Willa Fitzgerald Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/willa-fitzgerald/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 10 Apr 2025 16:12:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Willa Fitzgerald Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/willa-fitzgerald/ 32 32 Reacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/reacher-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/reacher-2022-sinhala-subtitles/#comments Thu, 10 Apr 2025 03:32:14 +0000 https://sinhalasub.ml/?post_type=tvshows&p=14730 Reacher Sinhala Subtitles Jack Reacher was arrested for murder and now the police need his help. Based on the books by Lee Child.

The post Reacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Reacher Sinhala Subtitles

Jack Reacher was arrested for murder and now the police need his help. Based on the books by Lee Child.

The post Reacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/reacher-2022-sinhala-subtitles/feed/ 3
Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alarum-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alarum-2025-sinhala-subtitles/#respond Sun, 26 Jan 2025 09:40:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88214 Alarum Sinhala Sub Alarum Sinhala Subtitles Alarum 2025 Sinhala Sub Alarum (2025) Sinhala Sub Alarum (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alarum Sinhala Sub
Alarum Sinhala Subtitles
Alarum 2025 Sinhala Sub
Alarum (2025) Sinhala Sub
Alarum (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alarum-2025-sinhala-subtitles/feed/ 0
Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/strange-darling-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/strange-darling-2024-sinhala-subtitles/#respond Fri, 25 Oct 2024 11:41:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79270 Strange Darling Sinhala Sub Strange Darling Sinhala Subtitles Strange Darling (2024) Sinhala Sub Strange Darling (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් යාළුවනේ ටික කාලෙකට පස්සෙ ආයෙත් මම සිනමාපටයකට සබ් එකක් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවෙනම් ටිකක් විතර අමුතු විදියෙ කතා තේමාවක් තියෙන වෙනස්ම අයුරේ සිනමාපටයක්.හරි එහෙනම් අපි මේ සිනමාපටය පැත්තට ටිකක් හැරෙමු. මේ පාර මම […]

The post Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Strange Darling Sinhala Sub
Strange Darling Sinhala Subtitles
Strange Darling (2024) Sinhala Sub
Strange Darling (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් යාළුවනේ ටික කාලෙකට පස්සෙ ආයෙත් මම සිනමාපටයකට සබ් එකක් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවෙනම් ටිකක් විතර අමුතු විදියෙ කතා තේමාවක් තියෙන වෙනස්ම අයුරේ සිනමාපටයක්.හරි එහෙනම් අපි මේ සිනමාපටය පැත්තට ටිකක් හැරෙමු.

මේ පාර මම ඔයාලට අරගෙන ආවේ මේ වසරේ අගෝස්තු මස ප්‍රදර්ශනය ආරම්භ කරපු J.T Mollner කියන අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කරපු ” Stranger Darling ” කියන සිනමාපටය. Horror / Suspense කියන ෂානරයන්ට අයත් මේ සිනමාපටය තියෙන තවත් එක විශේෂත්වයක් තමා මේක රූපගත කරලා තියෙන්නෙ 35mm සිනමා කැමරාවකින් වීම.ඒ වගේම පටන් ගත්ත මොහොතෙ ඉදලා අවසානය දක්වාම කුතුහලය උපරිමයට ගලාගෙන යන මේ නිර්මාණයේ ඇත්තටම අපි මුලින් තේරුම් ගන්න දෙයනම් නෙමේ අවසානයේ සිද්ධවෙන්නෙනම්.

Willa Fitzgerald ( Reacher – Tv Show , Scream – Tv Show), Kyle Gallner ( Smile 1, 2 – Jenifer’s Body ) යන දෙපල ප්‍රධාන රංගනයේ නියැලෙන මේ සිනමාපටයට ප්‍රේක්ෂක සේම විචාරක පැසසුමුත් බොහෝමයක් ලැබිලා තියෙනවා. කොටින්ම Imdb දර්ශකයේ ලකුණු 7.2/10 කුත් Rotten Tomatoes දර්ශකයේ ලකුණු 95% කුත් මේ සිනමාපටයට ලැබිලා තියෙන එකෙන්ම ඒ බව හොදින්ම පැහැදිලි වෙනවා.

මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ සිනමාපටයේ කතාව මන් පැහැදිලි කිරීමෙන් වැලකී ඉන්න කැමති.එතකොට කතාවේ රහ ටිකක් අඩු වෙන්න පුළුවන්.ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මේක බලලම ඒ ට්විස්ට් එක විදින්න කියලා.එහෙනම් තවත් සිනමාපටයකින් හමුවෙන තුරු ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/strange-darling-2024-sinhala-subtitles/feed/ 0