙන් එකේ තියෙන වීඩියෝ එකෙන් ඔයාට ඕන සල්ලි හොයාගන්න පුලුවන් කියල. එයා වීඩියෝ එක නොබලාම දේශපාලකයාට කතා කරල වීඩියෝ එක යවල කෝටි 3ක් ඉල්ලනව. ඔය අතරෙ සතාසිවම් ඉස්පිරිතාලෙ සැත්කමක් කරන්න අරන්. මෙයාගෙ යාලුවා මනි යනවා එයාව බලන්න, ඒ යන්නෙ එයාව බලන්නම නෙමෙයි…. එහෙනම් මොකට වෙන්න ඇතිද ? විකී කප්පම් මුදල ඉල්ලපු එකට මොකක් වෙන්න ඇතිද ? ඔය අතරෙ සලීම් ඕටෝ එකේ අරගෙන යන කතිර්වයි ප්‍රියාවයි වෙන් කරවලා ප්‍රියාව පැහැරගන්නවා.. ඔය වගේ හැල හැප්පීම් එක්ක මෙයාලගෙ ඉරණම්, මෙයාලගෙ කිව්වට මේ ටික දෙනාගෙ විතරක්ම නෙමෙයි… ප්‍රියාගෙ තාත්තා ප්‍රියාගෙ කසාදයට ඕනෙ සල්ලි හොයාගන්නෙ කොහොමද ? පොලීසියෙ වැඩ තහනම් වෙලා ඉන්න ඉන්ස්පෙක්ටර් එයාගෙ පුතාගෙ සැත්කමට සල්ලි හොයාගන්නෙ කොහොමද ? කියල බලමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chithiram Pesuthadi 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chithiram-pesuthadi-2-2019-sinhala-subtitles/feed/ 0
Kuttrame Thandanai (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kuttrame-thandanai-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kuttrame-thandanai-2016-sinhala-subtitles/#respond Mon, 04 Nov 2024 16:01:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=135 Film එක ගැන කිව්වොත්,2016 ආපු Crime / Mystery ඝනයට වැටෙන IMDB 7.7 ක් වගේම Google පරිශීලක මනාපය 91% ගත්ත Film එකක්.Vidaarth, Aishwarya Rajesh, Nasser, Pooja Devariya, Rahman රංගනයෙන් දායක වෙනවා.M.Manikandan මහතා අධ්‍යක්ෂණය කරපු මේ Film එක Awards රැසකට Nominate වෙලා වගේම දිනාගනත් තියෙනවා.තරුණියකගේ මිනීමැරුමක් වටා ගෙතුනු මේ Film එක කම්මැලි නැතුව End එක වෙනකම්ම බලන්න […]

The post Kuttrame Thandanai (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Film එක ගැන කිව්වොත්,2016 ආපු Crime / Mystery ඝනයට වැටෙන IMDB 7.7 ක් වගේම Google පරිශීලක මනාපය 91% ගත්ත Film එකක්.Vidaarth, Aishwarya Rajesh, Nasser, Pooja Devariya, Rahman රංගනයෙන් දායක වෙනවා.M.Manikandan මහතා අධ්‍යක්ෂණය කරපු මේ Film එක Awards රැසකට Nominate වෙලා වගේම දිනාගනත් තියෙනවා.තරුණියකගේ මිනීමැරුමක් වටා ගෙතුනු මේ Film එක කම්මැලි නැතුව End එක වෙනකම්ම බලන්න පුලුවන්.එහෙනම් වැඩි විස්තර ඕන්නෑ Film එක බලන

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kuttrame Thandanai (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kuttrame-thandanai-2016-sinhala-subtitles/feed/ 0
Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/#respond Sat, 02 Nov 2024 16:09:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13880 ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්‍රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්‍රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි […]

The post Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්‍රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්‍රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි ශංකර්ට හීනෙන් පේන්නේ එයාගේ තාත්තව වාහනෙකට හැප්පෙනවා…ඉතින් ශංකර්ට පුලුවන් වෙයිද තමන්ගේ තාත්තව බේරගන්න….ආයෙත් ඉක්මනටම ඔයාලව හම්බවෙන්න එනකම්,මේ චිත්‍රපටිය රසවිදින්න කියල ආරාධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/feed/ 0
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anbarivu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anbarivu-2022-sinhala-subtitles/#respond Mon, 30 Sep 2024 14:30:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12410 Anbarivu (2022) Sinhala Subtitles Separated twins, Anbu and Arivu have been brought up in two worlds, one which is filled with blood stain and revenge and the other is filled with Wisdom and Peace. Anbu and Arivu are forced to switch from their worlds to reunite their estranged family. Anbarivu (2022) Sinhala Sub Anbarivu (2022) […]

The post Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anbarivu (2022) Sinhala Subtitles

Separated twins, Anbu and Arivu have been brought up in two worlds, one which is filled with blood stain and revenge and the other is filled with Wisdom and Peace. Anbu and Arivu are forced to switch from their worlds to reunite their estranged family.

Anbarivu (2022) Sinhala Sub

Anbarivu (2022) SinhalaSub

The post Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anbarivu-2022-sinhala-subtitles/feed/ 0
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/devil-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/devil-2024-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 15:55:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67538 Devil Sinhala Sub Devil Sinhala Subtitles Devil (2024) Sinhala Sub Devil (2024) Sinhala Subtitles හේමා එයාගේ දෙමව්පියෝ හොයලා දෙන කෙනෙක්ව තමයි කසාද බඳින්නේ.ඒ කොල්ලගෙ නම් ඇලෙක්ස් .හැබැයි ඇලෙක්ස් හේමා ගැන වැඩිය හොයලා බලන්නෙ නෑ.මොකද එයාට වැඩ කරන තැන ගෑනු ළමයෙක් ඉන්නවා.හේමා එයාගේ සැමියා ගැන කොච්චර වද උනත් ඇලෙක්ස්ට නම් ඒවා ගැන ගානක්වත් නෑ.කොහොමහරි හේමා මේ […]

The post Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devil Sinhala Sub
Devil Sinhala Subtitles
Devil (2024) Sinhala Sub
Devil (2024) Sinhala Subtitles

හේමා එයාගේ දෙමව්පියෝ හොයලා දෙන කෙනෙක්ව තමයි කසාද බඳින්නේ.ඒ කොල්ලගෙ නම් ඇලෙක්ස් .හැබැයි ඇලෙක්ස් හේමා ගැන වැඩිය හොයලා බලන්නෙ නෑ.මොකද එයාට වැඩ කරන තැන ගෑනු ළමයෙක් ඉන්නවා.හේමා එයාගේ සැමියා ගැන කොච්චර වද උනත් ඇලෙක්ස්ට නම් ඒවා ගැන ගානක්වත් නෑ.කොහොමහරි හේමා මේ දෙන්නගේ සම්බන්දෙ ගැන දැනගන්නවා.

මේක දැනගත්තේ දවසේ හේමා ඒ කම්පනෙන් කාර් එක එලවගෙන යනකොට ,හේමා අතින් බයික් එකක යන පිරිමි ලමයෙක්ව හැප්පෙනවා.එයාගේ නම රොශන් .මේ අනතුර නිසා නිතර නිතර මේ දෙන්නා මුණගැහෙන්නේ පටන්ගන්නවා.මේ දෙන්නත් ටික ටික ළං වෙනවා.ඊට පස්සේ මොනා වෙයිද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.හිතාගන්නවත් බැරි විදියේ අවසානයක් මේකට තියෙන්නේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/devil-2024-sinhala-subtitles/feed/ 0
Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/irugapatru-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/irugapatru-2023-sinhala-subtitles/#respond Sat, 20 Jan 2024 19:17:33 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65044 Irugapatru Sinhala Sub Irugapatru Sinhala Subtitles Irugapatru (2023) Sinhala Sub Irugapatru (2023) Sinhala Subtitles

The post Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Irugapatru Sinhala Sub
Irugapatru Sinhala Subtitles
Irugapatru (2023) Sinhala Sub
Irugapatru (2023) Sinhala Subtitles

The post Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/irugapatru-2023-sinhala-subtitles/feed/ 0
Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aattral-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aattral-2022-sinhala-subtitles/#comments Sun, 27 Nov 2022 01:21:04 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33182 Aattral Sinhala Sub Aattral Sinhala Subtitles Aattral (2022) Sinhala Sub Aattral (2022) Sinhala Subtitles

The post Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aattral Sinhala Sub
Aattral Sinhala Subtitles
Aattral (2022) Sinhala Sub
Aattral (2022) Sinhala Subtitles

The post Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aattral-2022-sinhala-subtitles/feed/ 5