Vikas Vashishta Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vikas-vashishta/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 09 Feb 2024 23:32:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vikas Vashishta Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vikas-vashishta/ 32 32 HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/her-chapter-1-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/her-chapter-1-2023-sinhala-subtitles/#comments Thu, 21 Sep 2023 08:18:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54500 HER: Chapter 1 Sinhala Sub HER: Chapter 1 Sinhala Subtitles HER: Chapter 1 (2023) Sinhala Sub HER: Chapter 1 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Crime/Drama/Thriller ගනයට අයත් Her: Chapter 1 කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි… Director Sreedhar Swaraghav Writer Sreedhar Swaraghav Stars Ruhani Sharma Jeevan Kumar Pradeep Rudra Genres Crime/Drama/Thriller ඇය (2023) […]

The post HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HER: Chapter 1 Sinhala Sub
HER: Chapter 1 Sinhala Subtitles
HER: Chapter 1 (2023) Sinhala Sub
HER: Chapter 1 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Crime/Drama/Thriller ගනයට අයත් Her: Chapter 1 කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි…

Director
Sreedhar Swaraghav

Writer
Sreedhar Swaraghav

Stars
Ruhani Sharma
Jeevan Kumar
Pradeep Rudra

Genres
Crime/Drama/Thriller

ඇය (2023)

කතාව පැත්තට හැරුනොත්,

IPS අර්චනා ( Ruhani Sharma) , මාස හයක වැඩ තහනමකින් පස්සේ නැවත සෙවයට බැදෙනවා හෙතුව එයා කරන වැටලිමක් පොලිස් අනුදැනුමකින් තොරව සිද්ද කිරිම.එ මෙහෙයුමෙන් එයාගේ පෙමිවතා පවා මැරෙනවා මාස හයකට පස්සේ ද්විත්ව මිනිමැරුමක් සමිබන්⁣දයෙන් අර්චනාට පැමිනිල්ලක් ලැබෙනවා එයාට සමිපුර්න මෙහෙයුම බාර දෙනවා එ අතර NIA එකත් මෙිකට හොර රහාසේම සමිබන්ද වෙනවා මෙි මිනිමැරුමත් අර්චනාගේ පෙමිවතාගේ මරනයත් එකට එකක් ලස්සනට සමිබන්ද වෙනවා .අර්චනවා සුක්ෂම විදියට මෙි තොරතුරු හොයන විදිය නමි හරි ලස්සනට කතාවෙි දිගටම තියෙනවා කමිමැලි නැතිව එකදිගටම බලන්න පුලුවන් Story line එකක් කිවිවොත් හරි. IMDB 8.1 අගයක් ලැබිලා තියෙනවා මෙිකට අපරාද ගනයට අයිති වුනාට මෙිකනමි ඉතින් ගෙදර අයත් එක්ක එකට බලන්න පුලුවන් Film එකක් කියලා මම කියනවා ඔයලා හැමොටම එහෙනමි හැමොටම සුභ දවසක්…

ජය වේවා!!

ලිපිය නිර්මාණය සහ උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි  G.H. පියුමාල් සමගින් V.A. කුමුදුමාලි සහෝදරයා සහ සහොදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/her-chapter-1-2023-sinhala-subtitles/feed/ 2
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mukhachitram-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mukhachitram-2022-sinhala-subtitles/#respond Sun, 05 Feb 2023 23:39:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36008 Mukhachitram Sinhala Sub Mukhachitram Sinhala Subtitles Mukhachitram (2022) Sinhala Sub Mukhachitram (2022) Sinhala Subtitles   2022 නිකුත් උන මේ Telugu ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ Gangadhar කියන අධ්‍යක්ෂකවරයා විසින්.. එතකොට කතාව Sandeep Raj ගේ.. ඒ වගේම IMDB අගයත් 7.1 වගේ ඉහල අගයක් අරන් තියෙනවා..Crime වලටත් වඩා Thriller ගතියක් මේ ෆිලුමේ තියෙනවා කිව්වොත් මං හරි ♥️ මේකෙ ඉන්නවා අපි කවුරුත් ආදරේ කරන සුපිරි තෙලුගු නළු Vishwak Sen..ඉන්නේ […]

The post Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mukhachitram Sinhala Sub
Mukhachitram Sinhala Subtitles
Mukhachitram (2022) Sinhala Sub
Mukhachitram (2022) Sinhala Subtitles

 

2022 නිකුත් උන මේ Telugu ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ Gangadhar කියන අධ්‍යක්ෂකවරයා විසින්.. එතකොට කතාව Sandeep Raj ගේ.. ඒ වගේම IMDB අගයත් 7.1 වගේ ඉහල අගයක් අරන් තියෙනවා..Crime වලටත් වඩා Thriller ගතියක් මේ ෆිලුමේ තියෙනවා කිව්වොත් මං හරි ♥ මේකෙ ඉන්නවා අපි කවුරුත් ආදරේ කරන සුපිරි තෙලුගු නළු Vishwak Sen..ඉන්නේ අන්තිම විනාඩි 45 උනත්, කතාවට සම්පූර්ණ සාධාරණේ ඉෂ්ට කරන්නේ ඔහු විසින්! ?

Cast
◈Priya Vadlamani
◈Vishwak Sen
◈Ayesha Khan
◈Chaitanya Rao

විස්තරේ පොඩ්ඩක් කියන්නම් ?

රාජ් කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්..මෙයා විවාහ යෝජනාවකින් ගමක ජිවිත් වෙන මහතී කියල අහිංසක කෙල්ලෙක්ව කසාද බදිනවා… ඒත් රාජ්ගේ පාසල් කාලයේ ආදරය මායා..අවුරුදු ගානකට පස්සේ හමුවෙන මායා රාජ් විවාහයට සුදානම් වෙලා ඉන්නකොට එයාට ආදරෙයි කියනවා.. ඒත් රාජ් මේකට අකමැති වෙලා මහතිව කසාද බැදලා ඉන්නකොට.. මායා හදිස්සියේම ලොකු අනතුරකට මුහුණ දෙනවා..මේ අනතුරින් ලේ ගොඩක් ගිහින් තියෙන නිසා එයාට දෙන්න දුර්ලබ ලේ වර්ගයක්‌ ඕන වෙනවා.. මේ ලේ වර්ගය මහතී ළග තියෙනවා..මේ වෙනකොටත් මහතී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.. එහෙම ඉන්නකොට ලේ දෙන්න හොද නැති උනත් මහතී මායාට ලේ දෙනවා.. මෙහෙම ලේ දීලා ඉන්නකොට එදාටමහතී ගේ ඇගේ සමබර තාවය නැති වෙලා උඩ තට්ටුවෙන් පහලට වැටිලා මැරෙනවා.. මේ මරණය ස්වබාවිකව සිද්ද වෙන මරණයක් නෙවෙයි.. මේක පිටිපස්සේ ලොකු අභිරහසක් තියෙනවා ?
මං මේ කතාවේ මුල් පැය බාගෙ සරලව කියල දැම්මට මේකෙ මාරම අපේ ජීවිතේට ගතයුතු දේවල් ගොඩක් තියෙනවා..සමාජයේ ලොකුවට කතා කරන්නෙ නැති මාතෘකාවක්! ඒත් අපි කතා කල යුතුම මාතෘකාවක් මේක!

ඒක දැනගන්න හැමෝටම මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ?

The post Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mukhachitram-2022-sinhala-subtitles/feed/ 0