Yogita Bihani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yogita-bihani/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 18 Feb 2024 01:17:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yogita Bihani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yogita-bihani/ 32 32 The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-kerala-story-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-kerala-story-2023-sinhala-subtitles/#respond Sat, 17 Feb 2024 18:00:35 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66577 The Kerala Story Sinhala Sub The Kerala Story Sinhala Subtitles The Kerala Story (2023) Sinhala Sub The Kerala Story (2023) Sinhala Subtitles ඉන්දියාවෙන් වැඩියෙන් ම කාන්තාවක් ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කර ලබාගත් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ට හිමිකම් කියන්න පුලුවන් උන Adah Sharma ගේ “The Kerala Story” ෆිල්ම් එක . මෙහි නිෂ්පාදන පිරිවැය- කෝටි 15-20 අතර […]

The post The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Kerala Story Sinhala Sub
The Kerala Story Sinhala Subtitles
The Kerala Story (2023) Sinhala Sub
The Kerala Story (2023) Sinhala Subtitles

ඉන්දියාවෙන් වැඩියෙන් ම කාන්තාවක් ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කර ලබාගත් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ට හිමිකම් කියන්න පුලුවන් උන Adah Sharma ගේ “The Kerala Story” ෆිල්ම් එක .

මෙහි නිෂ්පාදන පිරිවැය- කෝටි 15-20 අතර
ලබාගත් බොක්ස් ඔෆිස් ආදායම- කෝටි 240 කට වැඩියෙන් ලු.
ද කේරලා ස්ටෝරිස් – 2023 – මලයාලම්
කාලය- 2h18m
ඩ්‍රාමා/ ක්‍රිටික්ස් රිවිව්ස්.
Imdb- 7.3
රන්ගනය- අදා ශර්මා,යෝගිතා බිහානි,සෝනියා බලානි,සිද්දි ඉදානි,දේවදර්ශනී චේතන්,විජේ ක්‍රිශ්නා,සානියා මීර්.
අද්‍යක්ශනය-සුදීප්තො සෙන්,විපුල් අමෘත් ලාල් ශා
රචනය- සූර්‍යපාල් සින්ග්,සුදීප්තෝ සෙන්.


කතාවෙ තීන්නෙ ආච්චි අම්මයි එක්ක හැදෙන මලයාල ගෑනු ලමයෙක් වැඩි දුර අද්‍යාපනයට එනව දිල්ලි නර්සින් කොලේජ් එකට,ඒකෙදි එයාලට හම්බවෙනව මුස්ලිම් ගැනු ලමයෙක්.හැමෝම එන්නෙ ඉගෙන ගන්න, ඒත් අරය එන්නෙ මිශන් එකකට.එයාගෙ මිශන් එක කම්ප්ලීට් කරන ගමනෙදි අර මලයාල කෙල්ල ලන්කාවටත් එනවා ඇවිල්ල කොලබින් සිරියාවට යනවා.අන්න එහෙම ගියපු ඒ ලමයා තමන් වෙනුවෙන් කරන අරගලේ කතාව තමා මෙ. හරිම සන්වේදි, හරිම දුකහිතෙන අන්තිමේ සතුටු කතාවක් මේක.හැම කෙල්ලෙක්ම අනිවාරෙන් බලන්න ඕන එකක්.

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-kerala-story-2023-sinhala-subtitles/feed/ 0
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/#respond Fri, 12 May 2023 15:51:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40335 Vikram Vedha Sinhala Sub Vikram Vedha Sinhala Subtitles Vikram Vedha (2022) Sinhala Sub Vikram Vedha (2022) Sinhala Subtitles   ඔන්න ඉතින් බලන් හිටිය දවස් ඉවරයි,අන්තිමට හැමෝම බලන් හිටපු ඒ චිත්‍රපටියත් නිකුත් උනා..රිතික් රෝෂන් සමගින් සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන වික්‍රම්වේදා,හින්දි චිත්‍රපටිය නිකුත් වෙනකම් හැමෝම බලන් හිටියා,ඉන්න අද ඉදන් ඔයාලට බලන්න පුලුවන්,හැමෝම දන්නවා වගේ මේක […]

The post Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vikram Vedha Sinhala Sub
Vikram Vedha Sinhala Subtitles
Vikram Vedha (2022) Sinhala Sub
Vikram Vedha (2022) Sinhala Subtitles

 

ඔන්න ඉතින් බලන් හිටිය දවස් ඉවරයි,අන්තිමට හැමෝම බලන් හිටපු ඒ චිත්රපටියත් නිකුත් උනා..රිතික් රෝෂන් සමගින් සයිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන වික්රම්වේදා,හින්දි චිත්රපටිය නිකුත් වෙනකම් හැමෝම බලන් හිටියා,ඉන්න අද ඉදන් ඔයාලට බලන්න පුලුවන්,හැමෝම දන්නවා වගේ මේක මාධවන් සහ විජය සේදුපති රගපෑ දමිල චිත්රපටියක් වෙන වික්රම් වේදා හි හින්දි ප්රතිනිර්මාණය…
ඉතින් කතාව ගැන කිව්වොත්.. වේදා කියන්නේ භයානක අපරාධකාරයෙක්,වේදාව අල්ලගන්න විශේෂ පොලිස් ඒකකයක් පත් කරනවා,මේ පොලිස් ඒකකයේ ප්රධානියා තමයි වික්රම්,වික්රම් කියන්නේ නීතිගරුක අවංක නිලධාරියෙක්,ඉතින් කිසියම් හේතුවක් නිසා වේදා හැංගිලා තමයි ඉන්නේ,ඒ නිසාම පොලිසියටවත් වේදා ගැන තොරතුරක් හොයාගන්න බැරිව ඉද්දි,එක පාරටම වේදාම ඇවිල්ලා පොලිසියට බාරවෙනවා..ඇයි මේ වේදා පොලිසියට බාරවුනේ කියල දැනගන්න,අරගෙන බලන්නකෝ වික්රම් වේදා…..

The post Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vikram-vedha-2022-sinhala-subtitles/feed/ 0