Vidyut Jammwal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vidyut-jammwal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 25 Jan 2025 14:27:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vidyut Jammwal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vidyut-jammwal/ 32 32 Yaara (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yaara-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yaara-2020-sinhala-subtitles/#respond Sat, 25 Jan 2025 14:00:30 +0000 https://braszers.tk/?post_type=movies&p=16730 Yaara Sinhala Subtitles Yaara (2020) Sinhala Subtitles Story of ‘Chaukdi Gang’ and the two men who helped build this gang played by Vidyut Jammwal and Amit Sadh. This gang of four which includes Vijay Varma, is nabbed by the police and serve their time in jail. However, both men who once ruled the drug smuggling, […]

The post Yaara (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yaara Sinhala Subtitles

Yaara (2020) Sinhala Subtitles

Story of ‘Chaukdi Gang’ and the two men who helped build this gang played by Vidyut Jammwal and Amit Sadh. This gang of four which includes Vijay Varma, is nabbed by the police and serve their time in jail. However, both men who once ruled the drug smuggling, gun-running and looting struggle in their own different ways to escape their past and start a new life after being released.

The post Yaara (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yaara-2020-sinhala-subtitles/feed/ 0
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/#respond Sat, 27 Apr 2024 17:39:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69381 Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය […]

The post Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles

Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය මිනිත්තු 154 පුරාවට දිව යනව.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Aditya Datt කියන අධ්‍යක්ෂකවරය විසින්.. ගොඩක් අය මේක බලන්නෙ මේකෙ ප්‍රධාන චරිතය කරන සුපිරි නළු Vidyut Jammwal නිසානේ.. එයාගෙ රංගනයට ගොඩක් අය ආසයිනෙ. කාලෙකට පස්සෙ විද්‍යුත්ගෙ බලන්න පුලුවන් මට්ටමේ හොද ෆිල්ම් එකක් ආවා කියලනම් අවිවාදයෙන්ම කියන්න පුලුවන්.

Cast

Vidyut Jammwal as Siddharth “Siddhu” Dixit

Arjun Rampal as Dev

Nora Fatehi as Alia

Amy Jackson as Patricia Novak

Film එකේ අන්තර්ගතය ගැන කිව්වොත්..

නිහාල් කියන්නෙ සිද්ගෙ අයියා.. තරඟයකට සෙල්ලම් කරන්න ගිහින් එයා මැරෙනවා. එතකොට සිද් කියන්නෙ පොඩ්ඩක් හිතුවක්කාර කොල්කෙල්.. කවුරු මොනවා කිව්වත් පොර කරන්න පොරට ඕන දේ. මෙහෙම ඉන්නකොට අයියා ගිය තරගෙටම සිද්දුත් ඇප්ලයි කරනවා. කොහොමහරි එයාට මෙයිදාන් එකට යන්න පුලුවන් වෙනවා. අන්න එතනට ගියාම තමා එයාට දේව්ව හම්බවෙන්නෙ.

කවුද මේ දේව්?

සිද්දුගෙ අයියා මැරුණෙ කොහොමද?

දේව් පෝලන්තයෙ කරගෙන යන රහස් ජාවාරම මොකක්ද?

සිද් එහෙට යන්නෙ එයාගෙ අයියගෙ මරණයෙ පලිය ගන්නද?

සිද්ට තරඟෙන් දිනලා සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තරත් ඔයාලට ෆිල්ම් එක බැලුවොත් හම්බවෙයි. එහෙනම් එක හුස්මට බලන්න පුලුවන් මේ සලරුව ඔයාලත් රසවිඳින්නකෝ.

The post Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/feed/ 0
Sanak (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sanak-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sanak-2021-sinhala-subtitles/#comments Wed, 13 Dec 2023 17:30:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9155 Set in Mumbai, the story unfolds in a hospital that is under siege, where Vivaan Ahuja and his wife Anshika are trapped. Does he manage to rescue her and other hostages from the dangerous hoodlums?

The post Sanak (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Set in Mumbai, the story unfolds in a hospital that is under siege, where Vivaan Ahuja and his wife Anshika are trapped. Does he manage to rescue her and other hostages from the dangerous hoodlums?

The post Sanak (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sanak-2021-sinhala-subtitles/feed/ 6
IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ib-71-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ib-71-2023-sinhala-subtitles/#respond Mon, 10 Jul 2023 01:58:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43445 1971 ඉන්දියා-පකිස්තාන යුද්ධයේ ඓතිහාසික ජයග්‍රහණය හෙළිදරව් කරමින්, ඉන්දියාවේ විශාලතම ඔත්තු මෙහෙයුමේ නොකියූ කතාව IB 71 Sinhala Sub IB 71 Sinhala Subtitles IB 71 (2023) Sinhala Sub IB 71 (2023) Sinhala Subtitles පාකිස්ථානයේ ගාසි ප්‍රහාරයේ දිය යට සටනේ පරාජයට මුහුණ දීමෙන් පසු චීනය සමඟ එක්ව ඉන්දියාවට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට චීනය සැලසුම් කරනවා .ඉන්දීය බුද්ධි කාර්යාංශයට […]

The post IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1971 ඉන්දියා-පකිස්තාන යුද්ධයේ ඓතිහාසික ජයග්‍රහණය හෙළිදරව් කරමින්, ඉන්දියාවේ විශාලතම ඔත්තු මෙහෙයුමේ නොකියූ කතාව
IB 71 Sinhala Sub
IB 71 Sinhala Subtitles
IB 71 (2023) Sinhala Sub
IB 71 (2023) Sinhala Subtitles

පාකිස්ථානයේ ගාසි ප්‍රහාරයේ දිය යට සටනේ පරාජයට මුහුණ දීමෙන් පසු චීනය සමඟ එක්ව ඉන්දියාවට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට චීනය සැලසුම් කරනවා .ඉන්දීය බුද්ධි කාර්යාංශයට කියන විදියට  ඉදිරි දවස්  දහය තුළ ඉන්දියාට ගුවන් ප්‍රහාරයක් එල්ල වන බව එයලා හොයා ගන්නවා. Dev එක් බුද්ධිමත් නියෝජිතයෙකු රහසිගත ලියකියවිලි කිහිපයක් සමඟ පාකිස්තාන හමුදා කඳවුරෙන් පැනලා යන්න පුලුවන් වෙනවා .

අනෙක් අතට පාකිස්තානය ඔවුන්ගේ මෙහෙයුම එතෙක් ඉදිරි දින දහය සඳහා ඉන්දියාවට ප්‍රහාර එල්ල නොකිරීමට වගබලා ගන්නවා , මෙි තොරතුරු එක්ක දැන ගන්නවා ලොකු මෙහෙයුමක් තියෙනවා කියලා ඉන්දියාවට විරුද්දව දෙවි මෙකට සුලසුමක් හදනවා එ පකිස්තානය වෙන් කරන්න හමුදා නිතිය යටතේ එකට ගුවන් යානයක් පැහැර ගන්න වෙනවා මෙි කතාව සත්‍ය සිදුවිමක් බංගලා දේශය නිර්මානය වෙන්න මෙකත් හෙතුවක් වෙනවා කතාව බලලාම රස විදින්න හැම‍ොටම ජය …මම පියුමාල්

The post IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ib-71-2023-sinhala-subtitles/feed/ 0