Vijay Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vijay-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 15 Nov 2024 04:52:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vijay Kumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vijay-kumar/ 32 32 K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 04:40:50 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14431 කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා […]

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා කර කර ඉන්න කොට මේ දෙන්න ගොඩක් ෆිට් වෙනවා..එතනින් එහාට තමයි අදහගන්න බැරි දේ වෙන්නේ,ඊට පහුවදා උදෑසනට මදීට සිහිය එන කොට එයා ඉන්නේ කාමරයක් ඇතුලේ,පුටුවකට තියල ගැට ගහල,හෙලවෙන්නවත් බෑ,එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා,ඒත් එයාට බලන්න විදියක් නෑ කවුද ඉන්නේ කියල,මදී කොච්චර කෑගැහුවත් පිටිපස්සෙ ඉන්න කෙනා උත්තර දෙන්න්වත්,හෙල්ලෙන්නෙවත් නෑ,දැන් තියෙඅ ප්‍රශ්නේ තමයි, මදී කොහොමද පාර්ටි එකෙ ඉදන් මේ කාමරේට ආවේ, කවුද එයාව මෙහෙම ගැටගහල තියෙන්නේ?.. එයාගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කවුද? ඇයි එයා කතා කරන්නෙවත් නැත්තේ හෙල්ලෙන්වත් නැත්තේ? එහෙනම් අරගෙනම බලන්න අන්තිම තප්පරේ වෙනකම්ම හිතාගන්න බැරිවෙයි මොකක්ද මේ වෙන්නෙ කියලා ඔයාලට?

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/feed/ 0
Atrangi Re (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/atrangi-re-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/atrangi-re-2021-sinhala-subtitles/#respond Fri, 26 Jul 2024 23:30:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11584 Runaway Rinku gets forcefully married to already engaged Vishu. Both don’t want this marriage and make a deal to go on their separate ways. The equation gets weirder when Rinku’s lover Sajjad shows up and Vishu starts developing feelings for her.

The post Atrangi Re (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Runaway Rinku gets forcefully married to already engaged Vishu. Both don’t want this marriage and make a deal to go on their separate ways. The equation gets weirder when Rinku’s lover Sajjad shows up and Vishu starts developing feelings for her.

The post Atrangi Re (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/atrangi-re-2021-sinhala-subtitles/feed/ 0
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/#respond Sun, 10 Mar 2024 00:57:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67571 Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Sub Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Subtitles Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Sub Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles

The post Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Sub
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu Sinhala Subtitles
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Sub
Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles

The post Odavum Mudiyadhu Oliyavum Mudiyadhu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/odavum-mudiyadhu-oliyavum-mudiyadhu-2023-sinhala-subtitles/feed/ 0
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fight-club-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fight-club-2023-sinhala-subtitles/#respond Mon, 29 Jan 2024 23:32:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65560 Fight Club Sinhala Sub Fight Club Sinhala Subtitles Fight Club (2023) Sinhala Sub Fight Club (2023) Sinhala Subtitles බෙන්ජමින් “බෙන්ජි ” කියන්නේ එයාගේ ප්‍රදේශයේ ජීවත් වෙන කොල්ලොන්ට නොමිලේ පාපන්දු උගන්නන්න කෙනෙක් .බෙන්ජිට ජෝසෆ් කියලා සහොදරයෙක් ඉන්නවා,ජෝසෆ් කරන්නෙ කිරුබා කියලා හොර අරක්කු විකුණන කෙනෙක් එක්ක එකතු වෙලා මත්ද්‍රව්‍ය බෙදා හරින එක. මේ දෙන්න ගේ සම්බන්දෙටවත් ,මේ […]

The post Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fight Club Sinhala Sub
Fight Club Sinhala Subtitles
Fight Club (2023) Sinhala Sub
Fight Club (2023) Sinhala Subtitles

බෙන්ජමින් “බෙන්ජි ” කියන්නේ එයාගේ ප්‍රදේශයේ ජීවත් වෙන කොල්ලොන්ට නොමිලේ පාපන්දු උගන්නන්න කෙනෙක් .බෙන්ජිට ජෝසෆ් කියලා සහොදරයෙක් ඉන්නවා,ජෝසෆ් කරන්නෙ කිරුබා කියලා හොර අරක්කු විකුණන කෙනෙක් එක්ක එකතු වෙලා මත්ද්‍රව්‍ය බෙදා හරින එක.

මේ දෙන්න ගේ සම්බන්දෙටවත් ,මේ දෙන්නගෙ වැඩ වලටවත් බෙන්ජි එච්චර කැමති නෑ,ඒක නිසා බෙන්ජි මේ දෙන්නට ඒ අයගේ නීතිවිරෝධී වැඩ නතර කරන්න කියලා අවවාද කරනවා.ඒ මොනා වුනත් කිරුබට ඕන වෙන්නේ මේ මත්ද්‍රව්‍ය වයාපාරේ දියුණු කර ගන්න .කොහොම හරි බෙන්ජි මේ වැඩේට බධාවක් වුන නිසා ජෝසෆ්,කිරුබා එකතු වෙලා බෙන්ජිව මරලා දානවා.

කිරුබා ජොසෆ්ව මිනිමැරුමට කොටු කරලා දඬුවමෙන් බේරෙනවා.ජොසෆ් අවුරුදු ගාණකට පස්සේ හිරෙන් නිදහස් වෙලා එනකොට කිරුබා මන්ත්‍රීවරයෙක්. ජෝසෆ්ට ඕන වෙන්නේ කිරුබා කරපු දේට පළිගන්න.ජොසෆ් ඒකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නෑ, ජොසෆ් මේ වැඩේට සෙල්වා කියලා පාපන්දු ක්‍රීඩාවට දක්ශ විදයාල ශිෂ්‍යයෙක් එක්ක යාලුකමක් පටන් ගන්නවා.සෙල්වා පොඩිකාලේ ,බෙන්ජිගෙ ළඟින් ම හිටපු කෙනෙක්, සෙල්වත් කිරුබත් එක්ක තරහෙන් ඉන්නේ බෙන්ජිව මරපු නිසා, ජෝසෆ්ට ඕන වෙන්නේ කිරුබාට එරෙහිව පලිගන්න සෙල්වා සහ එයාගේ කල්ලිය මෙහෙයවන්න .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fight-club-2023-sinhala-subtitles/feed/ 0