Viviya Santh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/viviya-santh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 02 Dec 2024 07:00:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Viviya Santh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/viviya-santh/ 32 32 1000 Babies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/1000-babies-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/1000-babies-2024-sinhala-subtitles/#comments Sat, 26 Oct 2024 10:55:03 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=78660 1000 Babies Sinhala Sub 1000 Babies Sinhala Subtitles 1000 Babies (2024) Sinhala Sub 1000 Babies (2024) Sinhala Subtitles

The post 1000 Babies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1000 Babies Sinhala Sub
1000 Babies Sinhala Subtitles
1000 Babies (2024) Sinhala Sub
1000 Babies (2024) Sinhala Subtitles

The post 1000 Babies (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/1000-babies-2024-sinhala-subtitles/feed/ 9
Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 18:07:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66080 Saba Nayagan Sinhala Sub Saba Nayagan Sinhala Subtitles Saba Nayagan (2023) Sinhala Sub Saba Nayagan (2023) Sinhala Subtitles අරවින්ද්ගේ යාළුවෝ හැමෝන එයාට කතා කරන්නේ “සභා “කියලා ,සභා යාලුවොත් එක්ක රෑ බීලා පාරේ සින්දු කිය කිය් ඉද්දි පොලීයෙන් එනවා, අනිත් යාළුවෝ හැමෝන පැනගන්නවා ඒත් සභාගේ බයික් එක ස්ටාර්ට් වුනේ නැති නිසා මෙයාව විතරක් පොලිසියට අහු වෙනවා.පොලිසිය […]

The post Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saba Nayagan Sinhala Sub
Saba Nayagan Sinhala Subtitles
Saba Nayagan (2023) Sinhala Sub
Saba Nayagan (2023) Sinhala Subtitles

අරවින්ද්ගේ යාළුවෝ හැමෝන එයාට කතා කරන්නේ “සභා “කියලා ,සභා යාලුවොත් එක්ක රෑ බීලා පාරේ සින්දු කිය කිය් ඉද්දි පොලීයෙන් එනවා, අනිත් යාළුවෝ හැමෝන පැනගන්නවා ඒත් සභාගේ බයික් එක ස්ටාර්ට් වුනේ නැති නිසා මෙයාව විතරක් පොලිසියට අහු වෙනවා.පොලිසිය මෙයාවත් ජීප් එකට දාගෙන යනකොය තව කොල්ලෙක් අරක්කු බෝතල් 2කුත් අරගෙන බොන්න යනකොට පොලිසියට අහුවෙනවා.පොලිසිය එයාවත් ජීප් එකට දාගන්නවා.මේ දෙන්නත් දාගෙන ජීප් එකේ යනකොට අර කොල්ලා බොන්න යන්නේ ,එයාගේ ආදරේ පරාද වුන නිසා කියලා දැනගන්න ලැබෙනවා.

ඊට පස්සේ පොලිසියේ අය ඒ කොල්ලගේ ආදර කතාව අහලා දුක හිතිලා ඒ කොල්ලට යන්න දෙනවා. එක පාරක් කෙල්ලෙක් දාල ගිය කොල්ලගේ කතාව අහලා දුක හිතිලා එයාට යන්න දුන්න නිසා සබා කලබල වෙලා කියනවා,එයාට තියෙන්නේ ඊටත් වඩා දුක හිතෙන ආදර කතාවක් කියලා,ඊට පස්සේ පොලිසියේ අයට මෙයාගෙ ආදර කතාවත් කියන්න පටන් ගන්නවා.හැබැයි සභා නම් එක ආදර සම්බන්ධයක් නැති වුනා කියලා ඒ ගිය කෙනා ගැනම හිත හිත ඉන්නේ නැතුව තව අය එක්ක සම්බන්තා පටන්ගෙන .සභාගේ ආදරේට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම එක බලන්න වෙනවා.අන්තිමේට වෙන්නේ නම් හිතාගන්නවත් බැරි දෙයක් .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/feed/ 0
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/samara-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/samara-2023-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 18:44:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61534 Samara Sinhala Sub Samara Sinhala Subtitles Samara (2023) Sinhala Sub Samara (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Demon (2023) චිත්‍රපටයෙන් පස්සේ ඔන්න අදත් තවත් අලුත් දමිළ චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා..⁣චිත්‍රපටිය තමයි Samara (2023)..මේක 2023 අගෝස්තු 11 මලයාලම් භාෂාවෙනුත් ඔක්තොම්බර් 23 දමිළ භාෂාවෙනුත් තිරගත වෙලා නොවැම්බර් 17 වෙනිදා OTT වෙත මුදාහැරුණා..මේ චිත්‍රපටය දමිළ සහ මලයාලම් කියන […]

The post Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Samara Sinhala Sub
Samara Sinhala Subtitles
Samara (2023) Sinhala Sub
Samara (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Demon (2023) චිත්‍රපටයෙන් පස්සේ ඔන්න අදත් තවත් අලුත් දමිළ චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා..⁣චිත්‍රපටිය තමයි Samara (2023)..මේක 2023 අගෝස්තු 11 මලයාලම් භාෂාවෙනුත් ඔක්තොම්බර් 23 දමිළ භාෂාවෙනුත් තිරගත වෙලා නොවැම්බර් 17 වෙනිදා OTT වෙත මුදාහැරුණා..මේ චිත්‍රපටය දමිළ සහ මලයාලම් කියන භාෂා ද්විත්වයෙන්ම එකවර රූගත කිරිම් කරලා තියනවා..ඉතින් මේකෙන් දමිළ වර්ෂන් එක තමයි OTT වෙත නිකුත් වුණේ..

Samara (2023) - IMDb

මේ චිත්‍රපටය රචනා කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නවක අධ්‍යක්ෂක Charles Joseph විසින්..ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ මේක අධ්‍යක්ෂක Charles Joseph අධ්‍යක්ෂණය කරපු පළවෙනි ෆිල්ම් එක..ඒ වගේම නිෂ්පාදනයෙන් M. K. Subhakaran, Anuj Varghese, Villyadath කියන අය මේ චිත්‍රපටියත් එක්ක එකතු වෙලා තියනවා..ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය Deepak Warrier අතින් පසුබිම් සංගීත අධ්‍යක්ෂණය Gopi Sunder අතිනුත් සිද්ධවෙලා තියනවා..ඒ වගේම ෆිල්ම් එකට ලැබිලා තියන රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශ⁣කයේ 7.6/10 ක අගයකුත් 81% ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතයකුත් ලබාගන්න මේ වෙද්දි හැකියාව ලැබිලා තියනවා..

ඉතින් Cast එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන පෙලේ නලු නිලියෝ කිහිපදෙනෙක්ම මේ චිත්‍රපටය එක්ක එකතු වෙලා තියනවා..විශේෂයෙන්ම Bharath සහ Rahman මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකකට පණ පොවනවා..Rahman නම් සෑහෙන කාලෙකට පස්සේ තමයි ආපහු මේ විදියට කරලියට එන්නේ..ඊට අමතරව Sanjana Dipu, Binoj Villya, Veer Aryan, Rahul Madhav වගේ නිලු නිලියන් රැසක්ම මේ ෆිල්ම් එකට එකතු වෙලා තියනවා..ඒ වගේම මේ චිත්‍රපටය Dharamshala, Jammu Kashmir වගේ ඉන්දියාවේ සීත ප්‍රදේශ වල තමයි රූගත කිරීම් වැඩි හරියක්ම සිද්ධ වෙලා තියෙන්නේ..ඊට අමතරව මේ චිත්‍රපටය සඳහා කෝටි 3ක වගේ බජට් එකක් තමයි වැයවෙලා තියෙන්නේ..

Samara (2023) HD Tamil Full Movie Watch Online - TamilGun.Com

Bharath සහ Rahman

Samara (2023) - Movie | Reviews, Cast & Release Date - BookMyShow

එහෙනම් අපි දැන් ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඉතින් මූලිකවම මේ ෆිල්ම් එක ගෙතෙන්නේ එක් තරා වෛරසයක් වටා..මේ වෛරස් එකට කියන්නේ HTW කියලා..මේ HTW වෛරස් එක මුලින්ම හොයාගෙන තියෙන්නේ දෙවනි ලෝක යුද්ධ කාලේ හිට්ලර් යටතේ හිටපු විද්‍යාඥයින් පිරිසක් විසින්..ඉතින් හිටි හැටියෙම අවුරුදු ගාණකට පස්සේ ලෝකේ පලවෙනි වතාවට මේ වෛරස් එක ඉන්දියාවෙන් හම්බවෙනවා..ඒ හම්බවෙන්නේ නිකන්ම පැතිරිලානම් නෙවෙයි..මේක පිටිපස්සේ සෑහෙන දෙනෙක් ඉන්නවා..එයාලගේ අරමුණ වෙන්නේ ලෝකේ පුරාම ජෛව යුද්ධයක් ආරම්භ කරන එක..ඉතින්,

  • මේක පිටිපස්සේ ඉන්නේ කවුද?
  • කොහොමද මේක ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙන්නේ?
  • කවුද මේකට ගොදුරු වෙන්නේ?
  • මේක නවත්තන්න හැකියාවක් ලැබෙයිද?

මේ කියන හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්නම් ඔයාලට ෆිල්ම් එක නරඹලා ඉන්නම වෙනවා…එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..ඔයාලගේ ⁣අදහසුත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..එහෙනම් හැමෝටම,

බුදු සරණයි..!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/samara-2023-sinhala-subtitles/feed/ 0