Vladimir Mashkov Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vladimir-mashkov/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Aug 2023 17:20:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Vladimir Mashkov Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/vladimir-mashkov/ 32 32 Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:20:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49797 Mission: Impossible – Ghost Protocol Sinhala Sub Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක […]

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Ghost Protocol Sinhala Sub
Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක තමා මේ සෙට් එකේ ප්‍රධාන රාජකාරිය…ජාත්‍යන්තර මූවි දර්ශකයේ රේටින් 7.5 ලබා ගත් මේ සුපිරි බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Tom Cruise විසින්..ඒ එක්කම නොකියම බෑ කවුරුත් වගේ දන්නා හින්දි නළු Anil Kapoor මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා…

කතාවේ මුල පටන් ගැන්මේදීම ත්‍රාසජනක සටන් ජවනිකාවකින් අවසන් වෙන අතර…ඊදන් ගලාවාගැනීමේ මෙහෙයුමකින් ඔහු සිරගෙයින් පිටතට ගනී..මෙතෙක් ඔහුට බාර වූ රාජකාරී අතුරෙන් අසීරුම රාජකාරිය මොහුට කරන්නට සිදු වේ…ඒ ලොව න්‍යෂ්ඨික යුද්ධයක් කරා ගෙන යාමට දරන වෑයම නතර කරන්නටය..මොහුට උදවුවට කදිම වැඩකරුවන් කිහිපදෙනෙකු මුණ ගැසෙයි…අවසානයේ කුමක් වෙයිද?…බලලම තීරණය කරන්න….

කමෙන්ට් එකක් දාලා යන්නත් කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/feed/ 0
Geroy (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-hero-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-hero-2019-sinhala-subtitles/#respond Thu, 04 May 2023 16:02:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40009 Geroy Sinhala Sub Geroy Sinhala Subtitles Geroy (2019) Sinhala Sub Geroy (2019) Sinhala Subtitles

The post Geroy (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Geroy Sinhala Sub
Geroy Sinhala Subtitles
Geroy (2019) Sinhala Sub
Geroy (2019) Sinhala Subtitles

The post Geroy (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-hero-2019-sinhala-subtitles/feed/ 0