Warwick Davis Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/warwick-davis/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 29 Jul 2023 19:42:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Warwick Davis Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/warwick-davis/ 32 32 The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-prince-caspian-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-prince-caspian-2008-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 19:42:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47650 The Chronicles of Narnia: Prince Caspian Sinhala Sub The Chronicles of Narnia: Prince Caspian Sinhala Subtitles The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Sub The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles මේකෙ කතාව ගැන කිව්වොත්… 2008 තිරගත වීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එකේ කතාව පටන් ගන්නෙ මුල් කොටසේ සිදුවීමෙන් අවුරුදු 1000කට පමණ […]

The post The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chronicles of Narnia: Prince Caspian Sinhala Sub
The Chronicles of Narnia: Prince Caspian Sinhala Subtitles
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Sub
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles

මේකෙ කතාව ගැන කිව්වොත්… 2008 තිරගත වීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එකේ කතාව පටන් ගන්නෙ මුල් කොටසේ සිදුවීමෙන් අවුරුදු 1000කට පමණ පස්සෙ. ආදිපාද මිරාස් කියලා නපුරු පාලකයෙක් තමා නාර්නියාව පාලනය කරන්නෙ. නාර්නියවේ හිටපු කතා කරන සත්තු කැලේට එලවලා, වනචාරී වෙන්න ඇරලා තියෙන්නෙ. සතුන්ට කතා කිරීමේ හැකියාවත් නැතිවේගෙන යන්න කාලෙක මිරාස් අණ කරනවා ඔටුන්න හිමි කුමරු කැස්පියන්ව මරන්න. එත් ඊට කලින් කැස්පියන්ට පැනල යන්න පුළුවන් වෙනවා. එයා මැජික් නලාවක් හඩවලා කතාවේ වීරයෝ ටික ආපහු ගෙන්වනවා. මෙයාලට නාර්නියාව බේරගන්න පුළුවන්වෙයිද? මිරාස්ට මොකද වෙන්නෙ? මේවා කතාව බලලම හොයාගන්නකෝ…

IMDB රේටින් වල 6.9 ක්ම තියෙනවා. Film එක බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ උභය කළණමිත්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-prince-caspian-2008-sinhala-subtitles/feed/ 0
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/willow-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/willow-2022-sinhala-subtitles/#comments Wed, 14 Dec 2022 18:49:42 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=33976 Willow Sinhala Sub Willow Sinhala Subtitles Willow (2022) Sinhala Sub Willow (2022) Sinhala Subtitles Willow කියන්නෙ Fantasy / Adventure වලට වර්ගීකරනය වුන කතාමාලාවක්. මේක Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මානය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා. Willow […]

The post Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Willow Sinhala Sub
Willow Sinhala Subtitles
Willow (2022) Sinhala Sub
Willow (2022) Sinhala Subtitles

Willow කියන්නෙ Fantasy / Adventure වලට වර්ගීකරනය වුන කතාමාලාවක්. මේක Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මානය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා.

Willow 1988

මුලින් Willow 1988 කතාව ගැන කිව්වොත් මිලියන 35 ක් වියදම් කරලා තමා මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ. ඒ කාලෙ තාක්ශනෙත් එක්ක මේ චිත්‍රපටය සුපිරියටම හදල තිබුනා.

කතාව මෙහෙමයි. මිනිස්සු තුන් වර්ගයක් ඉන්නවා. ඩයිකිනී, නෙල්වින්ස්, බ්‍රවුනීස් කියලා. ඩයිකිනී කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. නෙල්වින්ස් කියන්නෙ මිටි මිනිස්සුන්ට. බ්‍රවුනීස් කියන්නෙ පොඩි මිනිස්සු කන්ඩායමකට. Willow කියන්නෙ නෙල්වින්ස් කෙනෙක්. අනාවැකියක් තියනවා අතේ සලකුනක් තියන දරුවෙක් ඉපදිලා ඒ ලමයා ලොකු වෙලා ඒ රාජධානියෙ රැජිනව විනාශ කරනවා කියලා. දරුවා ඉපදුනාට පස්සෙ රැජින ලමයව අල්ලගන්න කලින් ආයා අම්ම මේ ලමයව ගගේ පා කරලා යවනවා. මේ ලමයව Willow ගේ ලමයින්ට හම්බවෙනවා. මෙතනින් පස්සෙ Willow ගෙ ජීවිතේ වෙනස් වෙනවා. කොහොම හරි මේ ලමයව බලාගන්න Willow ට බාරවෙනවා. කතාව අවසානෙ නපුරු රැජින විනාශ වෙනවා. Willow මේ ලමයව , නැත්තං මේ ඊලග රැජිනව සෝශා කියන කුමාරිකාවට දීලා එයාගෙ ගමට යනවා

Willow 2022

Willow ගෙදර ආවට පස්සෙ එයා හිතුවත් මේ හැමදේම ඉවර උනා කියලා… ඒත් එහෙම උනේ නෑ. Willow හීනෙන් භයානක දේවල් දකින්න පටං ගත්තා. එයා තේරුම් ගත්තා මේක ආයෙත් දවසක පටං ගන්නව කියලා. මේ ගැන සෝශත් දැනං හිටිය. ඒ නිසා අනාගත රැජිනට හානියක් වෙයි කියන බයෙන් එයාගෙ අනන්‍යතාව හැංගුව. කවුරුත් එයා කොහෙද කියලා දන්නෙනෑ. ඇත්තටම එයාවත් දන්නෑ එයා අනාගත රැජින කියලා. ඒත් මිනිස්සු විශ්වාස කලා දවසක එයා අනිවා එනව කියලා. එයා කොහේ ඉන්නවා ඇත්ද? මොනව කරනව ඇත්ද? ඉස්සරහට එන නපුරු බලවේගවලින් අනිත් අයව ආරක්ශාකරන්න එයාට පුලුවන් වෙයිද? ඔයාලම බලන්නකො…

The post Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/willow-2022-sinhala-subtitles/feed/ 2