Vijay Patkar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vijay-patkar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 19 Feb 2023 23:21:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vijay Patkar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vijay-patkar/ 32 32 Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/cirkus-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/cirkus-2022-sinhala-subtitles/#respond Sun, 19 Feb 2023 08:06:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36654 Cirkus Sinhala Sub Cirkus Sinhala Subtitles Cirkus (2022) Sinhala Sub Cirkus (2022) Sinhala Subtitles කථාව ගැන ගත්තම, පර්‍යේෂණයකින් ඇරඹෙන්නේ. නිවුන්නු කපල් දෙකක් අරන් එයාලව මික්ස් කරලා, මෙයාලව ඈත් කරලා වෙන වෙනම ගෙවල් වලට හදාගන්න දීලා, එක පර්‍යේෂකයෙන් එයාල හැදෙන වැඩෙන හැටි බලන් ඉන්නවා. ඉතිං මෙයාලට අමුතුම හැකියාවක් තියෙනවා. එක කෙනෙක්ට විඳුලිය වදින් නෑ. අනික් කෙනාගෙන් […]

The post Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Cirkus Sinhala Sub
Cirkus Sinhala Subtitles
Cirkus (2022) Sinhala Sub
Cirkus (2022) Sinhala Subtitles

කථාව ගැන ගත්තම, පර්‍යේෂණයකින් ඇරඹෙන්නේ. නිවුන්නු කපල් දෙකක් අරන් එයාලව මික්ස් කරලා, මෙයාලව ඈත් කරලා වෙන වෙනම ගෙවල් වලට හදාගන්න දීලා, එක පර්‍යේෂකයෙන් එයාල හැදෙන වැඩෙන හැටි බලන් ඉන්නවා. ඉතිං මෙයාලට අමුතුම හැකියාවක් තියෙනවා. එක කෙනෙක්ට විඳුලිය වදින් නෑ. අනික් කෙනාගෙන් විඳුලිය වදිනවා.

ඔහොම වසර ගානක් ගියාම මේ නිවුන් ළමයි එකම රූපෙ නිසාත්, තමාගෙ රුව ඇති තව අයෙන් ඉන්න බව නොදන්නා නිසාත්, මෙයාලගෙ පවුල් වලට ලොකු ප්‍රශ්ණ එනවා. ලොකු පැටලිලි ජාලයක් මැද්දෙන් යන කථාවක්. විනෝදකාමී එකක්.

The post Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/cirkus-2022-sinhala-subtitles/feed/ 0