Yeom Hye-ran Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yeom-hye-ran/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 19 Feb 2025 15:30:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yeom Hye-ran Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yeom-hye-ran/ 32 32 Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 15:26:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90885 Citizen of a Kind Sinhala Sub Citizen of a Kind Sinhala Subtitles Citizen of a Kind 2024 Sinhala Sub Citizen of a Kind (2024) Sinhala Sub Citizen of a Kind (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Citizen of a Kind Sinhala Sub
Citizen of a Kind Sinhala Subtitles
Citizen of a Kind 2024 Sinhala Sub
Citizen of a Kind (2024) Sinhala Sub
Citizen of a Kind (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/feed/ 0
Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/#comments Sun, 15 Oct 2023 09:32:20 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57214 Mask Girl Sinhala Sub Mask Girl Sinhala Subtitles Mask Girl (2023) Sinhala Sub Mask Girl (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද යාලුවනේ, මෙන්න අපි ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. ? මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද […]

The post Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mask Girl Sinhala Sub
Mask Girl Sinhala Subtitles
Mask Girl (2023) Sinhala Sub
Mask Girl (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යාලුවනේ, මෙන්න අපි ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. ?

මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.

MASK GIRL (වෙස්මුහුණු දැරිය)

2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.

එහෙනම් අපි බලමු නේද මෙ කතාව…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/feed/ 1