Vivan Bhatena Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vivan-bhatena/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 13 Apr 2025 16:32:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vivan Bhatena Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vivan-bhatena/ 32 32 Bimbisara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bimbisara-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bimbisara-2022-sinhala-subtitles/#respond Sun, 13 Apr 2025 16:27:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31051 Bimbisara Sinhala Sub Bimbisara Sinhala Subtitles Bimbisara (2022) Sinhala Sub Bimbisara (2022) Sinhala Subtitles

The post Bimbisara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bimbisara Sinhala Sub
Bimbisara Sinhala Subtitles
Bimbisara (2022) Sinhala Sub
Bimbisara (2022) Sinhala Subtitles

The post Bimbisara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bimbisara-2022-sinhala-subtitles/feed/ 0
Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-iv-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-iv-2018-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:34:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49254 Hate Story IV Sinhala Sub Hate Story IV Sinhala Subtitles Hate Story IV (2018) Sinhala Sub Hate Story IV (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ […]

The post Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story IV Sinhala Sub
Hate Story IV Sinhala Subtitles
Hate Story IV (2018) Sinhala Sub
Hate Story IV (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ 3 වෙනි චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Vishal Pandya. ආදායම් අතින් නම් මේ චිත්‍රපටිය අනිත් චිත්‍රපටි අතරේ තුන් වෙනි ස්තානයේ තියෙන්නෙ. ඒ මිලියන 280ක ආදායමක් ලබාගෙන.

Hate Story (2012)

Hate Story 2 (2014)

Hate Story 3 (2015)

රංගනයෙන් දායක වෙන්නෙ Urvashi Rautela, Karan Wahi, Vivan Bhatena, Ihana Dhillon සහ Gulshan Grover. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sunny and Inder Bawra. Himesh Reshammiya ගේ Aashiq Banaya Aapne සිංදුවේ re-mix එකක් මේ චිත්‍රපටියේ තියෙනවා. ගීත ගායනයෙක් එක් වෙන්නෙ Jubin Nautiyal, Neha Kakkar, Neeti Mohan, Armaan Malik, Tony Kakkar, Himesh Reshammiya, Amrita Singh සහ Sukriti Kakar.

ආර්යන් සහ රාජ්වීර් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙ සෙල්ලක්කාර පුත්තු දෙන්නෙක්. මේ දෙන්න එයාලගෙ කම්පැනියෙ කැම්පේන් එකකට අලුත් මොඩ්ල් කෙනෙක් හොයනවා. මේ අතරෙ දවසක් රාජ්වීර්ට ටාශාව මුන ගැහෙනවා. ටාශා කියන්නෙ තරුවක් වෙන්න ආශාවෙන් ඉන්න ක්ලබ් ඩාන්සර් කෙනෙක්. ඉතින් මේ අයිය මලෝ ටාශව එයාලගෙ කම්පැනියෙ මොඩ්ල් කරගන්නවා.

මේ අතරෙ රාජ්වීර් ටාශට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ටාශා රාජ්වීර්ට විතරක් නෙවෙයි ආර්යන්ටත් ලං වෙනවා. ඉතින් මේ පාර පලිගැනීම කොහොමද කියල කතාව බලලම දැන ගනිමු. ගිහින් එන්නම්. කමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-iv-2018-sinhala-subtitles/feed/ 0
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/#comments Mon, 12 Jun 2023 10:32:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41733 Bloody Daddy Sinhala Sub Bloody Daddy Sinhala Subtitles Bloody Daddy (2023) Sinhala Sub Bloody Daddy (2023) Sinhala Subtitles   මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්. කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. […]

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Daddy Sinhala Sub
Bloody Daddy Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Sub
Bloody Daddy (2023) Sinhala Subtitles

 

මේක හින්දි චිත්‍රපටයක්. මේක සටන් ජවනිකා ඇතුලත් ක්‍රියාදාම

චිත්‍රපටයක්. තාත්තා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන දරුණු මෙහෙයුමක්. මෙකෙ තාත්තා සුමර් එවගේම පුතා අතිර්ව්. තාත්තාට ඉන්නේ ශාහිඩ් කපුර්.

කතාව පැත්තට යමු. සුමර් වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ. ඉතින් මෙයාලා කුඩු වගයක් අල්ලා ගන්නවා. එකත් මේ කොවිඩ් කාලේ. ඉතින් කොහොම හරි කුඩු අයිතිකාරයෝ සුමර්ගේ පුතා අතී අල්ලාගන්නවා. ඊටපස්සේ කුඩු ටික ගෙනල්ලා දෙන්න කියනවා. ඉතින් එයාලාගෙ අංශයේ අනිත් නිලධාරින් මේක වැරදියට වටහාගෙන මෙයාගේ පස්සේ එනවා. ඉතින් කුඩු බැග් එක සුමර් ඇතුලේ තියන තැනින් මෙයාලා වෙනස් කරනවා.

අපි බලමු සුමර් කුඩු හොයා ගනීද? සුමිර්ට තමන්ගේ පුතාව බේරාගන්න ලැබෙයිද? නැත්නම් පොලිසියට සුමර්ව අහු වෙයිද? කියලා. එහෙනම් හින්දි චිත්‍රපට වලට කැමති සියලු ආදණිය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා තවත් මේ වසරේ සුපිරි සටන් ජවනීකා ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක් නැරබිමට.

The post Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bloody-daddy-2023-sinhala-subtitles/feed/ 8