Vijay Deverakonda Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vijay-deverakonda/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vijay Deverakonda Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vijay-deverakonda/ 32 32 Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kushi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kushi-2023-sinhala-subtitles/#comments Tue, 06 Aug 2024 01:34:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55362 Kushi Sinhala Sub Kushi Sinhala Subtitles Kushi (2023) Sinhala Sub Kushi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අදත් අලුත්ම Romance | Comedy තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි අරගෙන ආවේ. පසුගිය සැප්තැම්බර් පලවෙනිදා තමයි මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කලේ. අද Netflix හරහා තමයි ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ. ඉතින් ෆිල්ම් එක ගත්තම […]

The post Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kushi Sinhala Sub
Kushi Sinhala Subtitles
Kushi (2023) Sinhala Sub
Kushi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අදත් අලුත්ම Romance | Comedy තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන තමයි අරගෙන ආවේ. පසුගිය සැප්තැම්බර් පලවෙනිදා තමයි මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කලේ. අද Netflix හරහා තමයි ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ. ඉතින් ෆිල්ම් එක ගත්තම මික්ස් රිවිව්ස් තමයි මේ ෆිල්ම් එකට ලැබුනේ. ඉන්දියානු රුපියල් කෝටි 50 ක වියදමක් දරලා නිපදවුනු මෙය ඉන්දියානු රුපියල් කෝටි 72 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයන්න සමත් වුනා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Ninnu Kori , Majili , Tuck Jagadish වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල ශිව නිර්වාන විසින්. ඒ වගේම මේක Mytri Movies Makers බැනරය යටතේ තමයි නිෂ්පාදනය උනේ. මුල් වරට පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසෙ නිවේදනය නිකුත් වීමත් එක්ක බොහෝ දෙනෙක් පුන පුනා හිටියා මේ ෆිල්ම් එක වෙනුවෙන්.

ඉතින් ඒකට ප්‍රධානම හේතුවක් තමයි විජේ දේවරකොන්ඩා සහ සමන්තා රූත් මෙහි ප්‍රධාන නලු නිලි යුවල ලෙස කටයුතු කිරීම.නමුත් සමන්තාගෙ හදිසි අසනීප තත්වය නිසා වරෙක මෙහි රූගත කිරීම් අතහැර දමන්නට පවා සිද්ද උනා.නමුත් ගොඩක් අයගෙ සිත් ගත් තැනක් උනේ කාශ්මීර් වල රූගත කිරීම් කරන අතරතුර සමන්තාගෙ උපන්දිනය වෙනුවෙන් කට්ටිය දුන්න සප්‍රයිස් එක එහෙම.ඔයාලටත් මතක ඇති මේ ෆිල්ම් එක ගැන ඇලර්ට් එකේ හිටියනම්.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අවදානය ලබාපු තවත් ප්‍රධානම කාරණයක් වෙන්නේ විජේ දේවරකොන්ඩා.ඒ ඔහු පහුගිය කාලය පුරාවටම චිත්‍රපට අතර දිගින් දිගටම අසාර්ථක වීම.ආදායම් වශයෙන් සහ චිත්‍රපට වලට ලැබුනු ප්‍රතිචාර යන දෙකෙන්ම.ඉතින් ඔහු මේ ෆිල්ම් එක කරන්න එන්නෙම තීරණාත්මක අඩියක ඉදන්. ඉතින් අවසානෙ යම් අස්වැසිල්ලක් මේ චිත්‍රපටිය හරහා ලැබුනා කියල හිතන්න පුලුවන්.

හරි මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. විප්ලව් කියන්නෙ BSNL ඔෆිසර් කෙනෙක්.ඒ කියන්නෙ රජයේ සන්නිවේදන ක්ෂේත්‍රය සම්බන්ධව ටෙලිෆෝන් ලයින් හදනව වගේ කටයුතු කරන ඔෆිසර් කෙනෙක්.කොහොම හරි මෙයාට හයිද්‍රාබාද් වල පත්වීම ලැබිලත් බලෙන්ම කාශ්මීර් වලට පත්වීම අරගන්නවා ඒ පරිසරයට තියෙන ආසාවට.ඉතින් ඔය අතරේ මෙයාට ගිහින් දවසෙන් දෙකෙන් කාශ්මීරය එපා වෙනව.ඒ ඉන්න අතරේ බුර්කාවක් දාගත්ත පකිස්ථාන් කෙල්ලො දෙන්නෙක් දැකල මෙයාගෙ හිත යනවා.

ඉතින් සෑහෙන්න දේවල් තව ඉස්සරහට තමා වෙන්නේ.ඔයාලම බලල දැනගන්න.අපූරු කතාවක් එහෙනම් පහලින් Download කරගෙනම බලන්නකෝ… ලස්සන සින්දු ටිකකුත් තියෙ රසවිඳින්න ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kushi-2023-sinhala-subtitles/feed/ 4
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-family-star-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-family-star-2024-sinhala-subtitles/#comments Tue, 30 Apr 2024 03:38:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69522 The Family Star Sinhala Sub The Family Star Sinhala Subtitles The Family Star (2024) Sinhala Sub The Family Star (2024) Sinhala Subtitles Cast Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින් Mrunal Thakur – ඉන්දු ලෙසින් Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින් Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින් Vennela Kishore – සමරත් ලෙසින් විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං […]

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Family Star Sinhala Sub
The Family Star Sinhala Subtitles
The Family Star (2024) Sinhala Sub
The Family Star (2024) Sinhala Subtitles

Cast
Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින්
Mrunal Thakur – ඉන්දු ලෙසින්
Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින්
Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින්
Vennela Kishore – සමරත් ලෙසින්

විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං කිව්වත් නැතත් බලන අය මේක ලොවෙත් බලනවා..

ගෝවර්ධන් කියන්නෙ මධ්‍යම පන්තියේ ජීවත් වෙන්න වගේම අනික් අයව ජීවත් කරන්න මහන්සි වෙන පට්ට කොල්ලෙක්.. මෙයාගේ කරේ ලොකු බරක් තියෙනවා පවුල බලාගන්න එක.. අයියලා දෙන්නෙක් හිටියත් කොල්ලා තමයි ගෙදර මැච් එක ගහන්නේ.. අම්මා තාත්තා නෑ.. ආච්චි තමයි ඉන්නේ.. මෙයා මේ පවුල මාරම විදිහට ලස්සනට බැලන්ස් කරගෙන යනව.. මුලදී මෙයාව දකිද්දී ඔයාලට හිතෙයි මූ පට්ට කුණු ලෝබයෙක් නෙ කියලා.. හැබැයි අන්තිමට ඒ අදහස වෙනස් වෙයි.. ගෝවර්ධන් ඔහොම ඉන්නකොට හදිස්සියේම එයාටත් නොකිය එයාගේ ආච්චි, එයාලගේ ගෙදර හිස් කාමරයක් කැම්පස් ගෑනු ළමයෙක්ට කුලියට දෙනවා.. පොර කෙල්ලව දකින්න කලින් නම් වැඩේට කැමති වෙන්නෑ.. හැබැයි කෙල්ලව දැක්කයින් පස්සේ පොරත් හොල්මන් වෙලා යනව.. හරිම ආදරණීය කෙල්ලෙක්.. පොරට කෙල්ල කතා කරන විදිහෙන්ම පොර ඩවුන් වෙනවා.. එයාගෙ නම ඉන්දු.. අපේ ගෝවර්ධන්, ඉන්දුට ආදරේ කරන්න ගන්නවා.. ඒත් හදිස්සියේම ගෝවර්ධන් හීනෙකින්වත් නොහිතන දෙයක් වෙනව..

ඉන්දු ගෝවර්ධන්ට ආදරෙයි වගේ රගපාලා තියෙන්නේ බොරුවටද.?

මේක ඉන්දුගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට ගහන ගේමක් ද.?

මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක? රගපෑම? බොරුව?

දැන් ඔය සේරටම උත්තර දැනගන්න අනිවා ෆිලුම ඔයාලා බලනවා ලොවෙත් ? මොකද මං Confused Unga Bunga කරල දැම්මනේ ඔයාලව..

අදට ගිහින් එන්නම්.. ඔයාලා හැමෝටම ස්තුතියි ❤ ආදරෙයි ❤ ජයම වේවා ❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-family-star-2024-sinhala-subtitles/feed/ 1