Viraf Patel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/viraf-patel/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Viraf Patel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/viraf-patel/ 32 32 Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 01:12:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74937 Maharaj Sinhala Sub Maharaj Sinhala Subtitles Maharaj (2024) Sinhala Sub Maharaj (2024) Sinhala Subtitles මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා.. මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා.. […]

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maharaj Sinhala Sub
Maharaj Sinhala Subtitles
Maharaj (2024) Sinhala Sub
Maharaj (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා..

මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා..

ඉතින් කර්සන්දාස් කියන පුද්ගලයා මේකට විරුද්ධව නැගී සිටිනවා..මින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා

ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

The post Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/maharaj-2024-sinhala-subtitles/feed/ 0
Pathaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pathaan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pathaan-2023-sinhala-subtitles/#comments Tue, 21 Mar 2023 19:20:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35698 Pathaan Sinhala Sub Pathaan Sinhala Subtitles Pathaan (2023) Sinhala Sub Pathaan (2023) Sinhala Subtitles Pathaan (2023) පතාන් යනු සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද 2023 ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. ලිව්වේ Shridhar Raghav, Abbas Tyrewala සහ Anand විසිනි. චිත්‍රපටයේ ෂාරුක් ඛාන් පිටුවහල් කරන ලද RAW නියෝජිතයෙකු වන […]

The post Pathaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pathaan Sinhala Sub
Pathaan Sinhala Subtitles
Pathaan (2023) Sinhala Sub
Pathaan (2023) Sinhala Subtitles

Pathaan (2023) පතාන් යනු සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද 2023 ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. ලිව්වේ Shridhar Raghav, Abbas Tyrewala සහ Anand විසිනි. චිත්‍රපටයේ ෂාරුක් ඛාන් පිටුවහල් කරන ලද RAW නියෝජිතයෙකු වන පතන් ලෙසත්, ජෝන් ඒබ්‍රහම්, ඉන්දියාවේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන හිටපු RAW නියෝජිතයෙකු බවට පත් වූ දේශද්‍රෝහී ජිම් ලෙසත් රඟපායි. දීපිකා පදුකෝන් කාන්තා ප්‍රධානිය ලෙස රංගනයෙන් දායක වන අතර ඩිම්පල් කපාඩියා සහ අශුතෝෂ් රානා සහාය චරිත නිරූපණය කරති. Pathaan කියන්නේ YRF Spy Universe වල හතර වන පරිච්ඡේදය.

ඒ වගෙම මෙම චිත්‍රපටය මේ වෙන විට imdb දර්ශකයේ 7/10 ලබාගෙන තියෙන අතර Rotten Tomatoes අගය 87% ලැබි තිබෙනවා. එවගෙම මෙම චිත්‍රපටය 2023.01.25 වන දින ලොව පුරා තිරගත විම ඇරබුනා. මෙය පැය දෙකයි විනාඩ් 26ක් පුරා දිවෙන චිත්‍රපටයකී. ඒ වගෙම මේ සදහා ඉන්දියානු රුපියල් කෝටි 225 වියදම් කර ඇත. ඒවගේම මෙම චිත්‍රපටය දැනට ඉන්දියානු රුපියල් කෝටි 600කට ආසන්න ප්‍රමාණයක ආදයම් වාර්තාවකට හිමිකම් කියන්නේ තිරගත වී දවස් 6ක් වැනී කෙටි කාලයකදී වීමයි විශේෂත්වය.

ඒවගේම අන්තිමට කියන්න ඕන මෙකේ ගොඩක් අය බලාපොරොත්තු නොවුනු පුදුමයකුත් තියෙනවා. අවුරුදු 5ක් වැනී දිගු නිහැඩියාවකට තිත තියලා SRK ප්‍රධාන චරිතය රගපාණ ලද අලුත්ම චිත්‍රපටය “PATHAAN”. ඉතින් ආරාධනා කරනවා මේ වසරේ අරම්භයෙම ඉන්දියාව හොල්ලන මේ සුපිරි චිත්‍රපටය බලන්න කියලා.

 

The post Pathaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pathaan-2023-sinhala-subtitles/feed/ 12