Vincy Aloshious Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vincy-aloshious/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Apr 2025 11:18:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vincy Aloshious Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vincy-aloshious/ 32 32 Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/#respond Wed, 02 Apr 2025 11:05:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30283 Solomante Theneechakal Sinhala Sub Solomante Theneechakal Sinhala Subtitles Solomante Theneechakal (2022) Sinhala Sub Solomante Theneechakal (2022) Sinhala Subtitles Solomante Theenechakal කියන්නේ, ලාල් ජෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ PG ප්‍රගීෂ් විසින් රචනා කරන ලද 2022 නිකුත් වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර ත්‍රාසජනක චිත්‍රපටයකි. LJ Films නිෂ්පාදන ආයතනය හරහා Lal Jose විසින් නිෂ්පාදනය කරන ලද මෙම […]

The post Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Solomante Theneechakal Sinhala Sub
Solomante Theneechakal Sinhala Subtitles
Solomante Theneechakal (2022) Sinhala Sub
Solomante Theneechakal (2022) Sinhala Subtitles

Solomante Theenechakal කියන්නේ, ලාල් ජෝස් විසින් අධ්යක්ෂණය කරන ලද සහ PG ප්රගීෂ් විසින් රචනා කරන ලද 2022 නිකුත් වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර ත්රාසජනක චිත්රපටයකි. LJ Films නිෂ්පාදන ආයතනය හරහා Lal Jose විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්රපටයේ Joju George සමග Vincy Aloshious සහ නවකයන් වන Darshana S Nair, Shambhu Menon සහ Addis Antony Akkara ප්රධාන චරිත නිරූපණය කරති. සංගීත අධ්යක්ෂක, විද්යාසාගර් චිත්රපටයේ සංගීතය රචනා කළ අතර, කැමරාකරණය අජ්මාල් සාබු විසින් සිදු කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
තරුණ කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන සුජා සහ ග්ලයිනාගේ මිත්රත්වය පරීක්ෂාවට ලක්වන්නේ සුජාගේ පෙම්වතා වූ සරත් අපරාධයකට සම්බන්ධ වූ විටය. ඔවුන්ගේ මිත්රත්වය කාලයාගේ ඇවෑමෙන් පවතිනු ඇත්ද ? ??කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ...??

The post Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/feed/ 0
Jana Gana Mana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jana-gana-mana-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jana-gana-mana-2022-sinhala-subtitles/#respond Fri, 21 Mar 2025 19:41:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18985 Jana Gana Mana Sinhala Subtitles Jana Gana Mana (2022) Sinhala Subtitles Ramanagara wakes up to a series of events that shocks the entire Nation. In this crisis, two individuals with two different perspectives on law and justice intervene to define the truth.

The post Jana Gana Mana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jana Gana Mana Sinhala Subtitles

Jana Gana Mana (2022) Sinhala Subtitles

Ramanagara wakes up to a series of events that shocks the entire Nation. In this crisis, two individuals with two different perspectives on law and justice intervene to define the truth.

The post Jana Gana Mana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jana-gana-mana-2022-sinhala-subtitles/feed/ 0
Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/#respond Thu, 26 Sep 2024 14:40:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12134 As Pavithran and Haripriya’s marriage withers away, he plans a trip to bring things back on track. But his marital bliss is threatened by a bunch of nutjobs.

The post Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
As Pavithran and Haripriya’s marriage withers away, he plans a trip to bring things back on track. But his marital bliss is threatened by a bunch of nutjobs.

The post Kanakam Kaamini Kalaham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kanakam-kaamini-kalaham-2021-sinhala-subtitles/feed/ 0
Bheemante Vazhi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheemante-vazhi-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheemante-vazhi-2021-sinhala-subtitles/#respond Sat, 14 Sep 2024 23:30:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12057 Bheeman realizes the inconvenience caused by an old pathway when he had to take his mother to the hospital. His life takes an interesting turn when he decides to broaden the pathway.

The post Bheemante Vazhi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheeman realizes the inconvenience caused by an old pathway when he had to take his mother to the hospital. His life takes an interesting turn when he decides to broaden the pathway.

The post Bheemante Vazhi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheemante-vazhi-2021-sinhala-subtitles/feed/ 0
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/#comments Mon, 25 Sep 2023 16:58:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54617 Padmini Sinhala Sub Padmini Sinhala Subtitles Padmini (2023) Sinhala Sub Padmini (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය… උපසිරසි හදල දෙන වෙබ්සයිට් […]

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Padmini Sinhala Sub
Padmini Sinhala Subtitles
Padmini (2023) Sinhala Sub
Padmini (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/feed/ 5
Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saudi-vellakka-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saudi-vellakka-2022-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 16:09:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38849 Saudi Vellakka Sinhala Sub Saudi Vellakka Sinhala Subtitles Saudi Vellakka (2022) Sinhala Sub Saudi Vellakka (2022) Sinhala Subtitles

The post Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saudi Vellakka Sinhala Sub
Saudi Vellakka Sinhala Subtitles
Saudi Vellakka (2022) Sinhala Sub
Saudi Vellakka (2022) Sinhala Subtitles

The post Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saudi-vellakka-2022-sinhala-subtitles/feed/ 0
Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rekha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rekha-2023-sinhala-subtitles/#respond Mon, 13 Mar 2023 18:19:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37906 Rekha Sinhala Sub Rekha Sinhala Subtitles Rekha (2023) Sinhala Sub Rekha (2023) Sinhala Subtitles රේඛා කියන්නේ තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. අම්මයි තාත්තයි රේඛායි තමා පවුලේ ඉන්නේ. රේඛලාගේ තාත්තා කරන්නේ පොල් ලෙලි ගහන රස්සාව. එහෙමටයි කියලා අඩුපාඩුවක් රේඛලාට තිබ්බෙත් නෑ ඉතින්. ක්‍රීඩා ඉස්කෝලෙක තමා රේඛා අධ්‍යාපනය ලැබුවේ. ඇඟපතින් එහෙම රේඛා අනිත් කෙල්ලන්ට වඩා හෙන විසාලයි. […]

The post Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rekha Sinhala Sub
Rekha Sinhala Subtitles
Rekha (2023) Sinhala Sub
Rekha (2023) Sinhala Subtitles
රේඛා කියන්නේ තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. අම්මයි තාත්තයි රේඛායි තමා පවුලේ ඉන්නේ. රේඛලාගේ තාත්තා කරන්නේ පොල් ලෙලි ගහන රස්සාව. එහෙමටයි කියලා අඩුපාඩුවක් රේඛලාට තිබ්බෙත් නෑ ඉතින්. ක්‍රීඩා ඉස්කෝලෙක තමා රේඛා අධ්‍යාපනය ලැබුවේ. ඇඟපතින් එහෙම රේඛා අනිත් කෙල්ලන්ට වඩා හෙන විසාලයි. එක පාරක් දැක්කම ආපහු හැරිලා බලන්න හිතෙන විදිහේ පෙනුමකුත් නෙමේ රේඛාට තිබ්බෙත්. මේ කෙල්ලට එහෙමට ආදරේ ගැන ලොකු වුවමනාවක් තිබ්බෙත් නෑ. හැබැයි එයාගේ යාළුවෝ හැමෝම ආදර සම්බන්ධකම් වල පැටලිලා ඉන්නවා දැක්කම කෙල්ලටත් එහෙම එකක වුවමනාව දැනෙන්න ගත්තා. ඔය අතර තමා ගමේ කඩේ මුදලාලිගේ පුතාගේ ඇල්ම බැල්ම රේඛා දිහාට වැටෙන්නේ. දැක්ක තැන දෙන්නට දෙන්නා හිනා වෙන්න එහෙම ගන්නවා. මෙතනින් ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා. කාලයත් එක්ක ලස්සන ගෙයක්, චූටු පවුලක්, දරු පැටව දෙතුන් දෙනෙක් එක්ක මේ ආදර කතාව ටික ටික සම්පූර්ණ වෙන්න ගන්නවා කිව්වොත් මේක බොරුවක්. එහෙම කිසි දෙයක් වෙන්නෑ. සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතන දෙයක්…..කවුරුත් නොහිතන ඒ කතාව ලියවෙන්නේ රතුම රතු පාටින්.
ඉතින් මේ අවුරුද්දේ වැලන්ටයින් එකේ නිකුත් වෙච්ච තවත් ආදර කතාවක් (නෙමේ) තමා මේ අරන් එන්නේ. විචාරක ප්‍රසාදය එහෙම හොඳට දිනාගත්තු කතාවක් නිසා උපසිරැසිය අරන් එන්න හිතුවා. චිත්‍රපටිය අයිති වෙන්නේ Thriller | Drama ගණයට. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් මේ වෙද්දි 6.9ක හොඳ අගයක් අරගෙන තියෙනවා. චිත්‍රපටියේ කතාව, රංගනය එහෙම ගොඩ දෙනෙක්ගේ පැසසුමට ලක් වුණා. ප්‍රධාන චරිතය රඟපාන්නේ වින්සි ඇලෝෂියස්. අධ්‍යක්ෂණය ජිතින් අයිසැක් තෝමස්. මනුස්සයගේ කලින් අධ්‍යක්ෂණයක් වෙන Attention Please එකත් ගොඩක් පැසසුම් ලබාගත්තු චිත්‍රපටියක්. Rekha පහුගිය දවසකදී Netflix ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරෙනවා. පැය දෙකක් තිස්සේ කුතුහලය, සාංකාව මුසු කතාවක් Rekha තුළින් බලාගත්තහැකි. පොඩ්ඩක් වගේ අමු ගතියට දුවන චිත්‍රපටියක්. බැලුවයි කියලා කිසිම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන්ම බලන්න කියලා කියනවා. තවත් උපසිරසියක් එක්ක හමුවෙනකම් හැමෝටම ජය පතනවා.

The post Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rekha-2023-sinhala-subtitles/feed/ 0