Xander Berkeley Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/xander-berkeley/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Dec 2023 17:54:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Xander Berkeley Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/xander-berkeley/ 32 32 Butcher’s Crossing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/butchers-crossing-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/butchers-crossing-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 14:42:28 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60829 Butcher’s Crossing Sinhala Sub Butcher’s Crossing Sinhala Subtitles Butcher’s Crossing (2022) Sinhala Sub Butcher’s Crossing (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරගෙන ආවේ Drama ගණයට අයත් ෆිල්ම් එකක්.. පැයකුත් විනාඩි හතලිහක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Butcher’s crossing 2023 කියන්නේ.. ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.8 ක් ගන්න සමත් වෙලා […]

The post Butcher’s Crossing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Butcher’s Crossing Sinhala Sub
Butcher’s Crossing Sinhala Subtitles
Butcher’s Crossing (2022) Sinhala Sub
Butcher’s Crossing (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරගෙන ආවේ Drama ගණයට අයත් ෆිල්ම් එකක්.. පැයකුත් විනාඩි හතලිහක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Butcher’s crossing 2023 කියන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.8 ක් ගන්න සමත් වෙලා තියනවා.

මේ කතාව 1960 දී මේ නමින් ම John Edward Williams අතින් ලියවුණු නවල් එක පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ..

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ මිලර් කියලා දඩයම් කාරයෙක් තවත් මිනිස්සු තුන් දෙනෙක් එක්ක දේශ සීමා තරණය කරලා මි හරක් දඩයමේ යන ගමනක් වටේ.. ඒ කාලේ මී හරක් රංචු පිටින් මරලා උන්ගේ හම් විකුණන එක තමයි ප්‍රසිද්ධම රස්සාව වෙලා තිබුනේ.. මිලර් දිගටම කිය කිය හිටිය ලොකු මිහරක් රංචුවම මරලා උන්ගේ හම් විකුණලා හොඳ සල්ලිකාරයෝ වෙන අරමුණින් තමයි මෙයාලා මේ දඩයම ට ගියේ..මේ මිලර් කියන මනුස්සයා ඇත්තටම ගොඩක් පෙරේත මිනිහෙක්..තනි තීරණ ගන්න, අපේ භාෂාවෙන් කිව්වොත් පෙරෙතකමේ සීමාවක් නැති මිනිහෙක්..මෙයාලගේ මේ කණ්ඩායමට එකතු වෙනවා බොස්ටන් වල ඉදලා ජිවිතේ තව පැතිකඩක් බලන්න, ලෝකේ බලන්න ආසාවෙන් ආව ඇමති කෙනෙක් ගේ පුතෙක්..ඉතින් මේ හතර දෙනෙක් ගේ කණ්ඩායම අර මන් කලින් කිව්ව මිලර් කියන මනුස්සයා ගේ තනි තීරණ නිසා ගොඩක් අමාරුකම් වලට මුණ දෙනවා.. ඉතිං මොනවද මෙයාලා ට මුණ දෙන්න වෙච්ච ප්‍රශ්න, මෙයාලා මේ අමාරුකම් වලට සාර්ථකව මුණ දෙයි ද, අදාල කාලයට ආයෙමත් එන්න පුළුවන් වෙයි ද, මේ හැමදේම දැනගන්න මේ කතාව බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා..

එහෙනම් අයමත් මේ වගේ ෆිල්ම් එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ කතාව බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Butcher’s Crossing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/butchers-crossing-2023-sinhala-subtitles/feed/ 0
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/son-of-batman-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/son-of-batman-2014-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 07:08:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47824 Son of Batman Sinhala Sub Son of Batman Sinhala Subtitles Son of Batman (2014) Sinhala Sub Son of Batman (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අපි තවත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. අපි කතාව ගැන බලමුකෝ. මේ කතාවෙත් ඉන්නවා ඩෙත්ස්ට්‍රෝක්, එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන්, අපේ ඇරෝගේ (ඔලිවර් ක්වීන්) දුෂ්ටයා. එයා රාස් අල් […]

The post Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Son of Batman Sinhala Sub
Son of Batman Sinhala Subtitles
Son of Batman (2014) Sinhala Sub
Son of Batman (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අපි තවත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. අපි කතාව ගැන බලමුකෝ. මේ කතාවෙත් ඉන්නවා ඩෙත්ස්ට්‍රෝක්, එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන්, අපේ ඇරෝගේ (ඔලිවර් ක්වීන්) දුෂ්ටයා. එයා රාස් අල් ගූල් යටතේ ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයේ පුහුණු උණු කෙනෙක්. ඔහු රාස්ගේ හොදම ගෝලයා වෙලා හිටපු කෙනාලු. රාස් මෙයාව තමන්ගේ අනුප්‍රාප්තිකයා කරන්න තමයි හිතන් ඉදලා තියෙන්නේ. ඒත් මෙයාගේ ඇත්ත තත්වය එළි උණාට පස්සේ මෙයාව ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයෙන් එළවලා තියෙනවා.

මේ ෆිල්ම් එකේදී ඩෙත්ස්ට්‍රොක් එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන් ආපහු එනවා රාස් ගෙන් පළිගන්න. ඒ සටනෙන් රාස් මිය යනවා. රාස්ගේ මුණුබුරා, තාලියා අල් ගූල් ගේ පුතා තමයි ඩේමියන් කියන්නේ. තාලියා ඇගේ පියාගේ මරණයෙන් පස්සේ ඇය ඩේමියන්ව ඔහුගේ තාත්තා ළගට අරන් යනවා. ඩේමියන් කියන්නේ ටිකක් හිතුවක්කාර දක්ෂ පොඩි කොල්ලෙක්. එයාව පුහුණුකරලා තියෙන්නේ රාස් අල් ගූල්නේ. ඉතිං එයා එහෙම වෙන්න එපැයි. ඩේමියන්ට ඕන කොහොමහරි එයාගේ සීයාගේ මරණයේ පලිය ගන්න. ඒත් බැට් මෑන් කැමති නෑ මෙයාගේ අපරාධකාරී හැසිරීමට.ඉතිං කතාව බලන්නකෝ. ඩේමියන්ට එයාගේ සීයාේ මරණයේ පලිය ගන්න පුළුවන් වෙයිද? බැට්මෑන් මෙයාට උදව් කරයිද? තාලියාට මොකද්ද වෙන්නේ කියලා වගේම ඩේමියන් අන්තිමට මොනවගේ කෙනෙක් වෙනවද කියලත් ඉතිං කතාව බාගෙනම බලන්නකෝ. නැවත හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුරේනි අතුරුගිරි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/son-of-batman-2014-sinhala-subtitles/feed/ 0