Yoo Ah-in Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoo-ah-in/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Nov 2024 10:26:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yoo Ah-in Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoo-ah-in/ 32 32 Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 15:04:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82301 Veteran Sinhala Sub Veteran Sinhala Subtitles Veteran (2015) Sinhala Sub Veteran (2015) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film […]

The post Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Veteran Sinhala Sub
Veteran Sinhala Subtitles
Veteran (2015) Sinhala Sub
Veteran (2015) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා තියෙනවා.සම්මාන වල නම් කියන එකේ තේරුමක් නෑ කියලයි මම නම් හිතන්නෙ.මෙහි බජට් එක ඇ.ඩො.මිලියන 5.1 ක් වගේම ඇ.ඩො.මිලියන 92 ක ආදායමක් ලබන්නත් සමත්වෙලා තියෙනවා.ඒ ටික දැක්කම තවත් කයිවාරු ගහන්න ඕනෙ නෑනෙ මේ චිත්‍රපටිය ගැන,නේද?

මේ movie එකේ නම ‘veteran’කියලා තිබුනට මමත් ඒකෙ තේරුම දැනන් හිටියෙ නෑ.හොයලා බැලුවම  veteran කියන්නෙ හොදින් පලපුරුදු ඇති හමුදා නිලධාරීන්ට කියන නමක්.ඒ වගේම පලපුරුදු නලුවන්ටත් කියනවා veteran කියලා. කොහොම හරි තේරුම වෙන්නෙ අන්තිමට ‘පලපුරුඳු ඇති’ කියන එක තමයි..කොහොම උනත් මේ කතාවට අනුව නම් පලපුරුදු එහෙම නැත්නම් හොදට තෙම්පරාදු වුන පොලිස් නිලධාරියෙක් තමයි ඉන්නෙ.

2015 අගෝස්තු මස 5 වන දින තමයි මේ movie එක තිර ගත උනේ.imdb අගය 7.1 ක් අරන් තියෙන මේ movie එකේ action/crime/drama/police/comedy මේ හැම දෙයක්ම තියෙනවා.මම මේකෙ කතාව කියන්න නම් කියන්න හිතන්නෙ නෑ වෙනදා වගේ..ඒත් යන්තමට කියනවනම්,

පරීක්ෂක  Seo Do-cheol(hwang jung min) කියන්නෙ අපරාධ පෙන්නන්න බැරි අමාරු නිලධාරියෙක්.ඒත් මෙයාගෙ යාලුවෙක් දිවිනසා ගන්න උත්සහ කිරීම ගැන විමර්ශනය කරද්දි හොයා ගන්නවා sin jin සමූහ ව්‍යාපාරයෙ මිලියන පති කෙනෙක්ගෙ මුරණ්ඩු හෙන අපත තරුණ පුතෙක් වන Jo Tae-oh(yoo ah in)කේස් එක පිටි පස්සෙ ඉදන් මේක වහන්න හදනවා කියලා. Seo Do-cheol ගෙ ටීම් එක කොහොම හරි කරල Tae-oh ව අල්ලන්න හැදුවත් Tae-oh හැම වෙලාවෙම බේරෙනවා එයාගෙ බලය පාවිච්චි කරලා…ඔච්චරයි කියන්නේ.

ඉතින් මේ නිලධාරියට මොන මොනවා වෙනවද?කොහොමද මෙයාව අල්ල ගන්නෙ?කියලා ඔයාලම බාගෙන බලන්න.ඕන කෙනෙක්ට බලන්න පුලුවන් වගේම බැලිය යුතු චිත්‍රපටියක්  තමයි මේක.බලලා කියන්න කොහොමද කියලා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Veteran (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/veteran-2015-sinhala-subtitles/feed/ 0
Hellbound (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/hellbound-2021-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/tvshows/hellbound-2021-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Mon, 11 Sep 2023 17:21:41 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=53911 Hellbound Sinhala Sub Hellbound Sinhala Subtitles Hellbound (2021) Sinhala Sub Hellbound (2021) Sinhala Subtitles

The post Hellbound (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hellbound Sinhala Sub
Hellbound Sinhala Subtitles
Hellbound (2021) Sinhala Sub
Hellbound (2021) Sinhala Subtitles

The post Hellbound (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/hellbound-2021-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
#Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alive-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alive-2020-sinhala-subtitles/#respond Sat, 04 Mar 2023 21:33:47 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1336 The post #Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post #Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alive-2020-sinhala-subtitles/feed/ 0