Vinod Sagar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vinod-sagar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Nov 2024 16:37:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vinod Sagar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vinod-sagar/ 32 32 Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 16:32:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80951 Operation Raavan Sinhala Sub Operation Raavan Sinhala Subtitles Operation Raavan (2024) Sinhala Sub Operation Raavan (2024) Sinhala Subtitles 2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු […]

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Raavan Sinhala Sub
Operation Raavan Sinhala Subtitles
Operation Raavan (2024) Sinhala Sub
Operation Raavan (2024) Sinhala Subtitles

2024 ජූලි වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි එකට..නළු නිලියෝ නම් ගොඩක් අළුත් මුණු තමයි දකින්න තිබ්බේ.. නිකන් ටෙලි නාට්‍ය ගතියකුත් තිබ්බේ නැතුවම නෙවෙයි මේකේ.. IMDB එක එච්චර ලොකු අගයක් අරන් තිබුනට ෆිල්ම් එකට මට දෙන්න පුළුවන් රේට් එක බොහොම අඩු අගයක්..

කතාව පැත්තට ගියොත්,
ගැහැණු ළමයි පැහැරගෙන අත් කපන සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි කතාව යන්නෙ.. මෙයා මාධ්‍යවේදිනියක්ට අත තිබ්බයින් පස්සේ තමයි මෙයාගේ නරක කාලය උදා වෙන්නෙ..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Operation Raavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/operation-raavan-2024-sinhala-subtitles/feed/ 0
Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/#respond Sat, 02 Nov 2024 16:09:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13880 ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්‍රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්‍රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි […]

The post Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්‍රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්‍රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි ශංකර්ට හීනෙන් පේන්නේ එයාගේ තාත්තව වාහනෙකට හැප්පෙනවා…ඉතින් ශංකර්ට පුලුවන් වෙයිද තමන්ගේ තාත්තව බේරගන්න….ආයෙත් ඉක්මනටම ඔයාලව හම්බවෙන්න එනකම්,මේ චිත්‍රපටිය රසවිදින්න කියල ආරාධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/carbon-2022-sinhala-subtitles/feed/ 0
Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/#respond Mon, 30 Oct 2023 13:55:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58814 Red Sandal Wood Sinhala Sub Red Sandal Wood Sinhala Subtitles Red Sandal Wood (2023) Sinhala Sub Red Sandal Wood (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වනක්කම් හැමෝටම… ඔන්න අදත් අරන් ආව tamil සුපිරියක්… එහෙනම් යන්කෝ ෆිලුම දිහාට… ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. ඔරිජිනල් භාෂාව Tamil උනත්, 40% ක්‌ විතර තෙලිගු භාෂාව […]

The post Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Red Sandal Wood Sinhala Sub
Red Sandal Wood Sinhala Subtitles
Red Sandal Wood (2023) Sinhala Sub
Red Sandal Wood (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වනක්කම් හැමෝටම… ඔන්න අදත් අරන් ආව tamil සුපිරියක්… එහෙනම් යන්කෝ ෆිලුම දිහාට…

ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. ඔරිජිනල් භාෂාව Tamil උනත්, 40% ක්‌ විතර තෙලිගු භාෂාව යොදාගෙන තිබ්බ…

එතකොට ලව් ස්ටොරියක්, මල් ගස් වටේ අත් අල්ලන් නටන සින්දු, එකක් ගැහුවම කිලෝමීටරයක්‌ විතර විසික් වෙන ෆයිට් ඒවා එහෙම මොකුත් නෑ ආ… අන්තිමට නෝමල් සින්දුවක් තියෙනවා ඒක පට්ට…

කාස්ට් එක පහලින් දාන්නම්.. මේකෙ ප්‍රදාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Jiivi 2 (2022), Memories 2023 වගේ චිත්‍රපට සදහා රංගනයෙන් දායක වෙලා ඒවට ලොකු සාධාරණයක් කරපු Vetri කියන රංගන ශිල්පියා…

මේකෙ විලන් රෝල් එක කරන්නේ අපි කවුරුත් දන්න KGF 1 එකේ විලන් රෝල් එක කරපු Ramachandra Raju විසින්…

Cast
Vetri as Prabha
Diya Mayuri
Ganesh Venkatraman as Ramaiyah
Vishwanth as Karna
Ramachandra Raju as Harimaran
M. S. Bhaskar
G. Marimuthu
Vinod Sagar
Ravi Venkatraman

කතාව ගැන කියනව නම්,

ලස්සන ජිවිතයක් ගත කරමින් ඉන්න “ප්‍රභා” නම් බොක්සින් ක්‍රීඩකයෙක්..

තමන්ගේ පවුලේ බර කරට අරන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන “කරුණා” නම් තරුණයෙක්..

තමන්ගේ අධ්‍යාපන මට්ටමට අදාළ රැකියාවක් නොලැබීම හේතුවෙන් වේදනාවෙන් ජීවත් වෙන කරුණා..

“හරිමාරන්” නම් මූ සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් හොර රහසේ කරගෙන යන්නා ඌ “මහා පරිමාණ රත් හදුන් ජාවාරමක්”..

නොදැනුවත් කම නිසා “රත් හදුන් ජාවාරම්කරුවන්ට” හසුවී වෙනත් ප්‍රදේශයකට ගොස්, ඔවුන් යටතේ අකමැත්තෙන් වුවද වැඩ කරන “කරුණා”..

හදිස්සියේ සිදුවන රිය අනතුරක් නිසා මරණ මංචකයේ සිටින “කරුණාගේ පියා”..

කරුණාගේ සහෝදරියගේ ඉල්ලීමට “කරුණා” සෙවීමට රත් හදුන් ජාවාරම් සිදුවන ප්‍රදේශයට යන “ප්‍රභා”..

“කරුණා” නම් වූ තම මිතුරා වෙනුවෙන් රත් හදුන් ජාවාරමේ ප්‍රධානියා වන “හරිමාරන්” නම් පුද්ගලයා සමග ගැටුමක් ඇති කරගන්නා “ප්‍රභා”….

කෙටියෙන් ඔන්න ඔය ටික තමයි මේකෙ වෙන්නේ… Thriller ෆිල්ම්ස් බලන්න ආස හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ සුපිරි ෆිලුම බලන්න කියලා…

දැනට ගිහින් එන්නම්… හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Sinhalasub.lk එක්කම ඉන්න සුපිරිම ෆිල්ම්ස් බලන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/red-sandal-wood-2023-sinhala-subtitles/feed/ 0
Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/laththi-charge-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/laththi-charge-2022-sinhala-subtitles/#respond Sun, 08 Jan 2023 12:45:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34885 Laththi  Sinhala Sub Laththi Charge Sinhala Subtitles Laththi  (2022) Sinhala Sub Laththi Charge (2022) Sinhala Subtitles

The post Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Laththi  Sinhala Sub
Laththi Charge Sinhala Subtitles
Laththi  (2022) Sinhala Sub
Laththi Charge (2022) Sinhala Subtitles

The post Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/laththi-charge-2022-sinhala-subtitles/feed/ 0
TamilRockerz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/tamilrockerz-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/tamilrockerz-2022-sinhala-subtitles/#respond Sun, 04 Sep 2022 22:44:22 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=26482 TamilRockerz Sinhala Sub TamilRockerz Sinhala Subtitles TamilRockerz (2022) Sinhala Sub TamilRockerz (2022) Sinhala Subtitles

The post TamilRockerz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
TamilRockerz Sinhala Sub
TamilRockerz Sinhala Subtitles
TamilRockerz (2022) Sinhala Sub
TamilRockerz (2022) Sinhala Subtitles

The post TamilRockerz (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/tamilrockerz-2022-sinhala-subtitles/feed/ 0