Wamiqa Gabbi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/wamiqa-gabbi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 06 Feb 2025 07:00:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Wamiqa Gabbi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/wamiqa-gabbi/ 32 32 Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/baby-john-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/baby-john-2024-sinhala-subtitles/#comments Thu, 06 Feb 2025 01:30:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85505 Baby John Sinhala Sub Baby John Sinhala Subtitles Baby John 2024 Sinhala Sub Baby John (2024) Sinhala Sub Baby John (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Baby John Sinhala Sub
Baby John Sinhala Subtitles
Baby John 2024 Sinhala Sub
Baby John (2024) Sinhala Sub
Baby John (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/baby-john-2024-sinhala-subtitles/feed/ 1
Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/khufiya-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/khufiya-2023-sinhala-subtitles/#respond Sun, 05 Nov 2023 06:23:24 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59347 Khufiya Sinhala Sub Khufiya Sinhala Subtitles Khufiya (2023) Sinhala Sub Khufiya (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2004 වර්ෂය බංග්ලාදේශ් හි ධකා අගනුවර. අගමැති නිවස. අති උත්කර්ශවත් උත්සවයක්. තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන සම්බාවනීය අමුත්තන් පිරිසක්. ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ. ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්… තමන් […]

The post Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Khufiya Sinhala Sub
Khufiya Sinhala Subtitles
Khufiya (2023) Sinhala Sub
Khufiya (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2004 වර්ෂය
බංග්ලාදේශ් හි ධකා අගනුවර.
අගමැති නිවස.
අති උත්කර්ශවත් උත්සවයක්.
තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන
සම්බාවනීය අමුත්තන් පිරිසක්.
ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග
ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ.
ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්…
තමන් ගෙනාපු තෑග්ග අගමැති තුමාටම දෙන්න
අවසර ලැබෙනවා.
ලස්සනට ඔතපු දවටනය
ආරක්ශකයින් විසින් ඉරා දමලා.
ඒත් එහි අගයේ නම් කිසිම අඩුවක් නැහැ.
අගමැති තුමාගේ ප්‍රියතම
සුවඳ විලවුන් කුප්පියක්!
ඒ මොහොතෙම අගමැති තුමාට ලැබෙන
හදිසි ඇමතුමක්.
ඒ මොහොතෙම ඔහු විසින්
හීනාව මරා දමනවා.

ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලා කතාව බැලුවාම දැනගන්න පුලුවන් වෙනවා…

මේ අවුරුද්දේ ඔක්තෝබර් 05 වෙනිදා තිරගත වීම ආරම්බ කල චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය සහ නිශ්පාදනය විශාල් බාරද්වාජ්. රංගනයෙන් දායක වෙන්නේ Tabu, Ali Fazal, සහ Wamiqa Gabbi. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමුවෙනකන් දැනට ගිහින් එන්නම්.

එහ්නම් මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහරා මුතු අමා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Khufiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/khufiya-2023-sinhala-subtitles/feed/ 0
Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 07:08:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49994 Godha Sinhala Sub Godha Sinhala Subtitles Godha (2017) Sinhala Sub Godha (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “කන්නාඩික්කල්” ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ, අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම. ගුස්ති ශූරයන්ගේ බිම . ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම. ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ , ජීවිත කාලය ඇතුලත ගුස්ති […]

The post Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Godha Sinhala Sub
Godha Sinhala Subtitles
Godha (2017) Sinhala Sub
Godha (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“කන්නාඩික්කල්”
ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ,
අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම.
ගුස්ති ශූරයන්ගේ බිම .
ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම.
ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ ,
ජීවිත කාලය ඇතුලත ගුස්ති අල්ලපු නැති කෙනෙක් මේ රටේ ඉඳපු නැති තරම්.
ඇත්තෙන්ම හිටියේ නෑ.
කන්නාඩික්කල් මැද තිබුන “මනයත්” ගුස්ති භූමියටරටේ සිව් දෙසින්ම ,
ගණන් කල නොහැකි තරම් විශාල සෙනඟක් ගුස්ති ඇල්ලීමට ඇවිත් තිබෙනවා.
හනුමාන් දෙවියන් නමදිමින්,
තෙල් ගැල් වූ , යකඩ මෙන් , ශක්තිමත් වූ ශරීරයත් සමඟ,
උඩු රැවුල කරකවමින්,
පුළුල් පපු තලයකින් යුතුව,
ගුස්ති බිමට පය තියනුයේ ඕනම දෙයක් කිරීමට සුදානමින්.
දීප්තිමත් දෑසෙන් බලන ඒ බැල්මම,
හිත ගොඩක් කලබල කරනවන සුළුයි.
ගුස්ති මෙයාලට විනෝද ක්‍රීඩාවක්
විතරක්ම නෙමෙයි.
ඔවුන්ගේ ජීවිතය.

ඒත් කාලය වෙනස් වෙලා ,
විනෝදය වෙනස් වෙලා ,
සිතුවිලි වෙනස් වෙලා ,
කැමති දේ වෙනස් වෙලා ,
හැම දෙයක්ම වෙනස් වෙලා.
ගුස්ති කියන්නේ , ඔලිම්පික් වලින් ඉන්දියාවට පදක්කම් ටිකක් දිනලා දෙන ක්‍රීඩාවක්ම විතරක් වෙලා.
ඒකත් උතුරු ඉන්දියානුවන්ගෙන්.
දක්ෂ ගුස්ති කරුවන්ගේ විජයග්‍රහණ දුටු මේ “මනයත්” බිම ,
මේ ගුස්ති භූමිය
කීර්තිමත් ගුස්ති අතීතයේ මහිමය කියාපාන සිහිවටනයක්.
ඒ ගාම්භීර යුගය හදවතේ රඳවාගන ,
ඒ සම්ප්‍රධාය ගැන ආඩම්බර වෙන මිනිසුන් තවමත් මෙහෙ ඉන්නවා.
මේ ඔවුන්ගේ කතාවයි!

අද අරගන ආවේ 2017 මැයි 17 දින තිරගත වීම අරඹන ලද Godha (2017) චිත්‍රපටය. Sports/Drama කාණ්ඩයට අයත් වන මෙම මලයාලම් සලරුව IMDB 7.5/10 හිමි කර ගැනීමට සමත් වෙලා තියනවා. ඉන්දියානු රුපියල් කෝටි 30.6 ක Box office අදායමක් සමඟ 2017 වර්ෂයේ වාණිජමය අතින් සාර්ථක වූ මලයාලම් චිත්‍රපට අතර ඉහලම ස්ථානයක වැජඹෙන මෙම සිනමාපටය ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිතව සිනමා ශාලා තුල දින 90ක් පමණ තිරගත වී තිබෙනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Basil Joseph විසින්. කතාව ලියල තියෙන්නේ Rakesh Mantod විසින්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaan Rahman විසින්. ප්‍රධාන නළුවා වශයෙන් Tovino Thomas ද, ප්‍රධාන නිළිය වශයෙන් Wamiqa Gabbi ද රංගනයෙන් දායක වෙලා තියනවා. Oru Mexican Aparatha(2017) චිත්‍රපටය බැලුව නම් Tovino Thomas නොදැන ඉන්න විදියක් නෑ.

මල්ලව පොර ක්‍රීඩාව වටා ගෙතී තිබෙන මෙම සලරුව ආරම්භයේ සිට අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක් විදියට සහතික කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ SPD සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Godha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/godha-2017-sinhala-subtitles/feed/ 0