Yami Gautam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yami-gautam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 08 Apr 2025 06:43:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yami Gautam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yami-gautam/ 32 32 Courier Boy Kalyan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/courier-boy-kalyan-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/courier-boy-kalyan-2015-sinhala-subtitles/#respond Tue, 08 Apr 2025 06:43:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30623 Courier Boy Kalyan Sinhala Sub Courier Boy Kalyan Sinhala Subtitles Courier Boy Kalyan (2015) Sinhala Sub Courier Boy Kalyan (2015) Sinhala Subtitles

The post Courier Boy Kalyan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Courier Boy Kalyan Sinhala Sub
Courier Boy Kalyan Sinhala Subtitles
Courier Boy Kalyan (2015) Sinhala Sub
Courier Boy Kalyan (2015) Sinhala Subtitles

The post Courier Boy Kalyan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/courier-boy-kalyan-2015-sinhala-subtitles/feed/ 0
Dhoom Dhaam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dhoom-dhaam-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dhoom-dhaam-2025-sinhala-subtitles/#respond Tue, 18 Feb 2025 10:28:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90619 Dhoom Dhaam Sinhala Sub Dhoom Dhaam Sinhala Subtitles Dhoom Dhaam 2025 Sinhala Sub Dhoom Dhaam (2025) Sinhala Sub Dhoom Dhaam (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Dhoom Dhaam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhoom Dhaam Sinhala Sub
Dhoom Dhaam Sinhala Subtitles
Dhoom Dhaam 2025 Sinhala Sub
Dhoom Dhaam (2025) Sinhala Sub
Dhoom Dhaam (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dhoom Dhaam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dhoom-dhaam-2025-sinhala-subtitles/feed/ 0
Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sanam-re-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sanam-re-2016-sinhala-subtitles/#respond Mon, 03 Feb 2025 06:23:01 +0000 https://braszers.tk/?post_type=movies&p=16911 Sanam Re Sinhala Subtitles Sanam Re (2016) Sinhala Subtitles A story about the man who is confused with his love life finds solace in his birthplace with his childhood love.

The post Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sanam Re Sinhala Subtitles

Sanam Re (2016) Sinhala Subtitles

A story about the man who is confused with his love life finds solace in his birthplace with his childhood love.

The post Sanam Re (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sanam-re-2016-sinhala-subtitles/feed/ 0
A Thursday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-thursday-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-thursday-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 04:30:01 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14283 මගේ නම කැතරීන් අල්වාරෙස්.. මෙහේ කොලාබාවල පොලිසියේ ACP… මම ගැබිණියක්.. අද නිවාඩුවකුත් දාලා දොස්තරව මුණ ගැහෙන්න අපොයිමන්ට් එකක් දාගෙන ඉන්නකොට… උදේම කොස්තාපල් ලෝඛණ්ඩේගෙන් කෝල් එකක් ආවා.. නෛනා ජෛස්වාල් කියලා තරුණියක් පෙර පාසලක ළමයි ටිකක්ව ප්‍රාණ ඇපයට තියාගෙන පොලිසියෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනවා කියලා කෝල් එකක් ආවා කියලා.. නිවාඩුවත් පැත්තකින් තියලා මටත් එන්න වුණා.. බැලින්නම් කතාව ඇත්ත.. […]

The post A Thursday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මගේ නම කැතරීන් අල්වාරෙස්.. මෙහේ කොලාබාවල පොලිසියේ ACP… මම ගැබිණියක්.. අද නිවාඩුවකුත් දාලා දොස්තරව මුණ ගැහෙන්න අපොයිමන්ට් එකක් දාගෙන ඉන්නකොට… උදේම කොස්තාපල් ලෝඛණ්ඩේගෙන් කෝල් එකක් ආවා.. නෛනා ජෛස්වාල් කියලා තරුණියක් පෙර පාසලක ළමයි ටිකක්ව ප්‍රාණ ඇපයට තියාගෙන පොලිසියෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනවා කියලා කෝල් එකක් ආවා කියලා.. නිවාඩුවත් පැත්තකින් තියලා මටත් එන්න වුණා.. බැලින්නම් කතාව ඇත්ත..

ඇයගේ ඉල්ලීම වුණේ මගේ ගෝලයෙක් වුණු ජාවේද් ඛාන් එක්ක කතා කරන්න ඕනේ කියන එක… හොයලා බලනකොට ඇය මේ පෙර පාසලේ ගුරුවරිය… ළමයි 16ක්ව ඇය ප්‍රාණ ඇපයට අරන්.. ඇය ඉතා හොඳ කරුණාවන්ත ගුරුවරියක් කියලයි අසල්වාසියෝ කියන්නේ, මේක විශ්වාස කරන්නත් අමාරුයි කියලා තමා හැමෝම කියන්නේ… ඇය ටික ටික අමුතු ඉල්ලීම් තමා ඉල්ලන්න ගත්තේ… ඇයගේ මේ ඉල්ලීම්වල අරමුණ මොකක්ද??

මේ අවුරුද්දේ ඩිස්නි හොට්ස්ටාර් ප්ලස් වලින් මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටය වුණු අ තර්ස්ඩේ චිත්‍රපටයේ මූලික කතාව තමා ඕක…

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Thursday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-thursday-2022-sinhala-subtitles/feed/ 0
Batti Gul Meter Chalu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/batti-gul-meter-chalu-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/batti-gul-meter-chalu-2018-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 05:46:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14039 Batti Gul Meter Chalu Sinhala Sub Batti Gul Meter Chalu Sinhala Subtitles Batti Gul Meter Chalu (2018) Sinhala Sub Batti Gul Meter Chalu (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! දන්න සිංහලෙන් කියනවනම් විදුලි බල ඉල්ලුම වැඩි උනාට සැපයුම එහෙමමයි. උත්තරාකන්ද් ප්‍රදේශයේ විදුලි බල ආයතනයේ සේවකයින් 800කට පැය විසිහතරෙම විදුලිය නොමිලේ දෙනවා. දුප්පත් මනුස්සයට සම්බන්ධතාවයවත් නෑ. […]

The post Batti Gul Meter Chalu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batti Gul Meter Chalu Sinhala Sub
Batti Gul Meter Chalu Sinhala Subtitles
Batti Gul Meter Chalu (2018) Sinhala Sub
Batti Gul Meter Chalu (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

දන්න සිංහලෙන් කියනවනම් විදුලි බල ඉල්ලුම වැඩි උනාට සැපයුම එහෙමමයි. උත්තරාකන්ද් ප්‍රදේශයේ විදුලි බල ආයතනයේ සේවකයින් 800කට පැය විසිහතරෙම විදුලිය නොමිලේ දෙනවා. දුප්පත් මනුස්සයට සම්බන්ධතාවයවත් නෑ. සේවක මණ්ඩලයට නොමිලේ දෙන්න අරමුදල් තියෙනවා.
ඔයි කියන මීටර් එක ඇතුලේ එක පුංචි බල්බ් එකක් පත්තුවෙනවා. ඒ ලයිට් එක තමයි පාරිභෝගිකයා හැමදාටම අඳුරේ තියන්න හේතුවෙන්නේ, පුංචි ලයිට් එකකින් මොනව හම්බ කරන්නද?. එක පුංචි ලයිට් එක නිසා පරිබෝජකයෙක්ගෙන් දවසකට සත 50ක් වැය වෙනවා. කෝටි හතරක් පරිභෝජකයින්ට, අවුරුද්දකට කීයක් හම්බකරනවද ?. පාඩු ලබන සමාගමක් කෝටි 730 ක ආදයක් ලබනවා. කාටවත් වැඩක් නැති පුංචි ලයිට් එකකින්. ඒත් අබලන් විදුලි මීටරේ මාරු කරන්න එයාල ගාව රුපියල් දාහක් වත් නෑ. ඉතින් මෙයාලගේ වැඩ නිසා කෙනෙකුගේ ජීවිතේ නැතිවෙන්න බැරිද?
2018 සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා ඉන්දියාවෙ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Toilet: Ek Prem Katha අධ්‍යක්ශනය කරපු ෂ්‍රී නාරායන් සිං විසින්. රංගනයෙන් දායක වෙන්නෙ ෂහීඩ් කපූර්, ෂ්‍රද්ධා කපූර්, යමී ගෞතම් සහ දිව්යෙන්ඩු ෂර්මා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ අනූ මලික් සහ රෝචක් කෝලි.
මේ චිත්‍රපටිය මිශ්‍ර ප්‍රේක්ශක ප්‍රතිචාර දිනා තියෙනවා. ඒ වගේම IMDB අගය 6ක් වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

ජය වේවා!!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Batti Gul Meter Chalu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/batti-gul-meter-chalu-2018-sinhala-subtitles/feed/ 0
Article 370 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/article-370-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/article-370-2024-sinhala-subtitles/#respond Mon, 22 Apr 2024 18:30:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69184 Article 370 Sinhala Sub Article 370 Sinhala Subtitles Article 370 (2024) Sinhala Sub Article 370 (2024) Sinhala Subtitles

The post Article 370 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Article 370 Sinhala Sub
Article 370 Sinhala Subtitles
Article 370 (2024) Sinhala Sub
Article 370 (2024) Sinhala Subtitles

The post Article 370 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/article-370-2024-sinhala-subtitles/feed/ 0
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/#comments Thu, 30 Nov 2023 01:14:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58021 OMG 2 Sinhala Sub OMG 2 Sinhala Subtitles OMG 2 (2023) Sinhala Sub OMG 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ඔයාලට අරගෙන එන්නේ අලුත්ම හිංදි සිනමාපටයකි… OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. […]

The post OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
OMG 2 Sinhala Sub
OMG 2 Sinhala Subtitles
OMG 2 (2023) Sinhala Sub
OMG 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ඔයාලට අරගෙන එන්නේ අලුත්ම හිංදි සිනමාපටයකි…

OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. මොකද ඒ සිනමපටයෙන් සමහර දේව ඇදහිලි විවේචනය කර තිබෙන නිසා. ඇත්තටම අපි දෙයියො වදිනවා කියලා කරන නාස්තිය ගැණ තමා මේ ෆිල්ම් එකේ තිබුනේ.

මේ පලවෙනි ෆිල්ම් එකට පාදක උනේ The Man Who Sued God කියන ඕස්ට්‍රේලියානු චිත්‍රපටය. Paresh Rawal, Akshay Kumar, Mithun Chakraborty මේ ෆිල්ම් එකේ රගපෑවා. ඒ වගේම මේ ෆිල්ම් එක 2015 දී Gopala Gopala ලෙස තෙලුගු බසින් තිරගත උනා, ඒ වගේම 2016 දී Mukunda Murari නම් ෆිල්ම් එකක් කන්නඩ බසින් තිරගත උනා.

The Man Who Sued God (2001) සිනමාපටයේ පෝස්ටරය

දැන් අපි අලුතෙන් ආපු OMG 2 සිනමාපටය ගැන කතා කරමු. 2022 ඉදලා 2023 මුල් කාර්තුව වෙනකං අක්ෂේ කුමාර් ගේ ෆිල්ම් වලට කනකොකා හඩලා තිබුනේ. එක ෆිල්ම් එකක් වත් සාර්ථක උනේ නෑ. නමුත් මේ සිනමපටය අක්ෂේ කුමාර් හට ආශිර්වාදයක් උනා.

ඒ වගේම ඉන්දියන් සෙන්සර් බෝඩ්(ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය) එකෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට මේ ෆිල්ම් එක භාජනය උනා. මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් කෙලින්ම සිව දෙවියංගෙ චරිතෙ තමා රගපෑවෙ. අක්ෂේ කුමාර් ශිව දෙවියංගෙ චරිතය නිරූපණය කරන පෝස්ටරයක් 2021 දි නිකුත් උනා ඔබට මතක ඇති. ඒත් සෙන්සර් බෝඩ් එකේ බලපෑම හිංදා මේ ෆිල්ම් එකේ අක්ෂෙ කුමාර් රගපාන්න්නේ ශිව දෙවියංගේ පණිවිඩකරුවෙක් හැටියට.

අක්ෂේ කුමාර් ශිව දෙවියන් ලෙස පෙනි සීටින පෝස්ටරය

මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් වගේම Pankaj Tripathi, Yami Gautam Dhar ද මේ ෆිල්ම් එකේ රගපානවා. මේ ෆිල්ම් එක ඉන්දීය රු කොටි 50 ක නිෂ්පාදන පිරිවැයක් දරා නිමවු අතර, කෝටි 221 ක බොක්ස් ඔෆිස් ආදායමක් අත් කරගෙන ඇත.

එහෙනම් කතාව කෙටියෙන් කියන්නම්, කන්ති කියන්නේ පූජා භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් පවත්වා ගෙන යන කෙනෙක්. ඉතිං මෙයාගෙ පුතා ඉස්කෝලේ දි තවත් ලමයින් ටිකකිං ලිංගික උසුලු විසිළු වීමකට ලක් වෙනවා. ඉතිං මේ ලමයා ඒකෙන් එක එක අත් හදා බැලීම් කරන්නට ගොස් ඉස්කෝලෙං එයව අස් කරනවා. ලමයට උන අකරතැබ්බය මොකක් ද?, ඒ ලමයා අත්හදා බැලුවේ කුමක් ද?, ඒ ලමයාව ඉස්කෝලෙං අස් කරන තරමට වුන වැරැද්ද මොකක ද?, ඉතිං කන්ති මේකට ගන්න ක්‍රියාමර්ගය මොකක් ද?. ඒ ගැන දැන ගන්න නම් අනිවාර්‍යෙන් මේ සිනමාපටය නරඹන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :-Baiscope.lk හි පලවූ රවිදු හේෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/feed/ 3
Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaabil-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaabil-2017-sinhala-subtitles/#respond Wed, 07 Jun 2023 17:32:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41605 Kaabil Sinhala Sub Kaabil Sinhala Subtitles Kaabil (2017) Sinhala Sub Kaabil (2017) Sinhala Subtitles කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින […]

The post Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaabil Sinhala Sub
Kaabil Sinhala Subtitles
Kaabil (2017) Sinhala Sub
Kaabil (2017) Sinhala Subtitles

කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින Raeess චිත්‍රපටයත් සමඟ කරට කර තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයට රිතික් රෝෂන්  සහ යාමී ගෞතම් ප්‍රධෘන චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.3 අගයක් ලබා ගැනීමට තරම් ප්‍රබල තිර රචනයකින් සමන්විත වෙනවා.

දෙනෙත් අඳ පුද්ගලයින් ලෝකය දකින්නේ හරි වෙනස් විදියට. ඒත් ඔවුන් දුර්වල පුද්ගලයින් ලෙස හඳුන්වන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඔවුන් අන් අයගෙන් වෙනස් වන්නේ ඔවුන් සතු එක් අඩුපාඩුවක් නිසා පමණක් වන්නට පුළුවන්. නමුත් අඩුපාඩුව අවතක්සේරු කර ඉන් යමෙක් අයුතු ප්‍රයෝජන ගන්නේද ඔවුන්ට අත්වන ඉරණම කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූවක් වන්නට ඉඩ තිබෙනවා. චිත්‍රපටයේ කතාව ඉතාම සරලව සාරාංශ කොට තැබුවේ අදහස පමණක් හිතේ රඳවාගෙන නැරඹීමෙන් උපරිම විදියට එය රස විඳින්නට හැකි වෙන බවට මා විශ්වාස කරන නිසයි. අප්‍රේල් 15 වෙනිදා මේ චිත්‍රපටය අපේ රටේත් පළමු වරට ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය වුනා. ඒ ගැන තවත් මොකුත් නොකියා ඉන්නම්.

ඉන්දියානු රුපියල් මිලියන 350 ක වියදමෙන් නිර්මාණය කෙරුනු කාබිල් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ සන්ජේ ගුප්තා, තිර රචනය විජේ කුමාර් මිශ්‍රාගෙන්. නිෂ්පාදන දායකත්වය FilmKraft බැනරය යටතේ රාකේෂ් රෝෂන්. එසේ නම් පැය දෙකහමාරක් පුරාවට ඉතාම  සංවේදී ආදර කතාවක් නරඹන්නට ඔබට ආරාධනා කරන ගමන් සමුගන්නවා.

උපසිරැසි ගැන්වීම සඳහා අවසන් මොහොතේ බැහැ නොකියා සහය දැක්වූ මයුර සුරාජ් අපේ සහෝදරයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අවසාන වශයෙන්. නැතිනම් තවත් සතියක පමණ කාලයක් මේ උපසිරැසිය පමා වන්නට ඉඩ තිබුණා.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ සහෝදරයාගේ ලිපිය

The post Kaabil (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaabil-2017-sinhala-subtitles/feed/ 0
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chor-nikal-ke-bhaga-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chor-nikal-ke-bhaga-2023-sinhala-subtitles/#comments Sat, 25 Mar 2023 18:53:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38269 Chor Nikal Ke Bhaga Sinhala Sub Chor Nikal Ke Bhaga Sinhala Subtitles Chor Nikal Ke Bhaga (2023) Sinhala Sub Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles ඉතින් කතාව ටිකක් කියන්නම්. නේහා කියන්නේ ගුවන් සේවිකාවක්. එක ගුවන් ගමනකදී මෙයාට හම්බෙනවා හරි කඩවසම් හාදයෙක්. මිනිහගේ නම අංකිත්. මේ අංකිත්ට නේහාව දැක්ක හැටියෙම එයා ගැන හිතක් පහල වෙනවා. […]

The post Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chor Nikal Ke Bhaga Sinhala Sub
Chor Nikal Ke Bhaga Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Sub
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
ඉතින් කතාව ටිකක් කියන්නම්. නේහා කියන්නේ ගුවන් සේවිකාවක්. එක ගුවන් ගමනකදී මෙයාට හම්බෙනවා හරි කඩවසම් හාදයෙක්. මිනිහගේ නම අංකිත්. මේ අංකිත්ට නේහාව දැක්ක හැටියෙම එයා ගැන හිතක් පහල වෙනවා. ගොඩක් මහන්සි වුණාට පස්සේ මේ අංකිත්ට පුළුවන් වෙනවා නේහාව යාළු කරගන්න. දෙන්න හරිම සතුටින් ආදරෙන් තමා කල් ගෙවන්නේ. ඔය අතර අංකිත්ගේ හිතට වදදෙන ලොකු ප්‍රශ්නයක් තියෙන බව නේහාට තේරෙන්න ගන්නවා. සිද්ධ වෙන දේවල් වලින් අංකිත්ගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ කියලා නේහා දැනගන්නවා. මේ හැම ප්‍රශ්නයක්ම බේරුමක් කරගන්න නේහා අංකිත් එක්කම ඉන්නවා කියලා පොරොන්දු වෙනවා.ඒත් ඒ පොරොන්දුව ඉටු කරන්න දෛවය ඉඩ දුන්නද? 

The post Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chor-nikal-ke-bhaga-2023-sinhala-subtitles/feed/ 1
Lost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lost-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lost-2023-sinhala-subtitles/#respond Sun, 19 Feb 2023 04:45:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36637 Lost Sinhala Sub Lost Sinhala Subtitles Lost (2023) Sinhala Sub Lost (2023) Sinhala Subtitles මේක සත්‍ය සිදුවීම් පදනම් කරගෙන හදපු කතාවක්. තරුණ නාට්‍ය ක්‍රියාකාරිකයකුගේ හදිසි අතුරුදහන් වීමක් ගැන අපරාධ පිළිබඳ වාර්තාකරණයේ ඉන්න තරුණ කාන්තාවක් වටා මේ කතාව ගෙතෙන්නේ. ඉතින් මේ කතාව හරි ලස්සනට ගලාගෙන යනවා, නැතිවූ වටිනාකම් සහ අඛණ්ඩතාවය ගැන මනාව පෙන්නුම් කරන මේ කතාව […]

The post Lost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lost Sinhala Sub
Lost Sinhala Subtitles
Lost (2023) Sinhala Sub
Lost (2023) Sinhala Subtitles

මේක සත්ය සිදුවීම් පදනම් කරගෙන හදපු කතාවක්. තරුණ නාට්ය ක්රියාකාරිකයකුගේ හදිසි අතුරුදහන් වීමක් ගැන අපරාධ පිළිබඳ වාර්තාකරණයේ ඉන්න තරුණ කාන්තාවක් වටා මේ කතාව ගෙතෙන්නේ. ඉතින් මේ කතාව හරි ලස්සනට ගලාගෙන යනවා, නැතිවූ වටිනාකම් සහ අඛණ්ඩතාවය ගැන මනාව පෙන්නුම් කරන මේ කතාව එහෙනම් ඔයාලම බලන්නකෝ.

The post Lost (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lost-2023-sinhala-subtitles/feed/ 0