Vivek Prasanna Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vivek-prasanna/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Mar 2025 14:47:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vivek Prasanna Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vivek-prasanna/ 32 32 Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 03:33:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96361 Aalan Sinhala Sub Aalan Sinhala Subtitles Aalan 2024 Sinhala Sub Aalan (2024) Sinhala Sub Aalan (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් අදත් මම හැමෝටම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ත්‍යාගු කියන්නේ තපස්දම් පුරන්න තීරණය කරපු තරුණයෙක්..ඒත් විදේශික ජර්මන් කෙල්ලෙක්ව දැකලා මේ දෙන්නා ආදරේ කරලා […]

The post Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aalan Sinhala Sub
Aalan Sinhala Subtitles
Aalan 2024 Sinhala Sub
Aalan (2024) Sinhala Sub
Aalan (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් අදත් මම හැමෝටම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ත්‍යාගු කියන්නේ තපස්දම් පුරන්න තීරණය කරපු තරුණයෙක්..ඒත් විදේශික ජර්මන් කෙල්ලෙක්ව දැකලා මේ දෙන්නා ආදරේ කරලා සාමාන්‍යය ජීවිතයක් ගත කරන්න ත්‍යාගු තීරණය කරනවා..ඉතින් හිතුවා වගේ මෙයාලට සතුටින් ඉන්න පුළුවන් වෙයිද ? ත්‍යාගුගේ ජීවිතේ කොහොම විසදෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/feed/ 0
Sabdham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sabdham-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sabdham-2025-sinhala-subtitles/#respond Tue, 18 Mar 2025 15:17:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94780 Sabdham Sinhala Sub Sabdham Sinhala Subtitles Sabdham 2025 Sinhala Sub Sabdham (2025) Sinhala Sub Sabdham (2025) Sinhala Subtitles ලීක් උන කොපියක් මේක, ඔරිජිනල් එන්න කලින් බලන්න ආස අය අරන් බලන්න, ඔරිජිනල් ආවම අප්ඩේට් කරන්නම් උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ […]

The post Sabdham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sabdham Sinhala Sub
Sabdham Sinhala Subtitles
Sabdham 2025 Sinhala Sub
Sabdham (2025) Sinhala Sub
Sabdham (2025) Sinhala Subtitles

ලීක් උන කොපියක් මේක, ඔරිජිනල් එන්න කලින් බලන්න ආස අය අරන් බලන්න, ඔරිජිනල් ආවම අප්ඩේට් කරන්නම්

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sabdham (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sabdham-2025-sinhala-subtitles/feed/ 0
Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/#respond Sat, 15 Mar 2025 03:15:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=416 Soorarai Pottru (2020) Sinhala Subtitles

The post Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soorarai Pottru (2020) Sinhala Subtitles

The post Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soorarai-pottru-2020-sinhala-subtitles/feed/ 0
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lal-salaam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lal-salaam-2024-sinhala-subtitles/#comments Wed, 08 Jan 2025 14:30:30 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66540 Lal Salaam Sinhala Sub Lal Salaam Sinhala Subtitles Lal Salaam (2024) Sinhala Sub Lal Salaam (2024) Sinhala Subtitles HDTV පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික කාලයක් යයි මේ චිත්‍රපටියේ HD පිටපත් නිකුත් වෙන්න, , ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් යාවත්කාලීන කරන්නම්.❗️❗️ HDTV පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව […]

The post Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lal Salaam Sinhala Sub
Lal Salaam Sinhala Subtitles
Lal Salaam (2024) Sinhala Sub
Lal Salaam (2024) Sinhala Subtitles

HDTV පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික කාලයක් යයි මේ චිත්‍රපටියේ HD පිටපත් නිකුත් වෙන්න, , ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් යාවත්කාලීන කරන්නම්.❗❗

HDTV පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික කාලයක් යයි මේ චිත්‍රපටියේ HD පිටපත් නිකුත් වෙන්න, , ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් යාවත්කාලීන කරන්නම්.❗❗

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lal-salaam-2024-sinhala-subtitles/feed/ 10
Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/petta-rap-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/petta-rap-2024-sinhala-subtitles/#respond Wed, 27 Nov 2024 17:25:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82816 Petta Rap Sinhala Sub Petta Rap Sinhala Subtitles Petta Rap (2024) Sinhala Sub Petta Rap (2024) Sinhala Subtitles ගොඩක් ෆිල්ම් වල අපිට පෙන්නන්නේ වීරයට පොඩි කාලේ ඉදන් ලොකු හීනයක් තියෙනවා.. කොහොම හරි කට්ට කාල එයා ඒක හැබෑ කරගන්නවනේ.. හැබැයි එහෙම තමන්ගේ හීන හැබෑ කරගන්නේ 20% ක්‌ නැත්තම් 30% විතරයි.. ඉතුරු 80% හෝ 70% වම එයාලට […]

The post Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Petta Rap Sinhala Sub
Petta Rap Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Sub
Petta Rap (2024) Sinhala Subtitles

ගොඩක් ෆිල්ම් වල අපිට පෙන්නන්නේ වීරයට පොඩි කාලේ ඉදන් ලොකු හීනයක් තියෙනවා.. කොහොම හරි කට්ට කාල එයා ඒක හැබෑ කරගන්නවනේ..
හැබැයි එහෙම තමන්ගේ හීන හැබෑ කරගන්නේ 20% ක්‌ නැත්තම් 30% විතරයි.. ඉතුරු 80% හෝ 70% වම එයාලට එන විවිධ විවිධ ප්‍රශ්න එක්ක හීන අතැරලා ජිවිතේ ගැට ගහගන්න කැපකිරීම් කරනවා.. අපේ කතාවේ වීරයා බාලා ටත් වෙන්නෙ එහෙම දෙයක්.. මෙයාගේ පොඩි කාලේ ඉදන්ම හීනේ තමයි ප්‍රසිද්ද නළුවෙක් වෙන එක.. මෙයා ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා.. කොල්ලට ටැලන්ට් එකත් තියෙනවා.. ඒත් අද කාලේ ටැලන්ට් වලට තැන තියෙන්නේ කොහෙද නේද? ඉතින් මෙහෙම අධ්‍යක්ෂකවරු ළග මෙයා පින්සෙන්ඩු වෙලා වෙලා, අන්තිමට මෙයාට හැමදේම එපා වෙලා ජිවිතේ නැති කරගන්න තීරණය කරනවා.. හැබැයි මැරෙන්න කලින් දවස් දෙකක් රජෙක් වගේ ජීවත් වෙන්න ඕන කියලා ගෙදර තියෙන සල්ලිත් අරන් මෙයා යාලුවෝ එක්ක සවාරියක්‌ යනවා… එහෙදි තමයි මෙයාට පාසල් කාලේ ආදරේ කරපු කෙල්ලෙක්ව මුණ ගැහෙන්නේ..

බාලා ජිවිතේ නැති කරගනිද?
හීන අතැරලා දායිද?

ඒ සේරම දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/petta-rap-2024-sinhala-subtitles/feed/ 0
Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/#comments Sat, 02 Nov 2024 00:40:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79827 Black Sinhala Sub Black Sinhala Subtitles Black (2024) Sinhala Sub Black (2024) Sinhala Subtitles බ්ලැක් චිත්‍රපටය 11 ඔක්තෝබර් 2024 තිරගතවූ දමිළ චිත්‍රපටයයි . වර්ගීකරණය කර ඇත්තේ science fiction thriller විදියටයි. KG Balasubramani ගේ අධ්‍යක්ෂණයෙන් S. R. Prakash Babu, S. R. Prabhu, P Gopinath සහThanga Prabaharan ගේ නිෂ්පාදනයෙන් Jiiva සහ Priya Bhavani Shankar ගේ රංගනයෙන් දායකත්වය […]

The post Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Black Sinhala Sub
Black Sinhala Subtitles
Black (2024) Sinhala Sub
Black (2024) Sinhala Subtitles

බ්ලැක් චිත්‍රපටය 11 ඔක්තෝබර් 2024 තිරගතවූ දමිළ චිත්‍රපටයයි . වර්ගීකරණය කර ඇත්තේ science fiction thriller විදියටයි. KG Balasubramani ගේ අධ්‍යක්ෂණයෙන් S. R. Prakash Babu, S. R. Prabhu, P Gopinath සහThanga Prabaharan ගේ නිෂ්පාදනයෙන් Jiiva සහ Priya Bhavani Shankar ගේ රංගනයෙන් දායකත්වය සපයා ඇත . සංගීතය Sam C. S විසිනි. සිනමාකරණය Gokul Benoy විසින්ද සංස්කරණය Philomin Raj ගෙනි. මෙය 2013 Coherence චිත්‍රපටයේ අනුවාදයක් කියලයි කියල තියෙන්නේ.

ජීවාගේ කාලෙකින් ආපු බලන්න පුලුවන් හොද ප්‍රේක්ෂක ප්‍රටිචාර මැද තිරගතවෙන ත්‍රිලර් චිත්‍රපටයක් මේක . සංගීතය හා කැමරාකරණයත් හොද තත්වයක තියෙනවා. මුල ඉදල අගවෙනකම්ම ත්‍රිල ගතිය හොදට තිබුනා. මම ඉංග්‍රිසි චිත්‍රපටයත් එක්ක සංසන්ධනය කරන්න යන්නේ නෑ.

මේ කතාව තේමා වෙලා තියෙන්නේ කාල රේඛාව තේමාකරගෙනයි. තම නිවාඩුව ගතකරන්න තමන්ගේම අලුත් නිවසට යන වසන්ත් හා අරන්‍යාට එදින රාත්‍රියේ මුහුණදෙන්න වෙන සිද්ධින් තමයි මේ චිත්‍රපටය.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/black-2024-sinhala-subtitles/feed/ 3
Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hitler-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hitler-2024-sinhala-subtitles/#respond Fri, 25 Oct 2024 10:00:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77770 Hitler Sinhala Sub Hitler Sinhala Subtitles Hitler (2024) Sinhala Sub Hitler (2024) Sinhala Subtitles Dhanaගේ අධ්‍යක්ෂනයෙන් , Chendur Film International බැනයරය T. D. Rajha, සහ D. R. Sanjay Kumar ගේ නිෂ්පාදනයෙන් Vijay Antony, Riya Suman සහ Gautham Vasudev Menon ගේ රංගනයෙන් Vivek–Mervin ගේ සංගීතයෙන් හැඩ ගැන්වුන ඇක්සන් ත්‍රිලර් සිනමාපටය තමයි මේ හිට්ලර්. කවදත් ලස්සනට ගලායන හොද ඇක්සන් […]

The post Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hitler Sinhala Sub
Hitler Sinhala Subtitles
Hitler (2024) Sinhala Sub
Hitler (2024) Sinhala Subtitles

Dhanaගේ අධ්‍යක්ෂනයෙන් , Chendur Film International බැනයරය T. D. Rajha, සහ D. R. Sanjay Kumar ගේ නිෂ්පාදනයෙන් Vijay Antony, Riya Suman සහ Gautham Vasudev Menon ගේ රංගනයෙන් Vivek–Mervin ගේ සංගීතයෙන් හැඩ ගැන්වුන ඇක්සන් ත්‍රිලර් සිනමාපටය තමයි මේ හිට්ලර්.
කවදත් ලස්සනට ගලායන හොද ඇක්සන් ඩ්‍රාමා වගේ විවිධ ශෛලයයන්ගෙන් හොද චිත්‍රපටයක් දෙන කෙනෙක් තමයි මේ විජේ ඇන්ටනි. සිනමාවේ විවිධ අංශයන් කෙරෙහි දක්ෂතාවාක් අත්තෙක් තමයි මේ විජේ ඇන්තනි.

කතාව ගැන බලමු.
සෙල්වා ( විජේ ඇන්තනි) රැකියාවක් සොයා චෙන්නායි එන මොහු රැකියාවට යන දුම්රියේ මංකොල්ලකැමක්

 

කතාව ගැන කියනවා නම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සියදිවි නසා ගන්නවා. ඔහුගේ මරණයෙන් මාස 6 කට පසුව, ඔහුගේ බිරිඳ එලිසබෙත්, සැක කටයුතු අනතුරකින් මිය යනවා ඉතින් ඇයගේ මරණ මංචකයේදී, ඇය ඔහුගේ සහෝදරයකුට පණිවිඩයක් ලබා දෙන්න කියල එක රියදුරෙක්ට කියනවා ඉතින් ඔන්න ඔහොම තමා කතාව පටන් ගන්නේ එහෙනම් චිත්‍රපටය කොහොමද කියල ඔයාලම බලන්නකො. තවත් අලුත්ම චිත්‍රපටයකින් හමුවෙමු .

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hitler-2024-sinhala-subtitles/feed/ 0
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-road-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-road-2023-sinhala-subtitles/#respond Wed, 20 Dec 2023 23:59:44 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63100 The Road Sinhala Sub The Road Sinhala Subtitles The Road (2023) Sinhala Sub The Road (2023) Sinhala Subtitles

The post The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Road Sinhala Sub
The Road Sinhala Subtitles
The Road (2023) Sinhala Sub
The Road (2023) Sinhala Subtitles

The post The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-road-2023-sinhala-subtitles/feed/ 0
Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/#comments Wed, 25 Oct 2023 14:03:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58446 Paayum Oli Nee Yenakku Sinhala Sub Paayum Oli Nee Yenakku Sinhala Subtitles Paayum Oli Nee Yenakku (2023) Sinhala Sub Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Action/Thriller/Romance ගනයට අයත් Paayum Oli Nee Yenakku කියන දමිල චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… […]

The post Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paayum Oli Nee Yenakku Sinhala Sub
Paayum Oli Nee Yenakku Sinhala Subtitles
Paayum Oli Nee Yenakku (2023) Sinhala Sub
Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Action/Thriller/Romance ගනයට අයත් Paayum Oli Nee Yenakku කියන දමිල චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/feed/ 2
Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/#respond Sat, 16 Sep 2023 02:00:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54136 Love Sinhala Sub Love Sinhala Subtitles Love (2023) Sinhala Sub Love (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතිං ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා. 2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස භරත් සහ ප්‍රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන […]

The post Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Sinhala Sub
Love Sinhala Subtitles
Love (2023) Sinhala Sub
Love (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතිං ආයෙත් තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා.

2023 ජුලි මස 28 වනදා නිකුත් වූ මෙම චිත්‍රපටය දමිළ චිත්‍රපටයක් වන අතර මෙහි ප්‍රධාන නලුවා ලෙස භරත් සහ ප්‍රධාන නිලිය ලෙස වානි බෝජන් රංඟනයෙන් දායක වන අතර මෙහි IMDB අගය 4.7/10 ක් සහ ගූගල් පරිෂීලක මනාප 57% ක් ලබාගෙන ඇත .

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ R.P භාලා විසිනුයි. කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ පොඩ්ඩක් කියන්නම්. ආදරය කරන සහ කසාඳ බැඳපු දෙදෙනෙක්ගේ ජීවිතයේ වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. ඉතිං අනිවාරෙන්ම හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-2023-sinhala-subtitles/feed/ 0