Yoon Byung-hee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoon-byung-hee/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Nov 2024 08:10:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Yoon Byung-hee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/yoon-byung-hee/ 32 32 Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/following-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/following-2024-sinhala-subtitles/#respond Mon, 11 Nov 2024 15:16:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81286 Following Sinhala Sub Following Sinhala Subtitles Following (2024) Sinhala Sub Following (2024) Sinhala Subtitles ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට […]

The post Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Following Sinhala Sub
Following Sinhala Subtitles
Following (2024) Sinhala Sub
Following (2024) Sinhala Subtitles

ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට ගෙවල්වලට හොරෙන් රිංගන එක. නරක දේකට නම් නෙවේ. නිකම් බලන්න විතරක්. ඔන්න ඔහොම යද්දි මෙයාට හන් සෝරා කියලා ගෑනු කෙනෙක්ව අහම්බෙන් හම්බෙනවා. දැක්ක ගමන් සෝරා ගැන ජොන්ග් ටේට කුතුහලයක් එනවා. අන්තිමේ එයාට සෝරාගේ ගෙදර ඇතුලටම ගිහින් සෝරා මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න ඕනෙ වෙනවා. එක එක විදියෙන් උත්සහ කලත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔන්න ඔහොම ඉද්දි දවසක් සෝරා ජොන්ග් ටේගේ ඔෆිස් එකට එනවා. වෙන මොකටවත් නෙවේ එයාගේ ගෙදර විකුණන්න භාර දෙන්න. ඔන්න ඒකෙන් ජොන්ග් ටේට නිකන්ම සෝරාගේ ගෙදරට යන්න පුළුවන් වෙනවා.
ඔහොම ටික දවසක් යද්දි සෝරාගේ ගෙදරට ජොන්ග් ටේ යන තුන්වෙනි දවසේ යද්දි සෝරා මැරිලා ඉන්නවා ජොන්ග් ටේ දකිනවා. බයවුන පාරට කෙලින්ම ආපහු යනවා එයා. පැමිණිලි කරන්නත් බැහැ.. මොකද එයා හොරෙනුයි ගෙදරට ගියේ. ඉතින් එදා රෑම ජොන්ග් ටේ ගනුදෙනුකාරයොන් එක්ක ගෙදර පෙන්නන්න කියලා සෝරාගේ ගෙදරට ආයේ යනවා. ඒ යද්දි සෝරාගේ මළසිරුර තිබ්බ තැන නැහැ. ඒකියන්නේ මිනීමරුවා මළසිරුර අරගෙන ගිහින්ද? එහෙනම් ගු ජොන්ග් ටේව මිනීමරුවා දකින්න ඇතිද? හන් සෝරාව මරන්න ඇත්තේ කවුරු වෙන්නැතිද? ඇත්තටම මැරිලද? මේ සේරටම උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/following-2024-sinhala-subtitles/feed/ 0
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dr-cheon-and-the-lost-talisman-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dr-cheon-and-the-lost-talisman-2023-sinhala-subtitles/#respond Tue, 13 Feb 2024 00:49:22 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66316 Dr. Cheon and the Lost Talisman Sinhala Sub Dr. Cheon and the Lost Talisman Sinhala Subtitles Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Sub Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles

The post Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dr. Cheon and the Lost Talisman Sinhala Sub
Dr. Cheon and the Lost Talisman Sinhala Subtitles
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Sub
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles

The post Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dr-cheon-and-the-lost-talisman-2023-sinhala-subtitles/feed/ 0
Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/devils-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/devils-2023-sinhala-subtitles/#respond Mon, 11 Dec 2023 18:05:09 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62527 Devils Sinhala Sub Devils Sinhala Subtitles Devils (2023) Sinhala Sub Devils (2023) Sinhala Subtitles

The post Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devils Sinhala Sub
Devils Sinhala Subtitles
Devils (2023) Sinhala Sub
Devils (2023) Sinhala Subtitles

The post Devils (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/devils-2023-sinhala-subtitles/feed/ 0
HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/#respond Thu, 05 Oct 2023 06:02:06 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55219 HeartBeat Sinhala Sub HeartBeat Sinhala Subtitles HeartBeat (2023) Sinhala Sub HeartBeat (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “? HeartBeat (2023) ? “ “හද ගැස්ම” Information – විස්තර Drama: Heartbeat Native Title: 가슴이 뛴다 Also Known As: My Heart Beats , My Heart is Beating , Gaseumi Ttwinda Country: South Korea Episodes: 16 Aired: Jun 26, […]

The post HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HeartBeat Sinhala Sub
HeartBeat Sinhala Subtitles
HeartBeat (2023) Sinhala Sub
HeartBeat (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“? HeartBeat (2023) ? “
“හද ගැස්ම”

Information – විස්තර

Drama: Heartbeat
Native Title: 가슴이 뛴다
Also Known As: My Heart Beats , My Heart is Beating , Gaseumi Ttwinda
Country: South Korea
Episodes: 16
Aired: Jun 26, 2023 – Aug 15, 2023
Aired On: Monday, Tuesday
Original Network: KBS2
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
Director: Lee Hyun Suk, Lee Min Soo
Screenwriter: Jung Seung Joo, Kim Ha Na
Genres: Comedy, Romance, Fantasy
Tags: Cold Female Lead, Vampire Male Lead, Age Gap [Drama Life], Poor Female Lead, Cohabitation, Age Gap [Real Life], Half-Human, Interspecies Romance, Investor Female Lead, Businessman Male Lead (Vote or add tags)

කාස්ට් – Cast

2PM’s Ok Taec Yeon as Seon Woo Hyeol

සොන් වු හ්යොල්

ඔහු මීට පෙර “Cinderella’s Sister (2010)” | “Dream High (2011) ” | “Who Are You (2013)” | “Wonderful Days (2014)” | “Touching You (2016)” | “Bring It On, Ghost (2016)” | “7 First Kisses (2016)” | “Save Me (2017)” Vincenzo” සහ “The Game: Towards Zero (2020)” | ” Secret Royal Inspector & Joy | “Blind “වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Won Ji An as Joo In Hae | ජු ඉන්-හේ

ඇය මීට පෙර ” Happy Boy ” | ” Hope or Dope 2″ | ” Hope or Dope” | ” A Year-End Medley” සහ ” After Korea” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Kang Hyun as Shin Do Shik | ශින් දෝ ශික්

ඔහු මීට පෙර ” Immortal Songs: Singing the Legend” | ” Video Star Season 1″ | “Wok of Love Phantom Singer Season 2″ | Phantom Singer: All Stars” සහ ” Phantom Singer Season 4 ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Yoon So Hee as Na Hae Won / Yoon Hae Sun

නා හේ වොන් / යූන් හේ සන්

ඇය මීට පෙර “After the Show Ends” | ” One More Time” | ” The Emperor: Owner of the Mask” | ” Witch’s Love” සහ ” Peng” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

සොන් වු හ්යොල් (Ok Taec Yeon) කියන්නේ මනුස්සයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න වැම්පර් කෙනෙක්, ඉතින් එක කරන්න නම් ඔහුට අවුරුදු 100 එක දිගට මිනිපෙට්ටියක නිදාගන්න වෙනවා, ඔහු නිදාගෙන ඉන්න අතරේ අවුරුදු 100 සම්පූර්ණවෙන්න දවසක් තියෙනකොට මේ මිනිපෙට්ටිය කෙල්ලෙක් අරිනවා, ඉතින් ඒ කෙල්ල තමයි ජු ඉන්-හේ (Won Ji An), ජු ඉන්-හේ කියන්නේ සොන් වු හ්යොල්ගේ මන්දිරේ බලාගත්ත අයගෙන පැවත එන්නෙක්, ඉතින් ඇයට යන්න එන්න තැනක් නැති වෙලාවේ වාසනාවට වගේ ඇගට තමන්ගේ තාත්තාගෙන් උරුම උන මේ පරණ මන්දිරේ හම්බවෙනවා, ඉතින් එ මන්දිරේට යන ඇය තමයි අපේ වැම්පර්-සොන් වු හ්යොල්ව දවස් 100 සම්පූර්ණ වෙන්නත් කලින් ඇහැරවන්නේ, එහෙනම් අපි වැඩිය කතාව ගැන කතා කරන්නෙ නැතුව එක බලලාම ඉමුකෝ…

එහෙනම් වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලම ඉමුකෝ, හැමෝටම සුභ දවසක්!!

ජය වේවා!!

The post HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/feed/ 0
Soundtrack #1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/soundtrack-1-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/soundtrack-1-2022-sinhala-subtitles/#comments Sat, 26 Mar 2022 18:26:16 +0000 https://braszers.tk/?post_type=tvshows&p=16146 Han Sun-Woo is a rookie photographer. He doesn’t talk much, but he is a kind and warm-hearted man. He is friends with Lee Eun-Soo. They have been close friends for 20 years. Meanwhile, Lee Eun-Soo works as a lyricist to make living. She has ahonest and bright personality. Due to a reason, Han Sun-Woo and […]

The post Soundtrack #1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Han Sun-Woo is a rookie photographer. He doesn’t talk much, but he is a kind and warm-hearted man. He is friends with Lee Eun-Soo. They have been close friends for 20 years. Meanwhile, Lee Eun-Soo works as a lyricist to make living. She has ahonest and bright personality. Due to a reason, Han Sun-Woo and Lee Eun-Soo begin to live together at the same house for 2 weeks. Staying together, their relationship develops romantically.

The post Soundtrack #1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/soundtrack-1-2022-sinhala-subtitles/feed/ 3