Vijay Sathya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vijay-sathya/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 02 Nov 2024 16:13:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vijay Sathya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vijay-sathya/ 32 32 Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/#respond Sat, 02 Nov 2024 16:09:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13880 ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්‍රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්‍රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි […]

The post Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්‍රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්‍රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි ශංකර්ට හීනෙන් පේන්නේ එයාගේ තාත්තව වාහනෙකට හැප්පෙනවා…ඉතින් ශංකර්ට පුලුවන් වෙයිද තමන්ගේ තාත්තව බේරගන්න….ආයෙත් ඉක්මනටම ඔයාලව හම්බවෙන්න එනකම්,මේ චිත්‍රපටිය රසවිදින්න කියල ආරාධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/feed/ 0
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/siren-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/siren-2024-sinhala-subtitles/#respond Sat, 20 Apr 2024 09:04:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69104 Siren Sinhala Sub Siren Sinhala Subtitles Siren (2024) Sinhala Sub Siren (2024) Sinhala Subtitles පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් […]

The post Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Siren Sinhala Sub
Siren Sinhala Subtitles
Siren (2024) Sinhala Sub
Siren (2024) Sinhala Subtitles

පෙබරවාරි මාසයේ සිනමාශාලා වලට මුදැහැරුණ ජෙයම් රවීගේ සයිරන් චිත්‍රපටයේ උපසිරැසි අරන් තමයි අද ආවේ.ක්‍රියාදාම සහ කුතුහලය ශාරයට අයත් වන මෙම චිත්‍රපටයට ඇන්තෝනි භාග්‍යරාජ් කියන අධ්‍යක්ෂණකවරයාගේ කුළුදුල් චිත්‍රපටයයි. ජෙයම් රවීට අමතරව කීර්ති සුරේෂ්, අනූපමා පරමේෂ්වරම්, යෝගි බාබු, සමුර්තිරකන්නී, අජේ, තුලසි, අලගම් පෙරුමාල් යනුවෙන් රංගන කැළක්ම දායක වෙනවා. චිත්‍රපටය දිගහැරෙන්නේ මෙසෙයි, තිලග වර්මන් කියන්නේ තාවකාලික නිදහසකට එළියව ආව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවෙක්. ඔහුගේ දුවව බැලීමේ මුවාවෙන් එළියට පැමිණ ඔහුගේ බොරු මරණ චෝදනාවට අහුකරපු සියළුම දෙනාගෙන් පළිගන්න එකයි එයාගේ බලාපොරොත්තුව. ඉතින් ඔහුට එය කරන්න හැකි වෙයිද? ඒ අතර මොහුට එන අභියෝගයන් මොනවාද? අරගෙන නරඹන්න. ඔබේ ඉහළ රසවිනඳනය වෙනුවෙන් ගීතයන්ද උපසිරැසි ගන්වා තිබේ. තවත් උපසිරැසියකින් හමුවෙමු! විශේෂ ස්තූතියි, ලහිරු උදයංග සොහොයුරාට!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/siren-2024-sinhala-subtitles/feed/ 0
Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thalainagaram-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thalainagaram-2-2023-sinhala-subtitles/#comments Mon, 25 Sep 2023 23:10:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54622 Thalainagaram 2 Sinhala Sub Thalainagaram 2 Sinhala Subtitles Thalainagaram 2 (2023) Sinhala Sub Thalainagaram 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Action/Crime/Drama ගනයට අයත් Thalainagaram 2 කියන සුපිරි ටැමිල් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා […]

The post Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalainagaram 2 Sinhala Sub
Thalainagaram 2 Sinhala Subtitles
Thalainagaram 2 (2023) Sinhala Sub
Thalainagaram 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Action/Crime/Drama ගනයට අයත් Thalainagaram 2 කියන සුපිරි ටැමිල් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thalainagaram-2-2023-sinhala-subtitles/feed/ 3