Yamini Das Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yamini-das/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 24 Mar 2025 13:32:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yamini Das Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yamini-das/ 32 32 Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/#comments Mon, 24 Mar 2025 13:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29029 Babli Bouncer Sinhala Sub Babli Bouncer Sinhala Subtitles Babli Bouncer (2022) Sinhala Sub Babli Bouncer (2022) Sinhala Subtitles අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ […]

The post Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Babli Bouncer Sinhala Sub
Babli Bouncer Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Sub
Babli Bouncer (2022) Sinhala Subtitles

අද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ කිව්වේ… ? “මේක Bouncer රස්සාවක් ගැන ” තේරුනේ නෑ නේ ඉස්සරහට තේරෙයි. 8/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama කාණ්ඩයට අයත් හින්දි ඇතුළු භාෂා කිහිපයකින් නිර්මාණය වූ චිත්‍රපටයක්. ඒ අනුව සමස්ථයට ගැල⁣පෙන පරිදි උපසිරැසි නිර්මාණය කර ඇත. මගේ කැමතිම නිළිය වන Tamannaah Bhatia ද ඇතුළුව Abhisheck Bajaj හා Sahil Vaid මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Madhur Bhandarkar විසින්.

කතාව ගැන කිව්වොත් එක ගමක් තියෙනවා කායවර්ධනයට ප්‍රසිද්ධ. මේක එසේ මෙසේ ගමක් නෙවෙයි මේකට Bouncer ගම කියලත් කියනවා. Bouncer කියන්නෙ සමන්‍යයෙන් සමාජ ශාලාවක Security කෙනෙන් වගේ කියලා සරලව හිතන්න කෝ.. ඉතිං මේ රස්සාවට හොඳට ඇඟ පත ඕන.. මෙි ගමේ ඉන්නෙ ඒවගේ හයි හත්තිය තියෙන උදවිය. හැබැයි මේ ගමේ ඉන්නවා එක දඟකාර මුරණ්ඩු කෙල්ලෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ගමේ කායවර්ධන ශිල්පියගෙ දුව ” බබ්ලි “. මෙයා හැමවෙලේම විනෝදෙන් විහිළුවෙන් ජීවිතේ ගෙවන කෙල්ලෙක්.. මේ කෙල්ලට තියෙන එකම කරදරේ තමයි විවාහය. කොහොම හරි විවාහෙ මඟහරින එක තමයි මෙයාගෙ උත්සාහය… හැබැයි විවාහයකට කැමති නැතුවාමත් නෙවෙයි තව මෙයාට රස්සාවකුත් ඕනලු.. හැබැයි ඉගෙනීම නම් අන්තිමයි…? තව දෙයක් ගමේ කරන්න රස්සාවකුත් නැ.. ඇත්තටම කව්ද මේ බබ්ලි…? මේකි මොනාද මේ කට්ටි පැන පැන කරන්න යන්නේ…? බබ්ලිට රස්සාවක් හම්බුනාද නැද්ද…? හම්බුනානම් මොකක්ද ඒ රස්සාව..? ඒ ගැන දැනගන්න නම් Babli Bouncer අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

The post Babli Bouncer (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/babli-bouncer-2022-sinhala-subtitles/feed/ 2
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/#respond Thu, 01 Aug 2024 01:46:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72949 Mr. & Mrs. Mahi Sinhala Sub Mr. & Mrs. Mahi Sinhala Subtitles Mr. & Mrs. Mahi (2024) Sinhala Sub Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles සුබ දවසක් යාලුවනේ ඔයාලා හැමෝටම.. අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahiෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් […]

The post Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mr. & Mrs. Mahi Sinhala Sub
Mr. & Mrs. Mahi Sinhala Subtitles
Mr. & Mrs. Mahi (2024) Sinhala Sub
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles

සුබ දවසක් යාලුවනේ ඔයාලා හැමෝටම..

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahiෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.මේ වගේම මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මහීමා සහ මහේන්ද්‍ර කියන දෙන්නගෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ..මේ දෙන්නම ලොකුම ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..මීට වඩා මම කිව්වොත් කතාව ස්පොයිල් වෙන නිසා මම මීට වඩා කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉඳුවර නිසල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mr-mrs-mahi-2024-sinhala-subtitles/feed/ 0
Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sui-dhaaga-made-in-india-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sui-dhaaga-made-in-india-2018-sinhala-subtitles/#respond Tue, 06 Jun 2023 00:53:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41504 Sui Dhaaga – Made in India Sinhala Sub Sui Dhaaga – Made in India Sinhala Subtitles Sui Dhaaga – Made in India (2018) Sinhala Sub Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles චිත්‍ර‍පටියේ නම සූවි ධාගා… ඒ කියන්නේ නුල් හා ඉදිකටු.. යාෂ් රාජ් චිත්‍ර‍පටි සමාඟම සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කරපු මේ චිත්‍ර‍පටිය ඉන්දියාවේ […]

The post Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sui Dhaaga – Made in India Sinhala Sub
Sui Dhaaga – Made in India Sinhala Subtitles
Sui Dhaaga – Made in India (2018) Sinhala Sub
Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles

චිත්‍ර‍පටියේ නම සූවි ධාගා… ඒ කියන්නේ නුල් හා ඉදිකටු.. යාෂ් රාජ් චිත්‍ර‍පටි සමාඟම සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කරපු මේ චිත්‍ර‍පටිය ඉන්දියාවේ ආදයම් වාර්තා තබමින් තිරඟත උනා… Dum Laga Ke Haisha (2015) චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කල Sharat Katariya විසින් තමයි මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණ කලේ… Varun Dhawan හා Anushka Sharma මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. ඔක්තොම්බර් චිත්‍ර‍පටියෙන් පසු වරුන් ධවාන් නැවතත් ඔහු ගේ සුපුරුදු චිත්‍ර‍පටි චරිත රටාවෙන් මිදිලා මේ චිත්‍ර‍පටියෙත් හොද රංඟනයකින් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ පුර්ව ප්‍ර‍චාරක පටිය නිකුත් වෙනවාත් එක්කම මේක සැහෙන ජනප්‍රිය උනා. ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි මේ ට්‍රේලර් එකේ එක දර්ශනයක අනුෂ්කා ශර්මා විසින් ඉන්න හැටි කැප්චර් කරගත් ඡයාරුපයක් අන්තර්ජාලය පුරාම සිඝ්‍රයෙන් ව්‍යාප්ත උනා… විරාට් කොලීව කසාද බැන්දාට පස්සේ කොහොමත් අනුෂ්කා ශර්මාගේ රංඟනයෙන් දායක වන චිත්‍ර‍පටියක් ආවාම මෙවැනි දැ විම සුළබ වෙලා නම් තියනවා..

චිත්‍ර‍පටිය පැත්තට ගියොත් මවුජී (වරුන්) කියන්නේ ට්‍රේලර් කෙනෙක්. නමුත් නිමිඇදුම් සාප්පු වර්ධනයත් එක්කම මේ අයගේ ට්‍රේලර් රස්සාවට බඩේ පාර වදිනවා. මවුජීගේ තාත්තා සීයා මේ හැම කෙනෙක්ම ට්‍රේලර් වරුන්. නමුත් දැන් ඔවුන්ගේ රස්සාවට කනකොකා හඩලා නිසා මොවුන් කොහේ හරි පොඩි පොඩි රස්සා කරනවා.. මවුජීත් කඩේක අත් උදව් කරුවෙක් වශයෙන් වැඩ කරනවා. මම්තා (අනුෂ්කා) කියන්නේ මවුජීගේ බිරිද. කොහොම හරි දිනක් මම්තා දකිනවා මවුජි වැඩ කරන තැන හාම්පුතා ඔහුට සලකන විදිය. මේ නිසා මම්තාගේ හිත ගොඩක් රිදෙනවා.ඇය විසින් මවුජිට කියනවා ඔය කරන රස්සාව අතහැරලා තමන් දන්න ට්‍රේලර් රස්සාවෙන් මොනා හරි කරමු කියලා. මවුජිත් බොහෝම අහිංසක කෙනෙක්. ඔහු තමන්ගේ බිරිදගේ කීමට එකඟ වෙනවා. නමුත් මවුජිගේ තාත්තා නම් ඒ වැඩේට කියටවත් කැමැති වෙන්නේ නැහැ. කොහොම හරි මවුජි මැෂිමකුත් තියාගෙන තමන්ගේම කියලා ට්‍රේලර් රස්සාවක් පටන් ගන්නවා… ඔතැනින් එහාට කතාව බැලිම ඔයාලට බාරයි. මේක කම්මැලියි වගේ කියලා හිතුනාට එහෙම කතාවක් නෙමෙයි. හොද ආදර්ශයකුත් එක්ක හොද කතාවක් කියලා අනිවාර්යෙන්ම කියන්න පුලුවන්. සැම සාර්ථක මිනිසෙක් පිටුපසම හොද කාන්තාවක් ඉන්නවා කියන එක නම් මේ චිත්‍ර‍පටිය බැලුවාම ඔබට හොදින්ම පැහැදිලි වේවි..

The post Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sui-dhaaga-made-in-india-2018-sinhala-subtitles/feed/ 0