Yoo Hae-jin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoo-hae-jin/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Nov 2024 16:55:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yoo Hae-jin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoo-hae-jin/ 32 32 The Battle: Roar to Victory (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-battle-roar-to-victory-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-battle-roar-to-victory-2019-sinhala-subtitles/#respond Wed, 30 Oct 2024 01:20:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13763 මේ චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නේ කොරියානු ඉතිහාසයට අදාල විශිෂ්ඨතම යුධ ජයග්‍රහනයක් උන බොන්ග් ඩොන්ග් වැටලීම අලලා. 1910 වසරේ සිට ජපාන අධිරාජ්‍යය විසින් කොරියාව යටත් විජිතයක් බවට පත්කරගැනීමෙන් පසුව එයට එරෙහිව නැගීසිටින්නට ගොවි ජනතාව පෙලගැසෙනවා. එලෙස ප්‍රතිප්‍රහාර එල්ලකරනා කොරියානු නිදහස් හමුදාවේ ප්‍රධානී හේ ශුල් තමන්ගේ රජයට අරමුදල් රැස්කිරීමට උත්සුක වෙනවා. නමුත් එයත් ලෙහෙසි කාර්‍යයක් නොවන්නේ ඔවුන් […]

The post The Battle: Roar to Victory (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නේ කොරියානු ඉතිහාසයට අදාල විශිෂ්ඨතම යුධ ජයග්‍රහනයක් උන බොන්ග් ඩොන්ග් වැටලීම අලලා. 1910 වසරේ සිට ජපාන අධිරාජ්‍යය විසින් කොරියාව යටත් විජිතයක් බවට පත්කරගැනීමෙන් පසුව එයට එරෙහිව නැගීසිටින්නට ගොවි ජනතාව පෙලගැසෙනවා. එලෙස ප්‍රතිප්‍රහාර එල්ලකරනා කොරියානු නිදහස් හමුදාවේ ප්‍රධානී හේ ශුල් තමන්ගේ රජයට අරමුදල් රැස්කිරීමට උත්සුක වෙනවා. නමුත් එයත් ලෙහෙසි කාර්‍යයක් නොවන්නේ ඔවුන් අතරම සිටිනා ඔත්තුකරුවන් විසින් ජපාන අධිරාජ්‍යයාට තොරතුරු සැපයීම නිසයි. කෙසේ හෝ තම කණ්ඩායම සමග සටනේ ඉදිරියටයි යන ඔහුට තරුණ ස්නයිපර් වරයෙක් හමුවෙනවා. ඔහුත් හමුදාවෙ නිලතලයක් දරන කොලුගැටයෙක්. නමුත් ඔහුගෙ මෙහෙයුම හේ ශුල්ගේ මෙහෙයුමට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මොකක්ද ඒ අනෙක් මෙහෙයුම?

එයින් පසුව?

එයින් පසුව පුර දින හතරක් කොරියානු සීමාව තුල ඔවුන් සිදුකරපු වික්‍රමය නරඹන්න මං ඔයාලට ආරාධනා කරනවා. මොකද කොරියානු ඉතිහාසයෙ විශිෂ්ඨතම සටනක් මෙ චිත්‍රපටයෙන් ඉතාමත් විචිත්‍ර ලෙස නිර්මානය කරලා තියෙනවා. ඒ Location,Realistic Fights වගේ දේවල් හිතාගන්නවත් බෑ. සාමාන්‍යයෙන් අපි කොරියන් යුධමය චිත්‍රපටයක් කිවුවම ටිකක් අවතක්සේරුවට හිතනවනේ. ඒත් මං නම් හිතන්නෙ පසුගිය වසරෙ නිකුත් වුන මේ චිත්‍රපටය ඔබෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනත් මගකට ගෙනියයි කියලා. අවිවාදයෙන් පිලිගන්න ඕන මෙ චිත්‍රපටයේ කැමරාකරණයනම් ඉතාමත් ඉහල් මට්ටමක තියෙනවා කියලා. සටන් අතරතුර කැමරාකරණයෙන් අපිට ලබාදෙන ඒ Thrill එකනම් කියලා වැඩක්. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ A Taxi Driver, Pirates, Veteran වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hae-Jin Yoo. දැනට සම්මාන 5කට නිර්දේශ වෙලත් තියෙනවා. එහෙනම් කයිවාරු ගැහුවා ඇති කියල හිතෙනවා. චිත්‍රපටය ගැන ඔයාලගෙ අදහස් පහලින් සටහන් කරන්නත් අමතක කරන්න එපා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Battle: Roar to Victory (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-battle-roar-to-victory-2019-sinhala-subtitles/feed/ 0
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/#respond Fri, 23 Jun 2023 03:00:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9130 අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් […]

The post Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද මං ඔයාලාට සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 18 වෙනි දින තිරගත වූ, 2021 වර්ෂයේ වැඩිම ආදායමක් ලබාගත් කොරියානු සිනමාපට අතරින් නමවෙනි ස්ථානය ලබාගත් Hostage : Missing Celebrity චිත්‍රපටයටයි. මෙම සිනමාපටය චීන ජාතික Ding Sheng ගේ Saving Mr. Wu චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය කර ඇත. මෙම සිනමාපටය Next Entertainment World ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදාහරින ලද්දකි. තවද මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කර ඇත්තේ Pil Kam-Sung විසිනි. මෙම සිනමා සිත්තම මිනිත්තු 94ක කාලයක් පුරාවට ධාවනය වන අතර මෙහි නිෂ්පාදනය කටයුතු සඳහා වොන් බිලියන 8ක් වැය වී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 13.13 ක බොක්ස් ඔෆිස් ආදායමක් මෙම සිනමාපටය හිමිකරගෙන ඇත.
මෙහි ප්‍රධාන චරිතය ලෙස,

Hwang Jung-min

රංගනයෙන් දායකත්වය ලබාදෙයි..තවද පැහැරගන්නන් ලෙස,

Ryu Kyung-soo – Yeom Dong-hun
● Kim Jae-beom – Choi Ki-wan
● Lee Ho-jung – Saet-byeol
● Jung Jae-won – Yong-Tae
● Lee Kyu-won – Young-rok

යන අය රංගනයෙන් එක්වෙයි..

කතා සාරාංශය

චිත්‍රපටයක මංගල දර්ශනයකින් අනතුරුව සෝල් නගරය මධ්‍යයේ පිරිසක් විසින් ප්‍රසිද්ධ නළුවෙක් පැහැරගන්නවා. මුලින්ම මෙය විහිලු ක්‍රියාවක් යැයි සිතා ඔහු සන්සුන්ව එයට මුහුණ දුන්නත් අනතුරුව ඔහුට සිදුවන වදහිංසා නිසා ඔහු මුහුණ පා ඇති තත්වයේ බරපතලකම ඔහුට වැටහෙනවා. පැහැරගන්නන් විසින් පැය 24ක් ඇතුලත විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින අතරතුර ඔහු පැනයාමට මාර්ගයක් සොයයි. ඉන් අනතුරුවයි ඔහුට වැටහෙන්නේ ඔහු සිනමාපට වල දැක ඇති අවස්ථාවන්ට වඩා සැබෑ ජීවිතයේ මෙවැනි සිදුවීමක බරපතලකම.

මේධාවී ෆර්නැන්ඩස් මේ සටහනට ඔයාට ගොඩාක් ස්තූතියි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගේ ලිපිය

The post Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hostage-missing-celebrity-2021-sinhala-subtitles/feed/ 0
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/#respond Mon, 14 Nov 2022 15:10:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32296 Confidential Assignment 2: International Sinhala Sub Confidential Assignment 2: International Sinhala Subtitles Confidential Assignment 2: International (2022) Sinhala Sub Confidential Assignment 2: International (2022) Sinhala Subtitles

The post Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Confidential Assignment 2: International Sinhala Sub
Confidential Assignment 2: International Sinhala Subtitles
Confidential Assignment 2: International (2022) Sinhala Sub
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles

The post Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/feed/ 0